JVP පාක්ෂිකයෝන්ගෙන් පොඩි උදව්වක්

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
තොපෙ මහා එකාගේ TAX හින්දා තමා යකෝ Hilux එක luxury vehicle එකක් විදිහට ගන්නේ නැත්නම් පිට රටවල් වල ඕක Farm vehicle එකක්. AC තියෙනවනම් luxury vehicle එකක් කරන එකම රට ලංකාව වෙන්න ඇති..

:angry::angry::angry::angry:

Machan umba Cuba we hitiyanam discover 100 ekakwath ganna wenne na ban. http://www.foxnews.com/leisure/2014/07/01/cuba-just-50-cars-sold-in-6-months-under-new-law/
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
මචන් ඔය ජේවීපී කාරයෝ දන්නා සමාජ වාදයක් නැ බන්. උන්ගේ ඇති කිසිම ප්‍රතිපත්තියකුත් නැ.උන් කරන්නේ වෙලාවේ හැටියට වාසි වෙන පැත්තට දේශපලෙනේ කරන එක. මහින්දගෙන් වාසි වෙයි කියල හිතුනොත් මහින්දයට සපෝට් ඊට පස්සේ මහින්දය ජෙප්පෝ බල්ලෙක් තරම් වත් ගණන් ගන්නේ නැ කියල තේරුනාම අපහු කලින් උන් ගුණ ගායනා කරපු මහින්දයම වංචා කාරයෙක් කියල කැ ගහනවා. ඊළගට උන්ට මුස්ලිම් රටවල් වලින් සල්ලි ටිකක් දීපුවාම කැගහනවා ලංකාවේ මහ ජාතියක් කියල එකක් නැ ඉන්නේ ජාති තුනක් කියල. තමන්ගේ ආගම ජාතිය පැත්තක තියල වෙන ජාතියකට කඩේ යනවා. උන්ට කියනවා ගැහුවොත් ගහන්න කියල. ඊළගට උන්ට ඉගෙන ගන්න බැරි උන පලියට කැම්පස් වල අන්තරයක් හදල ඒවා විනාස කරන්න හදනවා දැන් නම් මේක ගොඩක් නැති කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ඉතාම අඩු මට්ටමේ අද්යාපනයක් තියන කිසිම දුර දැක්මක් ප්‍රතිපත්තියක් නැති අත්වල ලේ ගැවිච්ච සෙට් එකක් තමයි ජේවීපී එකේ එදා වේල දේශපාලනය කරන්නේ

:D
 
Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    ජෙප්පන්ට ඡන්දෙ දෙන්න සමාජවාදියෙක් වෙන්න ඕන්නෑ බං.. :(
    කාලකන්නි පාලකයන්ට විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන සටන් කරන උන් ඉන්නෙ ඒකෙ විතරයි..
    ඉතිං උන්ට ඡන්දෙ දීපං..
    අනික උන්ගෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හිටං රජයෙ උන්ට වඩා මොන තරම් හොඳට වැඩ කරනවද..
    ඕකෙ විතරයි පොළොවෙ පය ගහල ඉන්න උන් ඉන්නෙ..

    උන්ට ඡන්දෙ දෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ..

    උබ මුස්ලිම් එකේද ?? එහෙනම් අවුලක් නැ චන්දෙ දීපන්. හැබැයි මුන්ට චන්දෙ දෙනවට වැඩිය හොදයි කෙලින්ම උබලගේ මුස්ලිම් කොන්ග්‍රස් එකටම චන්දෙ දෙන එක මොකද මුන්ට මේ පාර සිංහල චන්ද නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama hithanne ubata aththa mokakda kiyala therenawa. Eth hama thissema ekama patiya ayi ayi kiyanawa wena kiyanna deyak nathi hinda.
    Oya Hilux eka thiyenne anura kumarage namata kiyala oppu karapan puluwan nam.
    නමට නැතුව ඇති එත් ජෙවිපෙ නමට ඇති, ජෙවිපෙ තිරන ගන්නෙ අනුරලනෙ. :rofl::rofl:
    ඔතන තියෙන කේස් එක මේකයි, පොඩි ජෙප්පො අරමුදල් රැස් කිරිමට පාරේ ටින් හොල්ලනව අවුවෙ වේලි වේලි, උබ දැකල ඇතිනෙ.එහෙම හිගාකාල එකතු කරන සල්ලි වලින් මොන ලක්ස් අරගෙන සුපොකබොගී ජිවිත ගත කරල හරියනවද සමාජ්වාදි නායකයො, විජේවීරත් ගියෙ ලක්ස් එකෙන්ද?????

    උබ දන්නවද ලගදි මැරුන බාලා තම්පො,මනුස්සය මැරෙනකන් ගියෙ පරන මොරිස් මයිනර් එකකින්,අන්න මිනිස්සු ,නියම කම්කරු නායකයො, ඔය ගොබ්බ් දිසානයකල වගේ නෙමේ.
    :no::no::no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ඔය ජේවීපී කාරයෝ දන්නා සමාජ වාදයක් නැ බන්. උන්ගේ ඇති කිසිම ප්‍රතිපත්තියකුත් නැ.උන් කරන්නේ වෙලාවේ හැටියට වාසි වෙන පැත්තට දේශපලෙනේ කරන එක. මහින්දගෙන් වාසි වෙයි කියල හිතුනොත් මහින්දයට සපෝට් ඊට පස්සේ මහින්දය ජෙප්පෝ බල්ලෙක් තරම් වත් ගණන් ගන්නේ නැ කියල තේරුනාම අපහු කලින් උන් ගුණ ගායනා කරපු මහින්දයම වංචා කාරයෙක් කියල කැ ගහනවා. ඊළගට උන්ට මුස්ලිම් රටවල් වලින් සල්ලි ටිකක් දීපුවාම කැගහනවා ලංකාවේ මහ ජාතියක් කියල එකක් නැ ඉන්නේ ජාති තුනක් කියල. තමන්ගේ ආගම ජාතිය පැත්තක තියල වෙන ජාතියකට කඩේ යනවා. උන්ට කියනවා ගැහුවොත් ගහන්න කියල. ඊළගට උන්ට ඉගෙන ගන්න බැරි උන පලියට කැම්පස් වල අන්තරයක් හදල ඒවා විනාස කරන්න හදනවා දැන් නම් මේක ගොඩක් නැති කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ඉතාම අඩු මට්ටමේ අද්යාපනයක් තියන කිසිම දුර දැක්මක් ප්‍රතිපත්තියක් නැති අත්වල ලේ ගැවිච්ච සෙට් එකක් තමයි ජේවීපී එකේ එදා වේල දේශපාලනය කරන්නේ
    :yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samajavadi samahara aya [hamoma neve] hithan inne samajavadaya kiyanne danapathiyanta viruddha veema kiya. Rina [-] samajavadayak. Ema rina manasikathvayen KISIMA DINAKA DEVELOP VIYA NOHAKA. DANAPATHIYAN TA VIRUDDHA VEEMA SAMAJAVADAYA NOVE. SAMAJAVADI MINISA SADARANAVA EARN KARA POHOSATH MINISEK UNATA PASUVA, EMA POHOSATH MINISATA , SAMAJAVADI MINISUN VISINMA VIRUDDHA VEEMA MODAKAMAK NEDHA ?? SAMAJAVADI METHOD EKA THULA BILL GATES LA PILIGANNE NATHDHA ? BILL GATES SAMAJAYATA KARA ATHI VARADHA KUMAKDHA ??
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබ මුස්ලිම් එකේද ?? එහෙනම් අවුලක් නැ චන්දෙ දීපන්. හැබැයි මුන්ට චන්දෙ දෙනවට වැඩිය හොදයි කෙලින්ම උබලගේ මුස්ලිම් කොන්ග්‍රස් එකටම චන්දෙ දෙන එක මොකද මුන්ට මේ පාර සිංහල චන්ද නැ

    Umba wage bath kana sinhala harakek ge chande nam unta nethi unata kamak ne seeye
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජෙප්පන්ගෙ මොන සමාජ් වාදයද බන් උබ දැක්කෙ නැද්ද අනුර දිසානායක යන වාහනේ මොන ලක්ස්ද කියන අධි සුපොකබොගි වාහනයක්,:confused::confused::confused:

    අනිත් උන්ට සමසේ බෙදපන් කියල උන් පූර්න ධනවාදින්.:confused::confused:

    සමාජවාදය කියන්නේ හැමෝටම සමානව බෙදන එක නෙවෙයි බං සාදාරනව බෙදන එක ඉස්සල්ල ඒක තේරුම් ගනින්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ මුස්ලිම් එකේද ?? එහෙනම් අවුලක් නැ චන්දෙ දීපන්. හැබැයි මුන්ට චන්දෙ දෙනවට වැඩිය හොදයි කෙලින්ම උබලගේ මුස්ලිම් කොන්ග්‍රස් එකටම චන්දෙ දෙන එක මොකද මුන්ට මේ පාර සිංහල චන්ද නැ

    :rofl:

    මුස්ලිම් උන් jvp එකට ගාවන්න හෙන ගේම :rofl::rofl:
    යකෝ උබලගේ ලොක්ක ඩොලර් මිනියනයක් දුන්නේ පලස්තිනෙට පකස්තිනේ ඉන්න sinhala වුන්ටද
    :rofl::rofl:

    මෙහෙ තම්බින්ගේ ජන්ද ටික ගනන:rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් ඔය ජේවීපී කාරයෝ දන්නා සමාජ වාදයක් නැ බන්. උන්ගේ ඇති කිසිම ප්‍රතිපත්තියකුත් නැ.උන් කරන්නේ වෙලාවේ හැටියට වාසි වෙන පැත්තට දේශපලෙනේ කරන එක. මහින්දගෙන් වාසි වෙයි කියල හිතුනොත් මහින්දයට සපෝට් ඊට පස්සේ මහින්දය ජෙප්පෝ බල්ලෙක් තරම් වත් ගණන් ගන්නේ නැ කියල තේරුනාම අපහු කලින් උන් ගුණ ගායනා කරපු මහින්දයම වංචා කාරයෙක් කියල කැ ගහනවා. ඊළගට උන්ට මුස්ලිම් රටවල් වලින් සල්ලි ටිකක් දීපුවාම කැගහනවා ලංකාවේ මහ ජාතියක් කියල එකක් නැ ඉන්නේ ජාති තුනක් කියල. තමන්ගේ ආගම ජාතිය පැත්තක තියල වෙන ජාතියකට කඩේ යනවා. උන්ට කියනවා ගැහුවොත් ගහන්න කියල. ඊළගට උන්ට ඉගෙන ගන්න බැරි උන පලියට කැම්පස් වල අන්තරයක් හදල ඒවා විනාස කරන්න හදනවා දැන් නම් මේක ගොඩක් නැති කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ඉතාම අඩු මට්ටමේ අද්යාපනයක් තියන කිසිම දුර දැක්මක් ප්‍රතිපත්තියක් නැති අත්වල ලේ ගැවිච්ච සෙට් එකක් තමයි ජේවීපී එකේ එදා වේල දේශපාලනය කරන්නේ

    :rofl::rofl::rofl:

    හා හා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාජවාදය කියන්නේ හැමෝටම සමානව බෙදන එක නෙවෙයි බං සාදාරනව බෙදන එක ඉස්සල්ල ඒක තේරුම් ගනින්

    වැරදියි සමාජවදට කියන්නෙ සමානව බෙදීම.ඔය සාධාරනව බෙදිම කියල අර්තය අනිත් පැත්ත ගහන්නෙ කුමාර දිස්සානයක වගේ අපතයො.:confused::confused:

    සාදාරනව බෙදන්නෙ මෙහෙමයි කුමාරට මොන ලක්ස් එකක් උබට ෆුට් බයිසිකලයක් හරිනෙ,ඔකනෙ උබලගෙ සාධාරන සමාජවාදය ලොල් තමා.:P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :rofl:

    මුස්ලිම් උන් jvp එකට ගාවන්න හෙන ගේම :rofl::rofl:
    යකෝ උබලගේ ලොක්ක ඩොලර් මිනියනයක් දුන්නේ පලස්තිනෙට පකස්තිනේ ඉන්න sinhala වුන්ටද
    :rofl::rofl:

    මෙහෙ තම්බින්ගේ ජන්ද ටික ගනන:rofl::rofl:

    ayoo machan, eyata umba kiyanna epa, eya bohoma wayowudha kenek, 88-89 kaale eyage yaluwanwa JVP eken aragena giyalu ( hebey mama danna tharamata JVP eken school yana kollo, campus kollonwa nam meruwe ne), 88-89 eyage yaluwanwa meruwa kiyanne, eya ee wenakota 18-19k unoth, aduma tharame eyata den 42-43k
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැරදියි සමාජවදට කියන්නෙ සමානව බෙදීම.ඔය සාධාරනව බෙදිම කියල අර්තය අනිත් පැත්ත ගහන්නෙ කුමාර දිස්සානයක වගේ අපතයො.:confused::confused:

    සාදාරනව බෙදන්නෙ මෙහෙමයි කුමාරට මොන ලක්ස් එකක් උබට ෆුට් බයිසිකලයක් හරිනෙ,ඔකනෙ උබලගෙ සාධාරන සමාජවාදය ලොල් තමා.:P:P

    උබට කව්ද එහෙම කිව්වේ විමලෙද?:rofl:
    සමාජවාදය කියන්නේ සාදාරනවා බෙදීම තමයි නොදන්න මගුල් කියවන්න එපා

    මට නම් ෆුට් සයිකලේකට වඩා දෙයක් තියනවා hilux එකක් දැකල තෙත වෙලා ඉන්න එවුන්ටනම් ෆුට් සයිකලයක්වත් නැති බව පේනවා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට කව්ද එහෙම කිව්වේ විමලෙද?:rofl:
    සමාජවාදය කියන්නේ සාදාරනවා බෙදීම තමයි නොදන්න මගුල් කියවන්න එපා

    මට නම් ෆුට් සයිකලේකට වඩා දෙයක් තියනවා hilux එකක් දැකල තෙත වෙලා ඉන්න එවුන්ටනම් ෆුට් සයිකලයක්වත් නැති බව පේනවා :lol:
    අර්තවත් සන්වාදය නොයෙදිය හැකි බුරුවෙක්.
    සාදාරනව බෙදන්නෙ මෙහෙමයි කුමාරට මොන ලක්ස් එකක් උබට ෆුට් බයිසිකලයක් හරිනෙ,ඔකනෙ උබලගෙ සාධාරන සමාජවාදය ලොල් තමා.:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර්තවත් සන්වාදය නොයෙදිය හැකි බුරුවෙක්.

    උබේ අර්ථවත් සංවාදයේ තරම අපි දැක්කනේ කතිපයදිකාරී ත්‍රෙඩ් එකේ ;)

    කියන්න දෙයක් නැති උනාම ඔහොමවත් කියපන් කෝ :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර්තවත් සන්වාදය නොයෙදිය හැකි බුරුවෙක්.
    සාදාරනව බෙදන්නෙ මෙහෙමයි කුමාරට මොන ලක්ස් එකක් උබට ෆුට් බයිසිකලයක් හරිනෙ,ඔකනෙ උබලගෙ සාධාරන සමාජවාදය ලොල් තමා.:P:P

    මට නම් ෆුට් සයිකලේට වඩා දෙයක් තියනවා එත් උබ වගේ ජොබ්ලස් ගොට්ටන්ටනම් අනුර කුමාරලා අවොත් ෆුට් සයිකලෙත් නැති වෙනවා තමයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ෆුට් සයිකලේට වඩා දෙයක් තියනවා එත් උබ වගේ ජොබ්ලස් ගොට්ටන්ටනම් අනුර කුමාරලා අවොත් ෆුට් සයිකලෙත් නැති වෙනවා තමයි :lol:
    අයියො ගොන් සන් මම කියුවෙ බොලා ගැන නෙමේ, ඒක තේරුම් ගන්ඩ මොලයක් නැනෙ.:confused::confused::confused::confused: