JVP ඒක රට හදන්න බලය ඉල්ලන ගමන් ජඩ විදියට මාද්ය සදාචාරය ගාතනය කරනවා
මේ ඒ වගේ එක අවස්ථාවක් විතරයි
මේ Orginal Post එක ප්රසිද්ධ හින් නූලෙන් JVP එකට කඩේ යන FB Page එකක්
මෙතනින් බලන්න
මේ විදියට සනත් ජයසුරියගේ Photos දාලා කියනවා සනත් ජයසූරිය JVP එකට කැන්වසින් ගියා කියලා
මේ ඒ පෝස්ට් එකටම සනත් ජයසූරියම ඇවිල්ලා දාපු කොමෙන්ට් එක
පෝස්ට් එක දාලා තියෙන්නේ සනත් ජයසූරිය JVP එකට කැන්වසින් ගියා කියලා සනත් ජයසූරිය කියනවා එයා කැනවසින් ගියේ නැහැ JVP එකේ පත්රිකාවක් අතට දුන්න වෙලාවේ එක බල බලා හිටියේ කියලා
ප්රසිද්ධ වෙබ්සයිට් එකක මුන් මෙහෙම බොරු දාගෙන දඟලනවා නම් දැන්ම මුන් මේ පිටත පෙන්වන සුදු චරිත නෙවෙයි
වෙන ප්රදාන කිසිම පක්ෂයක් ඡන්ද කාලේ මේ වගේ අඩුකුලේ වැඩ කරලා නැහැ