JVP කැරල්ලේ ෆොටෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    gettyimages-90016552-594x594.jpg
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    rajapaksha tama ehenan hodatama karala tiennne. dan marena okkoma unge account wala saha ipadenna inna umbe lamayat 14laks nayai.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Thanks for the reminder. We are aware the damage jvp did during the 88/89 period. Nothing can justify it. But today more children are suffering from malnourishment and more patients are dying from lack of proper healthcare. Our transport system is still in the colonial ages and sri lanka is one of the most worst, vile, corrupted, economocally and morally bankrupted countries in the world. What jvp did is peanuts compared the what our corrupted politicians did.
     
    • Like
    Reactions: siri_ayya

    monson

    Well-known member
  • May 7, 2007
    25,564
    28,460
    113
    ඔය ජෙප්පෝ ඒකාලේ

    බොම්බයි ලූණු මයිසූර් පරිප්පු කෑවොත් මරනවා කියනවා 😁 (දැන් ලොකු ලූණුයි රතු පරිප්පුයි කියන්නේ එකයි )

    හමුදාවේ පොලිසියේ වැඩකරන අය ඉන්න පවුලේ සාමාජිකයෝ මරනවා

    පොලිසිය හමුදාවේ වාහන වලට බෝම්බ තියනවා

    පන්සල් වලට පැනල හාමුදුරුවෝ මරනවා

    CTB බස් ගිනිතියනවා

    චන්දෙ දාන්න තහනම් කරනවා. පාරට ගස් කපල දානවා එදාට. චන්දෙ දැම්මොත් අත කපනවා කියනවා

    UNP ගෙවල් වලට පැනල ගෙදර මිනිස්සු මරනවා

    ඉස්කෝලේ OL/AL කොල්ලෝ ලව්වා ඉස්කෝලේ ඇතුලේ රතින්නා පත්තු කරෝනවා.

    රැට ගෙවල් වල light දාන්න, TV දාන්න තහනම් කරනවා

    TV news බලන්න තහනම් කරනවා

    රුපවාහිනියේ, ITN (ඒකාලේ ඒ 2 විතරයි ) news presenters ලව මරනවා

    chit එවනවා අද ගමේ සිල්ලර කඩ අරින්න තහනම් කියල

    University අවුරුදු ගණන් වස්සනවා

    ඉස්කෝල වර්ජනය කරෝල මාස ගණන් වස්සනවා

    විරුද්ධ මතදාරී university කොල්ලනවා මරනවා

    කලාකාරයන්ව මරනවා

    indian සාරි අඳින්න තහනම් කරනවා

    Transformers පුපුරවා හැරලා දවස් ගණන් 24hrs light නැති කරනවා

    light කණු මැද්දෙන් දෙකට කඩල දානවා

    කොච්චි වලට ගල් ගහනවා

    මොනවා කලත් indian army කාරයෙක්ටවත් LTTE කාරයක්ටවත් කිසිම කරදරයක් කරන්නේ නැහැ

    දැන් උන් 13ට පළාත්සභාවලට එකගයිලු :lol:

    ඕව දන්නේ නැති ගිය පාර මෝඩ ගෝඨාට කඩේ ගිය ලාබාල සෙට් එක උන්ගේ පෑරුණු ලපටි සිත් හදාගන්න මරාලා චන්ද්රිකාලගෙ ආණ්ඩුවේ හිටිය ලොන් හැලිච්ච හිටපු ඇමතිලා ටිකක් පස්සේ යනවා 'බර අවි' ගගා 😁
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලේ පාරෙ පෝස්ටර් ගහල තිබුනා "ලංකාවට අත නොතබනු", "මවුබිම නැත්නම් මරණය" වගේ කතා කියල. ☝️ :-D