JVP එකෙන් ලු අප්පච්චි පන්නල තියෙන්නේ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    මාව ගාලු මුවදොරෙන් පැන්නුවේ ජවිපෙ… මෝටිවේෂන් අප්පච්චි අරගලයේ රහස් රැසක් හෙලි කරයි…

    May 13, 2022 at 3:00 pm | lanka C news

    ගාළු මුවදොර විරෝධතා භූමියෙන් තමන්ව ඉවත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් බව සමාජ ජාල ක්‍රියාකාරිකයෙකු වන මෝටිවේෂන් අප්පච්චි සඳහන් කරයි.

    තමන් සම්බන්ධයෙන් දැනටමත් ඔවුන් අසත්‍ය පතුරුවමින් සිටින බවද හෙතෙම කියා සිටියි.

    එම විරෝධතාවයේ නායකත්වය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් උත්සාහ කළ විට තමන් ඊට තදින් විරුද්ධ වූ නිසා තමන්ට එරෙහි ව මෙම අසත්‍ය සමාජ මාධ්‍ය පුරා පතුරවමින් එම භූමියෙන් තමන් ඉවත් කළ බවත් ඔහු පවසයි.

    මෙම විරෝධතාවයට සම්බන්ධ වූ තමන් කිසිවෙකුගේ මුදල් ගසාකෑම නොකළ බවත් තමන්ට ලැබුණු සියලු ආධාර වලින් තරුණයන්ට ආහාරපාන ලබා දුන් බවත් තවත් යම් මුදලක් ඉතිරිව තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

    තමා සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මගින් ඔහු මෙම අදහස් පළ කර ඇත
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420

    Oka komath nirpakshika ne oi. Umbalata pissuda ban minisu nikan set wei kiyala? Othana inne Jeppoi/Perattoi (24x7 set eka) Raata set wenne anith un mokada unta danila tiyena nisa duka.

    But oka run karanne mulin kiyapu un tama. Eka tama Lapayata gahuwe nathe. Lapaya awith kiwata wu protection natuwa giya nisa kiyala eka boru.

    Anyway people will start rejecting the aragalaya pretty soon if Ranil starts giving some free goodies. Faster the queues vanish faster the aragala support will vanish.
     
    • Like
    Reactions: magix and haunte

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හැම හොරාම අන්තිමට ජෙප්පො පිටින් දාලා ෂේප් වෙනවා
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    හැම හොරාම අන්තිමට ජෙප්පො පිටින් දාලා ෂේප් වෙනවා (3)
     
    Similar threads