JVP එකට පුළුවන් ද රට හදන්න?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,705
    16,918
    113
    z_p04-JVP.jpg



    JVP එක රට හදන්න ඡන්දෙ ඉල්ලනවා
    ඔය කියන විදියට රට හැදුවා නම් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පාරද උනේ ඇයි
    https://www.facebook.com/share/r/JiqNnNnYBh7sTsKd/?mibextid=iCjFHx&startTimeMs=6000
     
    • Haha
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ජෙප්පෝ කියන්නේ කයිවාරුව විතරයි කියලා මේකෙන් පේනවා බං
    සජිත් කාගෙන් හරි ඉල්ලලා හරි ළමයින්ට යමක් බෙදනවා ජෙප්පෝ එහෙම වත් දෙයක් කරන්නේ නැහැ🤣
    උන් එක විවේචනය කරනන් විතරයි දන්නේ