JVP එකේ තුප්පහි ප්‍රචාරණ ක්‍රම 🤮🤮

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    JVP ඒක රට හදන්න බලය ඉල්ලන ගමන් ජඩ විදියට මාද්‍ය සදාචාරය ගාතනය කරනවා
    මේ ඒ වගේ එක අවස්ථාවක් විතරයි

    මේ Orginal Post එක ප්‍රසිද්ධ හින් නූලෙන් JVP එකට කඩේ යන FB Page එකක්

    20230206-112239.jpg

    මෙතනින් බලන්න
    මේ විදියට සනත් ජයසුරියගේ Photos දාලා කියනවා සනත් ජයසූරිය JVP එකට කැන්වසින් ගියා කියලා

    මේ ඒ පෝස්ට් එකටම සනත් ජයසූරියම ඇවිල්ලා දාපු කොමෙන්ට් එක

    20230206-113025.jpg

    පෝස්ට් එක දාලා තියෙන්නේ සනත් ජයසූරිය JVP එකට කැන්වසින් ගියා කියලා සනත් ජයසූරිය කියනවා එයා කැනවසින් ගියේ නැහැ JVP එකේ පත්‍රිකාවක් අතට දුන්න වෙලාවේ එක බල බලා හිටියේ කියලා 🤣

    ප්‍රසිද්ධ වෙබ්සයිට් එකක මුන් මෙහෙම බොරු දාගෙන දඟලනවා නම් දැන්ම මුන් මේ පිටත පෙන්වන සුදු චරිත නෙවෙයි
    වෙන ප්‍රදාන කිසිම පක්ෂයක් ඡන්ද කාලේ මේ වගේ අඩුකුලේ වැඩ කරලා නැහැ 🤮
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕකට නම් මචන් JVP එකට බැනලා වැඩක් නෑ. ඔය page එක කරන එකා මහරගම පැත්තේ එකෙක්. දැන් ඌ කැනඩාවේ ඉන්නේ. මේ එලකිරියේත් හිටියා 2010 වගේ කාලේ. දැනුත් ඉන්නවා ඇති. උගේ මල්ලි එක්ක සෙට් වෙලා ඔය නමින් site එකත් කරන්නේ. උන්ට අවශ්‍ය revenues විතරයි. උන් දන්න මලඉලවු දේශපාලනයක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඕකට නම් මචන් JVP එකට බැනලා වැඩක් නෑ. ඔය page එක කරන එකා මහරගම පැත්තේ එකෙක්. දැන් ඌ කැනඩාවේ ඉන්නේ. මේ එලකිරියේත් හිටියා 2010 වගේ කාලේ. දැනුත් ඉන්නවා ඇති. උගේ මල්ලි එක්ක සෙට් වෙලා ඔය නමින් site එකත් කරන්නේ. උන්ට අවශ්‍ය revenues විතරයි. උන් දන්න මලඉලවු දේශපාලනයක් නෑ
    ඔව් බං ඒත් ඉතින් මේ Photo එක අරගෙන තියෙන්නේ JVP එකේ පොරක් නේ
    ඇතුලෙන්ම තමා Photo එක Page එකට යන්න ඇත්තේ ත්
    මේ වගේ කසිකබල් Page වලට Report ගහන්න තියෙන්නේ
     
    • Dislike
    Reactions: YelaWolf

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Oya news eka fabricate kare sjb eken. Gossip ekata gewala gahala, passe Jayasuriya ta msg ekak danawa seen eka kiyala. Jayasuriya reply karanawa. Eka allagena NPP ekata mada gahanawa.

    NPP eke official page wala oya DeWal naha ne
     
    • Like
    Reactions: icepack

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    Oya news eka fabricate kare sjb eken. Gossip ekata gewala gahala, passe Jayasuriya ta msg ekak danawa seen eka kiyala. Jayasuriya reply karanawa. Eka allagena NPP ekata mada gahanawa.

    NPP eke official page wala oya DeWal naha ne
    Ado sajiyage unta patta molayakne oi tiyenne 🥴 🥴
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මොකද ඕකේ කියන්නේ ඔය News එකත් නෝන්ඩිය ට දාපු එකක් නේ

    ඔය වගේම රාජපස්සලා කරන දෙකයි පනහේ කැම්පේනුත් දාපන්. එක පැත්තකටම ගහන එක හරි නෑනේ? බැලන්ස් කරලා දාපන්
    මේ වගේ බොරු කියලා තියෙනවා නම් දාපන්කෝ බලන්න
    ------ Post added on Feb 6, 2023 at 3:52 PM