JVP එකේ උගන්නපු පන්ති පහ - ව්‍යාප්ත වාදය ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    1. ඉන්දියානු ව්‍යාප්ත වාදය

    අනිත් උගන්නපු, JVP එකේ සම්පූර්න ප්‍රදාන මාතෘකා පහ මොනාද බන්? ඕව ඉගෙන ගත්ත එවුන්ගෙන් රජයට බලපෑමක් උනා කියන්නෙ උන්ගෙ මොලේ පෑදුනා සහ උන්ගෙ පො!න්න හිත් පිරිමි හිත් උනා කියන එකනෙ. කියපල්ල බලන්න පො!න්න හිත් ටික පිරිමි හිත් කරන මාතෘකා ටික ඒ කාලෙ උගන්නපු.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඔවා ගන්න තැනක් තියෙද බන්.
    ප්‍රතිනිර්මානය කරන්න පුලුවන් මාතෘකා ටික තියෙනවනම්. එහෙම ගන්න තැනක් නම් නැතුව ඇති. හැබැයි දන්න අය ඇති.
     
    • Like
    Reactions: sakuntha1996

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,362
    2,165
    113
    මයිනයි පොනිලුයි ඊට වඩා කැමතියි. 🤣🤣
    අන්න ඒකයි. ජේ.වී.පී. එකේ කැමැත්ත වෙනස් වෙලාද කියන එක අදාලම නෑ. මයිනයි පොනිලුයි කැමති එක තමයි අදාල වෙන්නෙ.

    ඒ කාලේ ජේ.වී.පී කරපු එකටත් අපිට දැන් ලැජජ්යි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අන්න ඒකයි. ජේ.වී.පී. එකේ කැමැත්ත වෙනස් වෙලාද කියන එක අදාලම නෑ. මයිනයි පොනිලුයි කැමති එක තමයි අදාල වෙන්නෙ.

    ඒ කාලේ ජේ.වී.පී කරපු එකටත් අපිට දැන් ලැජජ්යි.
    ඒක තමා. බයියෙක් උනාම තමන්ට අදාල වෙන්නෙ දැන් බලේ ඉඳන් ඉන්දියාවට පුක දිදී පලාත් සභා තියාගෙන රටේ සල්ලි විනාස කරන තමන්ගෙ වහල් ස්වාමියොද, නැත්තං අහක ඉන්න ජෙප්පොද කියලවත් ඔය පොන්න හැතිකරේට තේරෙන්නෑ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    JVP එක දැන් පළාත් සභා වලට කැමතියි නේද🤣🤣
    රිප්ලයි එක ත්‍රෙඩ් එකක් කලා බන්
     
    Last edited:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,362
    2,165
    113
    ඒක තමා. බයියෙක් උනාම තමන්ට අදාල වෙන්නෙ දැන් බලේ ඉඳන් ඉන්දියාවට පුක දිදී පලාත් සභා තියාගෙන රටේ සල්ලි විනාස කරන තමන්ගෙ වහල් ස්වාමියොද, නැත්තං අහක ඉන්න ජෙප්පොද කියලවත් ඔය පොන්න හැතිකරේට තේරෙන්නෑ
    කොම්පියුස් උනා බන්...
    දැන් එතකොට ඇයි බන් ජේවීපී එක පලාත් සභා ඡන්දේ ඉල්ලන්නේ? උන්ටත් සල්ලි නාස්ති කරන්න ඕනේ නිසාද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    1. ඉන්දියානු ව්‍යාප්ත වාදය

    අනිත් උගන්නපු, JVP එකේ සම්පූර්න ප්‍රදාන මාතෘකා පහ මොනාද බන්? ඕව ඉගෙන ගත්ත එවුන්ගෙන් රජයට බලපෑමක් උනා කියන්නෙ උන්ගෙ මොලේ පෑදුනා සහ උන්ගෙ පො!න්න හිත් පිරිමි හිත් උනා කියන එකනෙ. කියපල්ල බලන්න පො!න්න හිත් ටික පිරිමි හිත් කරන මාතෘකා ටික ඒ කාලෙ උගන්නපු.

    ඉන්දියානු ව්‍යාප්තවාදය, ලංකාවේ ආර්ථික අර්බුදය , ලංකාවේ වාමාංශික ව්‍යාපාරය, ලාංකීය විප්ලවය යායුතු මග හා
    නිදහස කුමක්ද කියලා 5ක් තිබ්බෙ. එහෙම හිතු මනාපෙට යන්න බැ. කනෙක්ෂන් එකක් තමා එක්ක යන්නේ. මම ගියේ නැ, ජිවිතේට ආස නිසා.
     
    • Like
    Reactions: Champ HB

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොම්පියුස් උනා බන්...
    දැන් එතකොට ඇයි බන් ජේවීපී එක පලාත් සභා ඡන්දේ ඉල්ලන්නේ? උන්ටත් සල්ලි නාස්ති කරන්න ඕනේ නිසාද?
    ඈ බං, ජෙප්පො නොයා වෙන එවුන් ගියොත් සල්ලි නාස්ති වෙන්නෙ නැද්ද :rolleyes:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,362
    2,165
    113
    ඈ බං, ජෙප්පො නොයා වෙන එවුන් ගියොත් සල්ලි නාස්ති වෙන්නෙ නැද්ද :rolleyes:
    ඉතින් බොල බූරු පුතේ... ඉස්සර ඉදලම ජේ.වී.පී. එක කෑ ගැහුවේ පලත් සභා එපා කියලා නේද? (අපිත් උන්ට සපෝට් කලේ ඒකනෙ.) දැන් පලාත් සභා නෑ නේද? ආයි පලාත් සභා ඡන්දෙ තිබ්බොත් ආයි පලාත් සභා මන්ත්‍රී වරුන්ට පඩි ගෙවන්නයි උන්ගෙ ගසා කෑම් වලටයි සල්ලි නාස්ති වෙනවා නේද? ඉතින් පලාත් සභා ඡන්දේ නොතියා පලාත් සභා නැතුව හිටියම ජේ.වී.පී. එක මුලින් කියපු පලාත්සභා එපා කියපු එක සිද්ධ වෙනවා නේද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතින් බොල බූරු පුතේ... ඉස්සර ඉදලම ජේ.වී.පී. එක කෑ ගැහුවේ පලත් සභා එපා කියලා නේද? (අපිත් උන්ට සපෝට් කලේ ඒකනෙ.) දැන් පලාත් සභා නෑ නේද? ආයි පලාත් සභා ඡන්දෙ තිබ්බොත් ආයි පලාත් සභා මන්ත්‍රී වරුන්ට පඩි ගෙවන්නයි උන්ගෙ ගසා කෑම් වලටයි සල්ලි නාස්ති වෙනවා නේද? ඉතින් පලාත් සභා ඡන්දේ නොතියා පලාත් සභා නැතුව හිටියම ජේ.වී.පී. එක මුලින් කියපු පලාත්සභා එපා කියපු එක සිද්ධ වෙනවා නේද?
    මම අහපු දේට උත්තර දීපන්කෝ.. ජෙප්පො නොයා වෙන එවුන් ගියොත් සල්ලි නාස්ති වෙන්නෙ නැද්ද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,362
    2,165
    113
    මම අහපු දේට උත්තර දීපන්කෝ.. ජෙප්පො නොයා වෙන එවුන් ගියොත් සල්ලි නාස්ති වෙන්නෙ නැද්ද?
    ඇයි බන් උබට හැමදේම ඇගිල්ලෙන් ඇනල කියලා දෙන්න ඕනේ? තාම මොන්ටිසෝරි යන එකෙක් වගේ.

    පළාත් සභා නෑ. ජෙප්පො පළාත් සභාවට යන්නෙත් නෑ. වෙන උන් පළාත් සභා වලට යන්නෙත් නෑ. සල්ලි නාස්ති වෙන්නෙත් නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි බන් උබට හැමදේම ඇගිල්ලෙන් ඇනල කියලා දෙන්න ඕනේ? තාම මොන්ටිසෝරි යන එකෙක් වගේ.

    පළාත් සභා නෑ. ජෙප්පො පළාත් සභාවට යන්නෙත් නෑ. වෙන උන් පළාත් සභා වලට යන්නෙත් නෑ. සල්ලි නාස්ති වෙන්නෙත් නෑ.
    පළාත් සභා නැත්තෙ ඇමරිකාවෙද? ලංකාවෙ තාම තියනව
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,362
    2,165
    113
    පළාත් සභා නැත්තෙ ඇමරිකාවෙද? ලංකාවෙ තාම තියනව
    එහෙනම් ඇයි බන් උබලා පළාත් සභා ඡන්දෙ තියන්න කිය කිය අඩන්නේ? පළාත් සභා තියෙනව නම් ඡන්දෙ තියන්න කිය කිය අඩන්න ඕනේ නෑනේ.

    මන් නම් උබත් එක්ක ආයි දේශපාලනේ කතා කරන් නෑ. උබට යමක් තේරුම් කරනවට වඩා හොදයි......
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙනම් ඇයි බන් උබලා පළාත් සභා ඡන්දෙ තියන්න කිය කිය අඩන්නේ? පළාත් සභා තියෙනව නම් ඡන්දෙ තියන්න කිය කිය අඩන්න ඕනේ නෑනේ.

    මන් නම් උබත් එක්ක ආයි දේශපාලනේ කතා කරන් නෑ. උබට යමක් තේරුම් කරනවට වඩා හොදයි......
    ඒ වගේම තමා උන් විධායක ජනාධිපති කමත් එපා කියනව. එහෙම කියල ජනාධිපතිවරෙණට ඉල්ලන්නෙ නැතුව ඉන්නවද? උඹටත් තාම තේරෙන්නෑ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,362
    2,165
    113
    ඒ වගේම තමා උන් විධායක ජනාධිපති කමත් එපා කියනව. එහෙම කියල ජනාධිපතිවරෙණට ඉල්ලන්නෙ නැතුව ඉන්නවද? උඹටත් තාම තේරෙන්නෑ
    විධායක ජනාදිපති කෙනෙක් රටේ ඉන්නවා. හැබැ‍යි පළාත් සභා දැන් ක්‍රියාත්මක වෙන් නෑ රටේ. ජෙප්පෝ එපා කියපු දේ නැති උනාම ජෙප්පෝම ඒක ආයි ඕනෙලු. පිස්සු නැත්නම් ශෝක් බන්.