පච අම්මෝ පච.
සන්නා රෙදි ගැලෙව්වා ජවිපේ ඊයේ පෙරේදා ආන්න ජවිපේ තිත්ත ඇත්ත. උන් අපිට එපා කිය කිය අලුත් රතු බයි ජනතාවක් ක්‍රමයක් රටේ හදනවා. ජවිපෙට අහු වෙන්න එපා සමාජවාදී කොමියුනිස්ට් කාරයන්ට නව සාමාජක්‍රම දියුණු කරන්න බෑ. ජවිපේ කියන්නේ කාල් මාක්ස්ගේ ගූ ගොඩක්
මුං හරියන්නේ නෑ බං..වෙනම පක්ෂයක් හැදෙන්න ඕන ලංකාවේ කලින් ඉඳපු හොරු නැතිව හොඳට ඉගෙනගත්ත වැඩක් කරගන්න පුළුවන් මොළ සෙට් ඵකක් දාලා.ඒ වගේම අළුතින් ඵන උන්ටත් හොරා කන්න බැරි වෙන්න නීති ගේන්න ඕන.ඵහෙම වුනොත් විතරයි මම නම් ජන්දේ දෙන්නේ..
මේ තත්වෙන් ගොඩ එන්න නං රජයේ සේවයේ දැනට ඉන්න ලක්ෂ 15-18 අතර පිරිස ලක්ෂ 5 වෙනකන් අඩු කරන්න වෙනවා , කජු සංස්ථාව වගේ මෙලෝ වැඩක් නැති හුත්තේ සංස්ථා අයින් කරන්න වෙනවා ජ්ව්ප් එක මේවා කොහොමද කරන්නේ කියල කොතැනකදීවත් කියල නැ , එහෙම බලද්දී JVP එක ගත්තත් වැඩි කල් යන්න කලින් උනුත් කිච වෙනවා
උබලත් අර රාජපක්ශලා ගෙදර ගියාම ඩොලර් එවනවා කීව උන් වගේ තමයි.රැල්ලට ගෝටාබයව ගෙනල්ල කන පරිප්පුවට වඩා වැඩි පරිප්පුවක් කන්න වෙන්නෙ JVP එක ආවොත් නන්. දේශීය/විදේශ ආයෝජකයො ඔක්කොම රටින් ගිහින් පුද්ගලික අන්ශේ ජොබ් කරන එවුන්ට ගොවිතැන් කරන්නයි හරක් බලන්නයි වෙන්නෙ.![]()
