JVP එකත් ඉවරයි

Getapolos

Banned
May 14, 2015
105
22
0
1610896_1455051301466381_752175650744927664_n.jpg

අපරාදෙ මුට කියල හොද සින්දුවක් ලියාගන්න තිබ්බ .. අඩුගානේ ඒක අහන්නවත් තව දෙන්නෙක්වත් එයි මීටිමට:lol:


බලපන්කො පහන පත්තු කරන්නෙ තොප්පියකුත් දාගෙන, පොලිසියෙ කෙනෙක්වත් මෙහෙම වැඩක් කරද්දි තොප්පි දාන්නෙ නැහැ මම හිතන්නෙ, අනික ඔය උත්සවේට හාමුදුරුවරුත් වැඩිය නේද..? හොඳයි ඉතින් මෙයාලම කරපු නිසා රාජපක්ෂ මඩවලකින් හරි සරම උස්සගෙන ගියානම් බලන්න තිබ්බ මෙයාලගෙ සද්දෙ....!!
 
  • Like
Reactions: kinkon

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ape pawule okkoma denawa, nee deeyoth denawa..
    allape gedara ewunuth me sere denawa kiwwa :yes:
    eththamay..

    සිරාවට මෙහෙත් එහෙමයි.ගොඩක් එවුන් JVP එකට දෙන්නේ මේ පාර.අද වැලිවෙරියේ තිබ්බ meeting එකේනම් ගොඩක් සෙනග හිටිය බං :)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනුර දිසානායකගේ යටත්විජිතවාදය

    ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ.වි.පෙරමුණ එ.ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල් (1/4) මාක්ස්වාදී පක්‍ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත්වෙමින් ඇත. එ.ජා.ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි.

    1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්‍ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්‍ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය.


    ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්‍ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති.


    අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද?


    මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්‍රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.


    ජ.වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.


    නලින් ද සිල්වා


    2015 අගෝස්තු 01
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    414
    72
    28
    Jvp denna htye bokkenma..eth dn mun mahindata baninava unp eke un hodai...adahasa venas kera... Bodu balaya or mahinda
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජ.වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ සැරේ 8ක් එනවා පර්ලිමෙන්ට්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලපන්කො පහන පත්තු කරන්නෙ තොප්පියකුත් දාගෙන, පොලිසියෙ කෙනෙක්වත් මෙහෙම වැඩක් කරද්දි තොප්පි දාන්නෙ නැහැ මම හිතන්නෙ, අනික ඔය උත්සවේට හාමුදුරුවරුත් වැඩිය නේද..? හොඳයි ඉතින් මෙයාලම කරපු නිසා රාජපක්ෂ මඩවලකින් හරි සරම උස්සගෙන ගියානම් බලන්න තිබ්බ මෙයාලගෙ සද්දෙ....!!

    බයියෝ හිතන විදිහ ....ලොල්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජ.වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි.

    කමක් නැද්ද ?
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    බිම් මට්ටමේ රැලි දැකල නැද්ද. ගිහින් වැඩක් බලාගනින්
    යකෝ හෙට අනිද්ද වෙද්දි ඒක පුද්ගල රැලි රැස්වීම් එහෙමත් තියේවි :lol: