JVP:කැද.හැලිය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජෙනරාල් මහේෂ්, අනුර, රොහාන් එක්වී ජනාධිපතිවරණයට එක් අපේක්ෂකයෙක් ගෙන ඒමේ සූදානමක්..?

    fe-1.png


    හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනපති අපේක්ෂකත්වය දරන ජාතික ජනතා ව්‍යාපාරය , අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජන බලවේගය සමග එක්වීමට සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී .

    ඒ අනුව දැනටමත් ඒ පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ජා ආරම්භ කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී .

    එම සාකච්ජා සාර්ථක වුවහොත් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණ සටනින් ඉවත්වනු ඇති බවටද තොරතුරු වාර්තාවේ.

    එසේම රොහාන් පල්ලෙවත්ත මහතා නායකත්වය දරන ජාතික සංවර්ධන පෙරමුණද , මේ වනවිට ජාතික ජන බලවේගය සමග සාකච්ජා ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.
     

    Similar threads