Sirawata..නිර්ධනීන් බලය අත්කරගත්තම උන් ධනීන් වෙනවනේ..
මෙ පාර මාලිමාව ටමේවා බලල හරි කමක් නෑ හැදිලා රනිල් මහත්තයට චන්දෙ දීපන්
දැන් JVP උන්ගෙ අදහස් වෙනස් වෙලාද කියල දන්නෙ නෑ නේ (ටිකක් හරි)

89 ගෙදර බත් මුට්ටියයට විද්ධාහ![]()
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා