ඒවා දැන් අවුලක් නෑ. පුංචි අම්මගේ පුතා පවුල් කන්නේ සිරිකොතේ හාමු එක්කනේ![]()


කෙනෙකුට තමන්ගෙ මතය වෙනස් කරන්න අයිතියක් නැද්ද?![]()
තියනවා...කව්ද නෑ කිව්වේ...මේවා බලල විහිළුවක් කරන්නත් අපිට අයිතිය තියනවා....
විහිලුවෙන් වගේ අලුත් චන්ද දායකයන්ට අතීතය කියල දෙන්නත් අපිට අයිතිය තියනවා ....නැද්ද මම කියන්නේ ?
මිනිස්සුන්ට අතීතෙ මතකයි. ඒකනෙ උන්ට චන්ද නැත්තෙ
කෙනෙකුට තමන්ගෙ මතය වෙනස් කරන්න අයිතියක් නැද්ද?![]()
JVP kiyala thiyenne ara lankawe inna wame gonnu set eka namma ganna.චන්ද නැත්තේ එනිසා නෙමෙයි බන්...පොඩි මිනිහ වෙනුවෙන් කතාකරන්න තිබුන පක්ෂයක් ...තමන්ගේ ප්‍රතිපත්ති අංශක 180 න් හරවල ධනවාදයට...නව ලිබරල් වාදයට කඩේ යන හින්ද.....






චන්ද නැත්තේ එනිසා නෙමෙයි බන්...පොඩි මිනිහ වෙනුවෙන් කතාකරන්න තිබුන පක්ෂයක් ...තමන්ගේ ප්‍රතිපත්ති අංශක 180 න් හරවල ධනවාදයට...නව ලිබරල් වාදයට කඩේ යන හින්ද.....
කෙනෙකුට තමන්ගෙ මතය වෙනස් කරන්න අයිතියක් නැද්ද?![]()
මිනිස්සුන්ට අතීතෙ මතකයි. ඒකනෙ උන්ට චන්ද නැත්තෙ
අතීතේ මතකනම් මහා පක්ෂ දෙකටම චන්දෙ දෙන්නෙ නෑ මිනිස්සු .
තමන්ගේ බලය රැකගන්න ඔය වලව්කාර පක්ෂ දෙකම රටට ආදරේ
කොල්ලෝ කෙල්ලෝ ලක්ෂ ගානක් මාරුව.
J.R.කරපු ගොන් වැඩවල ප්‍රතිපල තමය් අපි තාමත් ගෙවන්නෙ .
අනිත් පක්ෂවලට පුළුවන් ජෙප්පොන්ට එහෙම අයිතියක් නෑ.
60000ක් මරන්න කලින් තමන්ගේ මතය හදාගන්න ඕනා.
අද එක මතයකට මරනවා හෙට වෙන මොකක්හරි හිතුනම ඒකට තව කියක් මරන්න ඕනද.
අතීතේ මතකනම් මහා පක්ෂ දෙකටම චන්දෙ දෙන්නෙ නෑ මිනිස්සු .
තමන්ගේ බලය රැකගන්න ඔය වලව්කාර පක්ෂ දෙකම රටට ආදරේ
කොල්ලෝ කෙල්ලෝ ලක්ෂ ගානක් මාරුව.
J.R.කරපු ගොන් වැඩවල ප්‍රතිපල තමය් අපි තාමත් ගෙවන්නෙ .
jvp එකෙන් ආණ්ඩුවට හිතවත් සහයදෙන විශාල පිරිසක් මැරුවා
unp එකෙන් ආණ්ඩුවේ මතයට විරුද්ධ මතය දරන අය මර්දනය කලා 60000ක් මැරුවෙ එයාල. නිදහස් පක්ෂය විතරයි ඒ වගේ සංහාරයක් නොකලෙ. මරන්න ඇති එකා දෙන්න ඒත් අරවගේ අමානුශික විදියට පාරවල් අයිනෙ ටයර් උඩ නෙවෙයි. හොර රහසෙ සාක්ෂි නැතුව..
71 මැරුණු ගණන හරියට නොදනී .
20,000 ක කියල තමය් කියන්නේ .
71 - 89 කියන්නේ අරගල දෙකක් .
71 කලේ බලය ලබාගැනීමට කරපු අරගලයක්.
89 කලේ රට බෙදනවට විරුද්ධ අරගලයක් .
ඉන්දියාව අපිටත් පරිප්පු දාල උනුත් ඉල්ලන් පරිප්පු කෑවා.
60000 ක් මැරුවේ jvp එකෙන් නෙවෙය් යකෝ.
ආණ්ඩුවේ හමුදාවය් ආණ්ඩුවේ නිල නොවන හමුදාය් එකතුවෙලා .
ආණ්ඩුව ඉන්දියාවේ ලනුව කාල 13 සංශෝදනේ ගෙනාව.
එකට විරුද්ධව තමය් කොල්ලෝ නැගිට්ටේ .
ඔය දැන් ඉන්න දේශප්‍රේමියෝ ගොඩක් නැට්ට පුකේ ගහගෙන ගෙවල් වලට වෙලා හිටිය.
jvp එක නොහිටින්න ලංකාවම පොන්න රටක් වෙනව ඒ වෙලාවේ .
