JVP පානදුරට 🔥🔴

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama

    Jvp එකට තදින්ම විරුද්ධයි. නමුත් මේ අරගලයට නායකත්වයක් නැතත් ගයිඩන්ස් එකක් හරි ඕනා. මිනිස්සු 100 හරි එකතැනකට එකතු කරන එක වටිනවා. ඉන්ටනේට් එකේ අරගල කරලා මදි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොකද බන් මූ මේ රැලි තියන්නේ ජන්දයක් නැතුව. සිංහලු බ්‍රේන් වොශ් කරලා දංගෙඩියට දක්කන්න යන්නේ වගේ අනුර මේ පාර.

    කලු ජූලිය 2
    FB ekey EK ekey GotaGoHome kiwwama ethida ehenam?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොකද බන් මූ මේ රැලි තියන්නේ ජන්දයක් නැතුව. සිංහලු බ්‍රේන් වොශ් කරලා දංගෙඩියට දක්කන්න යන්නේ වගේ අනුර මේ පාර.

    කලු ජූලිය 2
    :yes:අායෙත් අර අහිංසක මිනිස්සුන්ගෙ ගෙවල් ගිණි තියවන්න ඔය දත කන්නේ මිනීමරු ජෙප්පො
     
    • Love
    Reactions: Don GasCan

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මොකද බන් මූ මේ රැලි තියන්නේ ජන්දයක් නැතුව. සිංහලු බ්‍රේන් වොශ් කරලා දංගෙඩියට දක්කන්න යන්නේ වගේ අනුර මේ පාර.

    කලු ජූලිය 2
    ඕක ගැන කුබියෝ එකේ ජෙහාන් හොඳ කථාවක් කරලා තිබ්බා බං. ඌ කියනවා JVP එකට වෙලා තියෙන්නේ Peak එක හොයාගන්න බැරි කම කියලා. Video එක FB එකේ තිබුන
     
    Last edited:
    • Like
    Reactions: Walter White

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඕක ගැන කුබියෝ එකේ ජෙහාන් හොඳ කථාවක් කරලා තිබ්බා බං. ඌ කියනවා JVP එකට වෙලා තියෙන්නේ Peak එක හොයාගන්න බැරි කම කියලා. Video එක FB එකේ තිබුන
    ආයේ ජෙහාන් කියන්න ඕනේ නෑ . ජන්ද ඉතිහාසයම බැලුවම පේනවා.

    එක ලකේපංකාවේ උන්ට ඇත්ත කියලා මාකට් වෙන්න බෑ

    දෙක මුං බොරු කියලා ඇවිත් රට හදන්න දන්නෙත් නෑ

    මුං කරන තරමක් කරේ රටේ කකුල් දෙක නොහොත් වැඩ කරන ඇන්ජිම ඔෆ් කරන එකයි ඒවා හදන්න මේන්ටේන් කරන්න ඉගෙන ගන්න උන්ව කන්ට්‍රෝල් කරන එකයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    ඕක ගැන කුබියෝ එකේ ජෙහාන් හොඳ කථාවක් කරලා තිබ්බා බං. ඌ කියනවා JVP එකට වෙලා තියෙන්නේ Peak එක හොයාගන්න බැරි කම කියලා. Video එක FB එකේ තිබුන
    හැම මගුලකටම කුබියෝ අල්ලගන්නේ ඇයි බං? පට්ට ලේසි ලංකාවේ උන්ව මැනිපියුලේට් කරන්න.
    බලනවනාම් මිට වඩා පට්ට පොලිටිකල් ගේම්ස් තියෙන්නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකට මේවා තියනවද මන්දා.. ගෙවල් වලට වෙලා බයියෝ වගේ පුකේ ඇඟිල්ල දාගෙන කරකො කරකො හිටියා නම් හරි.. ඔක්කොම ප්‍රශ්න විසඳෙයි.
    හා හා බලාගෙනයි බයියන්ට මොකුත් කියන්න එපා හොදේ ඔයා
     
    • Haha
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    🤣🤣🤣🤣රට කාපු තිරිසන්නු..ඔය බල්ලො නිසා තමා චීනෙත් තරහ වුනේ..ධම්මික ජනපති වුනාට පස්සේ මුන්ගෙ කෑලිවත් හොයන්න බැරි වෙයි..

    pala ponnaya yanna. api 2025 namal janapahi karanawa. tho dhammika ekka hemaniyan
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    🤣🤣🤣🤣රට කාපු තිරිසන්නු..ඔය බල්ලො නිසා තමා චීනෙත් තරහ වුනේ..ධම්මික ජනපති වුනාට පස්සේ මුන්ගෙ කෑලිවත් හොයන්න බැරි වෙයි..

    සිරාවටම මචන්. ඕකුන්ට වැලි දාලා පුකේ අරින්න ඕන. අනුරයගෙ පුක කලු නිසා මට නම් හිතෙන්නෙ නෑ. උබ ඇරහන්.