JVP බලයට ආවොත් පලවෙනි මාස 6 මෙහෙමම යන්න දෙනවා කියන්නේ

Arges

Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    පච අම්මෝ පච.
    සන්නා රෙදි ගැලෙව්වා ජවිපේ ඊයේ පෙරේදා ආන්න ජවිපේ තිත්ත ඇත්ත. උන් අපිට එපා කිය කිය අලුත් රතු බයි ජනතාවක් ක්‍රමයක් රටේ හදනවා. ජවිපෙට අහු වෙන්න එපා සමාජවාදී කොමියුනිස්ට් කාරයන්ට නව සාමාජක්‍රම දියුණු කරන්න බෑ. ජවිපේ කියන්නේ කාල් මාක්ස්ගේ ගූ ගොඩක්

    මුං හරියන්නේ නෑ බං..වෙනම පක්ෂයක් හැදෙන්න ඕන ලංකාවේ කලින් ඉඳපු හොරු නැතිව හොඳට ඉගෙනගත්ත වැඩක් කරගන්න පුළුවන් මොළ සෙට් ඵකක් දාලා.ඒ වගේම අළුතින් ඵන උන්ටත් හොරා කන්න බැරි වෙන්න නීති ගේන්න ඕන.ඵහෙම වුනොත් විතරයි මම නම් ජන්දේ දෙන්නේ..

    මේ තත්වෙන් ගොඩ එන්න නං රජයේ සේවයේ දැනට ඉන්න ලක්ෂ 15-18 අතර පිරිස ලක්ෂ 5 වෙනකන් අඩු කරන්න වෙනවා , කජු සංස්ථාව වගේ මෙලෝ වැඩක් නැති හුත්තේ සංස්ථා අයින් කරන්න වෙනවා ජ්ව්ප් එක මේවා කොහොමද කරන්නේ කියල කොතැනකදීවත් කියල නැ , එහෙම බලද්දී JVP එක ගත්තත් වැඩි කල් යන්න කලින් උනුත් කිච වෙනවා

    රැල්ලට ගෝටාබයව ගෙනල්ල කන පරිප්පුවට වඩා වැඩි පරිප්පුවක් කන්න වෙන්නෙ JVP එක ආවොත් නන්. දේශීය/විදේශ ආයෝජකයො ඔක්කොම රටින් ගිහින් පුද්ගලික අන්ශේ ජොබ් කරන එවුන්ට ගොවිතැන් කරන්නයි හරක් බලන්නයි වෙන්නෙ. :)
    උබලත් අර රාජපක්ශලා ගෙදර ගියාම ඩොලර් එවනවා කීව උන් වගේ තමයි.
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබලත් අර රාජපක්ශලා ගෙදර ගියාම ඩොලර් එවනවා කීව උන් වගේ තමයි.
    මේකනෙ, ඔය ජෙප්පො වගේ ඉන්න බහුතරය ජෙප්පො නෙමේ ගුපියො , ඒකනෙ හැමදාම චන්දෙට ගියාම ජෙප්පන්ට චන්ද නැත්තෙ..🤭🤭
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    313429922_1508157826367359_1917125688350761908_n.jpg

    from FB
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වඳ රනිල්ගේ ඇට සූප්පු වෙසියෝ දෙන්නම ඇවිල්ලා යසයි යසයි හුත්තිගේ පුතෝ :rofl: :rofl:
    මේකනෙ, ඔය ජෙප්පො වගේ ඉන්න බහුතරය ජෙප්පො නෙමේ ගුපියො , ඒකනෙ හැමදාම චන්දෙට ගියාම ජෙප්පන්ට චන්ද නැත්තෙ..🤭🤭

    JVP වහළුන්ගේ Threads
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ජවිපෙටත් චන්දෙ දෙන්න එපා නම් කාටද දෙන්න ඔනේ කීලා මේ උගත් මහත්තුරු කීවනම් බලන්න
     
    • Haha
    Reactions: Xi Jinping

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මුං හරියන්නේ නෑ බං..වෙනම පක්ෂයක් හැදෙන්න ඕන ලංකාවේ කලින් ඉඳපු හොරු නැතිව හොඳට ඉගෙනගත්ත වැඩක් කරගන්න පුළුවන් මොළ සෙට් ඵකක් දාලා.ඒ වගේම අළුතින් ඵන උන්ටත් හොරා කන්න බැරි වෙන්න නීති ගේන්න ඕන.ඵහෙම වුනොත් විතරයි මම නම් ජන්දේ දෙන්නේ..
    උබට මේ රටේ ජන්දය පාවිච්චි කරන්න වෙන්නේ නැ
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    රටට ඩොලර් තොග පිටින් ගෙනාපු ඇවම්ගාඩ් එකට කෙලවල බිස්නස් එක ඉන්දියාවට අල්ලල දුන්නෙ උබේ ඔය කුණු ජෙප්පො පකෝ, උන් නොගන්න කොමිස් බිලියන ගානක බැකු ගිනුම් තියන් ඉන්නෙ කැට හොල්ලල එකතු කරල,
    අනේ පව් ඇවන්ගාඩ් එකන් gov එකට ගෙවන්න තියන tax ටික ගෙවලා ඉන්න කියපන්
    මහිදයාගේ පුක ලොවන එකා 😂😂
    මේ තියෙන්නේ උබලාගේ සංවර්ඩනේ
    මේ උබ කියලා තියන ඔක්කොම වෙලා
    දැන් මේක සිංගපුරුවක්
    ගූ කන බල්ලා ගිහින් කාපන් රාජපක්ශ ගූ
    😂😂
     
    Attachments

    • 25ED37F9-6628-4534-A0F7-B1645FD4589F.jpeg
      25ED37F9-6628-4534-A0F7-B1645FD4589F.jpeg
      660.3 KB · Views: 25
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පව් ඇවන්ගාඩ් එකන් gov එකට ගෙවන්න තියන tax ටික ගෙවලා ඉන්න කියපන්
    මහිදයාගේ පුක ලොවන එකා 😂😂
    මේ තියෙන්නේ උබලාගේ සංවර්ඩනේ
    මේ උබ කියලා තියන ඔක්කොම වෙලා
    දැන් මේක සිංගපුරුවක්
    ගූ කන බල්ලා ගිහින් කාපන් රාජපක්ශ ගූ
    😂😂
    ඇවන්ගාඩ් ටැක්ස් ගෙවන එක පකෝ ලoකාවෙදි බේර ගන්ඩ පුලුවන් දෙයක්.., බිස්නස් එක ඉන්දියාවට අල්ලල දීල ඉන්දියාවෙන් කුණු ජෙප්පො අල්ලස් අරගෙන, දැන් ටැක්ස් ගන්නෙ ඉන්දියාවෙන්ද ගොනෝ????
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජවිපෙටත් චන්දෙ දෙන්න එපා නම් කාටද දෙන්න ඔනේ කීලා මේ උගත් මහත්තුරු කීවනම් බලන්න
    කොහොමද කියහන්කෝ ලක්ෂ 15 ඉන්න රජයේ සේවකයෝ ලක්ෂ 5 ට අඩු කරන්නේ ? දැනට බදු අදායමෙන් වැඩි ප්‍රමයක් යන්නේ උන්ගේ පඩි විශ්‍රාම වැටුප් ගෙවන්න
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    මුං හරියන්නේ නෑ බං..වෙනම පක්ෂයක් හැදෙන්න ඕන ලංකාවේ කලින් ඉඳපු හොරු නැතිව හොඳට ඉගෙනගත්ත වැඩක් කරගන්න පුළුවන් මොළ සෙට් ඵකක් දාලා.ඒ වගේම අළුතින් ඵන උන්ටත් හොරා කන්න බැරි වෙන්න නීති ගේන්න ඕන.ඵහෙම වුනොත් විතරයි මම නම් ජන්දේ දෙන්නේ..
    feel like , gota theme
     
    • Haha
    Reactions: HAneo

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    1995 චන්ද්‍රිකාගෙ ඉදන් පටන් අරන් ගෝතයා වෙනකන් ආපු සෙට් එක රට ටිකෙන් ටික පහලට අරන් ගිහින් හිගන රටක් කරාට පස්සෙ මොකා ආවත් සතියෙන් මාසෙන් අවුරුද්දෙන් රට දියුණු කරන්න හෝ උබලට ආතල් ගන්න පුලුවන් තත්වෙකට ගේන්න බෑ විදියක් නෑ. ඒක ජෙබ්බො සෙට් එක දන්නව. උන්ට කොහොමත් කරන්න බෑ පොල්පොට් ක්‍රමේට කොල්ලයි බල්ලයි ඔක්කොම දම්මලා කුබුරු කොටල ස්වයන්පොශිත වෙන්න පුලුවන් වගේ අති සරල මොල තියන සෙට් එකක් තමා උන් වටේ ඉන්නෙත්. රට දියුණු කරන්න නම් අනිවාර්යෙන් දියුණු රටවල් සමග ගනුදෙනු සහ ගිවිසුම් වලට එන්න ප්‍රතිපත්ති හදන ධනවාදි විදියට හිතන සෙට් එකක් ඉන්න ආන්ඩුවක් ගේන්න ඔනෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ජවිපෙටත් චන්දෙ දෙන්න එපා නම් කාටද දෙන්න ඔනේ කීලා මේ උගත් මහත්තුරු කීවනම් බලන්න

    හින් නූල් බයියෝ බන් ඕකුන්. දැන් ඔහොම කියල බැසිල් ආවොත් ඕකටත් කතිරේ ගහල ඉතිරි අවුරුදු පහටම අනුරටයි JVP එකටයි බයිනවා රට විනාස කළා කියල. හරියට උන් ආණ්ඩු කළා වගේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    උබලත් අර රාජපක්ශලා ගෙදර ගියාම ඩොලර් එවනවා කීව උන් වගේ තමයි.
    ජවිපේ ආපුවම රට ඉන්න ශ්‍රමිකයෝ උන් ආව නිසා සල්ලි එවනව කිව්වා නේත 😂 උන් ආවම දෙනවලු රට ඉන්න උන්ට පිස්සුනේ ඒම එවන්න .

    ජවිපෙටත් චන්දෙ දෙන්න එපා නම් කාටද දෙන්න ඔනේ කීලා මේ උගත් මහත්තුරු කීවනම් බලන්න
    වෙන එකෙක් උබට ජන්දේ දාන්න කාටද කියල කියන්න ඕනේ නම් උබ මොන මගුලටද මේ රටේ පුරවැසියෙක් වෙලා ඉන්නේ.
    ------ Post added on Nov 18, 2022 at 1:02 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    සන්නස්ගල කියන්නේ විජේවීරගේ පුතා වගේ එකෙක්.විජේවීරගේ පුතා මහින්දට බනින්නේ නෑ මොකද පොර අද ඔය තත්වේ ඉන්නේ මහින්ද නිසා. සන්නස්ගලත් එහෙම තමයි විප්ලවාවාදියෙක් කියලා පෙන්නුවට මහින්දයි රනිලුයි තමයි මිනිහා හිත යටින් අදහන්නේ. අර රැඩිකල් කියලා පෙන්නලා පොර වෙන්න ඕනේ නිසා ඔය ලයින් එකේ ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සන්නස්ගල කියන්නේ විජේවීරගේ පුතා වගේ එකෙක්.විජේවීරගේ පුතා මහින්දට බනින්නේ නෑ මොකද පොර අද ඔය තත්වේ ඉන්නේ මහින්ද නිසා. සන්නස්ගලත් එහෙම තමයි විප්ලවාවාදියෙක් කියලා පෙන්නුවට මහින්දයි රනිලුයි තමයි මිනිහා හිත යටින් අදහන්නේ. අර රැඩිකල් කියලා පෙන්නලා පොර වෙන්න ඕනේ නිසා ඔය ලයින් එකේ ඉන්නේ
    උබ කියන්නෙ උවිදුලට ගෙයක් හදල දෙන්ඩ පක්ශෙන් එකතු කරපු සල්ලි වලට කෙලිය අනුරය අdaහපන් කියලද???? සන්නස්ගල නම් එලියෙ උන්න එකෙක් ,

    උවිදුල එහෙමද ජිවිතෙන් බාගයක් කදවුරක ඉදල ජිවත් වෙන්ඩ ගෙයක් නැ ඒකට එකතු උන සල්ලිවලටත් අනුරය කෙලල මොක්කුද උබල ඕකද තොපේ දේශපාලනේ???