JVP පානදුරට 🔥🔴

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හැම මගුලකටම කුබියෝ අල්ලගන්නේ ඇයි බං? පට්ට ලේසි ලංකාවේ උන්ව මැනිපියුලේට් කරන්න.
    බලනවනාම් මිට වඩා පට්ට පොලිටිකල් ගේම්ස් තියෙන්නේ.

    කුබියෝ වැඩක් නැහැ තමා බං . ඒත් ජෙහාන් කියපු දෙය වැරදි නැහැ. ලංකාවේ විපක්ෂය දන්නේ නැහැ හරි වෙලාවේ තමන්ගේ පොඇලිටිකල් කැම්පෙන් එක කරන්න ඕනේ වේලාව .

    (වැරදි වෙලාවෙදි කරන Political Campaigns නිසා බලය ගන්නත් බැහැ චන්දයකදී ඡන්ද ගන්නත් බැහැ. )
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කුබියෝ වැඩක් නැහැ තමා බං . ඒත් ජෙහාන් කියපු දෙය වැරදි නැහැ. ලංකාවේ විපක්ෂය දන්නේ නැහැ හරි වෙලාවේ තමන්ගේ පොඇලිටිකල් කැම්පෙන් එක කරන්න ඕනේ වේලාව .

    (වැරදි වෙලාවෙදි කරන Political Campaigns නිසා බලය ගන්නත් බැහැ චන්දයකදී ඡන්ද ගන්නත් බැහැ. )
    me welawe karanne neththam, oya kiyanne Yudde dinapu wage welawaka karanna oni kiyalada?

    Oya hithana hetiyata koy welawatada political campaign ekak karanna oni?
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    me welawe karanne neththam, oya kiyanne Yudde dinapu wage welawaka karanna oni kiyalada?

    Oya hithana hetiyata koy welawatada political campaign ekak karanna oni?
    ඡන්දයක් ලංවෙලා.
    නැත්නං ඡන්දයකට යන්න පුළුවන් අවස්ථාවක
     
    • Haha
    Reactions: u_make_me_sick_

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    ගම් මට්ටමෙන් හරි හමන් JVP නායකයො නැතුව ඔය මොනා කලත් හරියන් නෑ.අපේ පැත්තෙ JVP අය තමා ඉන්න කුහකම සෙට් එක.හැම වෙලේම පෙත්සන් ගහනව වගේ වැඩ කරන්නෙ.උන් ඇවිල්ල JVP එකට චන්දෙ දෙන්න කිව්වොත් නන් නොදී ඉන්න එක හොදයි.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    හැම මගුලකටම කුබියෝ අල්ලගන්නේ ඇයි බං? පට්ට ලේසි ලංකාවේ උන්ව මැනිපියුලේට් කරන්න.
    බලනවනාම් මිට වඩා පට්ට පොලිටිකල් ගේම්ස් තියෙන්නේ.
    කූඹියො බලන උන් කෙරුමො කියලා උන් හිතන් හිටියට ඕකුනුත් අර දෙවනි ඉනිම බලන මෝඩයො වගේම සෙට් එකක් කියලා උන්ට තේරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: emoji diaries