JVP පාක්ෂිකයෝන්ගෙන් පොඩි උදව්වක්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියො ගොන් සන් මම කියුවෙ බොලා ගැන නෙමේ, ඒක තේරුම් ගන්ඩ මොලයක් නැනෙ.:confused::confused::confused::confused:

    අර්තවත් සන්වාදය නොයෙදිය හැකි බුරුවෙක්.
    සාදාරනව බෙදන්නෙ මෙහෙමයි කුමාරට මොන ලක්ස් එකක් උබට ෆුට් බයිසිකලයක් හරිනෙ,ඔකනෙ උබලගෙ සාධාරන සමාජවාදය ලොල් තමා.:P:P



    සිංහල බෑ වගේ නේද? මට reply කරද්දී "උබට" කියල කිව්වම සාමාන්‍යයෙන් නම් මට කිව්වා කියල තමයි හිතන්න වෙන්නේ :rolleyes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ahh uncle kohomada? 88-89 JVP eken marapu oyage yaluwo wenuwen danayak denna giye nedda? uncle kiyannath be, seeya kiwwanam hari meyata.
    නාකි හැතිකරේ තමයි බන් සන්දානෙට තාම චන්දෙ දෙන්නෙ. අපේ රටේ තරුණ පරම්පරාව මොනව උනත් බුද්ධිමත්. හොරකම වන්චාවට විරුද්ධයි. හරි දේ මොකක්ඩ කියල උන්ට තෙරෙනවා. බලපන් තරුණ ඡන්ද වලින් වැඩි හරියක් තියෙන්නෙ ජෙප්පො ගාව. තව අවුරුදු 10 කින් 15 කින් ඔය නාකි පරම්පරව නෑතිවෙල ගියම jvp බලයට එයි. එතකම් මේ රට ඉතුරුවෙයිද කියන එකයි ප්‍රශ්නෙ
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    uba oya kiyana kathawei , JVP ekai athare kisima sambanda thawayak na ban.. JVP ekata chande dunna na kiyala oya eka prashnekatawath wisadum hamba wenneth na
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මොන ලක්ස්ද කියන අධි සුපොකබොගි වාහනයක්,:confused::confused::confused:

    අනිත් උන්ට සමසේ බෙදපන් කියල උන් පූර්න ධනවාදින්.:confused::confused:

    Uba nam higannek yakoo :oo:

    අධි සුපොකබොගි lol



    Laughing-chimp-gif-animation.gif