JVP බලයට ආවොත් පලවෙනි මාස 6 මෙහෙමම යන්න දෙනවා කියන්නේ

Sen-lu

Well-known member
  • බලල තමයි කතා කරන්නෙ, උබල වගේ එකකින් කෙලවෙලා අනිකෙන් ලොග් වෙන පොන්න වැඩ නැත්තෙ ඒකයි මගෙ...
    බලල නෑ බලලනෑ හොඳට බලපං ඇස්ඇරල ඩේට ගැන හිතන්න එපා.

    පොන්නයෙක් නෙවේනම් උඹව පොනිල් වැඩට ගනීද බං. කොහොමද රුචිර බොස් හොඳයිද? 😂
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    ෆයිල් එකක් තියෙනව කිවම අපහාසයක් වෙන්නෙ කොහොමද?????, ඕන්න ඒවගෙ අන්තර්ගතය කරුණු එක්ක කිවනම් නඩු දාන්ඩ පුලුවන්..
    Ubalawa hadanna be bn, EK un ata arala tiyenne ubalawa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලල නෑ බලලනෑ හොඳට බලපං ඇස්ඇරල ඩේට ගැන හිතන්න එපා.

    පොන්නයෙක් නෙවේනම් උඹව පොනිල් වැඩට ගනීද බං. කොහොමද රුචිර බොස් හොඳයිද? 😂
    බලල තමයි කතා කරන්නෙ, උබල වගේ එකකින් කෙලවෙලා අනිකෙන් ලොග් වෙන පොන්න වැඩ නැත්තෙ ඒකයි මගෙ...

    Ubalawa hadanna be bn, EK un ata arala tiyenne ubalawa.
    68% බදු ගෙවල රනිලගෙ පුකත් ලෙවකන උන් කියන කතා..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පච අම්මෝ පච.
    සන්නා රෙදි ගැලෙව්වා ජවිපේ ඊයේ පෙරේදා ආන්න ජවිපේ තිත්ත ඇත්ත. උන් අපිට එපා කිය කිය අලුත් රතු බයි ජනතාවක් ක්‍රමයක් රටේ හදනවා. ජවිපෙට අහු වෙන්න එපා සමාජවාදී කොමියුනිස්ට් කාරයන්ට නව සාමාජක්‍රම දියුණු කරන්න බෑ. ජවිපේ කියන්නේ කාල් මාක්ස්ගේ ගූ ගොඩක්
    අනික් උන් මේ වෙද්දී කරලා තියෙනවනේ පකක් නේද බං? 🤣
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ජෙප්පෝ නම් පාපයක්. මුන් තමයි මේ රටේ සාපය.