JVP මරණ දඬුවමට විරුද්දයිලු...ජයවේවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP මරණ දඬුවමට විරුද්දයිලු...ජයවේවා

    65860801_871107533257233_8440183045327159296_n.jpg
     
    • Like
    Reactions: LKS007

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒවා දැන් අවුලක් නෑ. පුංචි අම්මගේ පුතා පවුල් කන්නේ සිරිකොතේ හාමු එක්කනේ :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෙනෙකුට තමන්ගෙ මතය වෙනස් කරන්න අයිතියක් නැද්ද? :rolleyes:

    තියනවා...කව්ද නෑ කිව්වේ...මේවා බලල විහිළුවක් කරන්නත් අපිට අයිතිය තියනවා....

    විහිලුවෙන් වගේ අලුත් චන්ද දායකයන්ට අතීතය කියල දෙන්නත් අපිට අයිතිය තියනවා ....නැද්ද මම කියන්නේ ?
     
    • Like
    Reactions: EUMA175

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,524
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    තියනවා...කව්ද නෑ කිව්වේ...මේවා බලල විහිළුවක් කරන්නත් අපිට අයිතිය තියනවා....

    විහිලුවෙන් වගේ අලුත් චන්ද දායකයන්ට අතීතය කියල දෙන්නත් අපිට අයිතිය තියනවා ....නැද්ද මම කියන්නේ ?

    මිනිස්සුන්ට අතීතෙ මතකයි. ඒකනෙ උන්ට චන්ද නැත්තෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිස්සුන්ට අතීතෙ මතකයි. ඒකනෙ උන්ට චන්ද නැත්තෙ

    චන්ද නැත්තේ එනිසා නෙමෙයි බන්...පොඩි මිනිහ වෙනුවෙන් කතාකරන්න තිබුන පක්ෂයක් ...තමන්ගේ ප්‍රතිපත්ති අංශක 180 න් හරවල ධනවාදයට...නව ලිබරල් වාදයට කඩේ යන හින්ද.....
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කෙනෙකුට තමන්ගෙ මතය වෙනස් කරන්න අයිතියක් නැද්ද? :rolleyes:

    Den unge oluwe thiyenne liberal UNP mathaya. JVP kiyana namai Patai witharai wenas. Liberal ma thamai :rolleyes: JVP kiyala thiyenne ara lankawe inna wame gonnu set eka namma ganna.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    චන්ද නැත්තේ එනිසා නෙමෙයි බන්...පොඩි මිනිහ වෙනුවෙන් කතාකරන්න තිබුන පක්ෂයක් ...තමන්ගේ ප්‍රතිපත්ති අංශක 180 න් හරවල ධනවාදයට...නව ලිබරල් වාදයට කඩේ යන හින්ද.....

    :yes::yes::yes::yes::yes::yes:

    සහතික ඇත්ත මචං නැත්නම් නායකයා යන්නේ නැහැනේ
     
    • Like
    Reactions: nicjosh83

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    චන්ද නැත්තේ එනිසා නෙමෙයි බන්...පොඩි මිනිහ වෙනුවෙන් කතාකරන්න තිබුන පක්ෂයක් ...තමන්ගේ ප්‍රතිපත්ති අංශක 180 න් හරවල ධනවාදයට...නව ලිබරල් වාදයට කඩේ යන හින්ද.....

    අනුරයා ජවිපෙ කෑවා
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කෙනෙකුට තමන්ගෙ මතය වෙනස් කරන්න අයිතියක් නැද්ද? :rolleyes:

    අනිත් පක්ෂවලට පුළුවන් ජෙප්පොන්ට එහෙම අයිතියක් නෑ.
    60000ක් මරන්න කලින් තමන්ගේ මතය හදාගන්න ඕනා.
    අද එක මතයකට මරනවා හෙට වෙන මොකක්හරි හිතුනම ඒකට තව කියක් මරන්න ඕනද.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මිනිස්සුන්ට අතීතෙ මතකයි. ඒකනෙ උන්ට චන්ද නැත්තෙ

    අතීතේ මතකනම් මහා පක්ෂ දෙකටම චන්දෙ දෙන්නෙ නෑ මිනිස්සු .
    තමන්ගේ බලය රැකගන්න ඔය වලව්කාර පක්ෂ දෙකම රටට ආදරේ
    කොල්ලෝ කෙල්ලෝ ලක්ෂ ගානක් මාරුව.
    J.R.කරපු ගොන් වැඩවල ප්‍රතිපල තමය් අපි තාමත් ගෙවන්නෙ .
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,413
    238
    63
    අතීතේ මතකනම් මහා පක්ෂ දෙකටම චන්දෙ දෙන්නෙ නෑ මිනිස්සු .
    තමන්ගේ බලය රැකගන්න ඔය වලව්කාර පක්ෂ දෙකම රටට ආදරේ
    කොල්ලෝ කෙල්ලෝ ලක්ෂ ගානක් මාරුව.
    J.R.කරපු ගොන් වැඩවල ප්‍රතිපල තමය් අපි තාමත් ගෙවන්නෙ .

    තව පොඩ්ඩක් පැහැදිලි කරපන් මචං...
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    අනිත් පක්ෂවලට පුළුවන් ජෙප්පොන්ට එහෙම අයිතියක් නෑ.
    60000ක් මරන්න කලින් තමන්ගේ මතය හදාගන්න ඕනා.
    අද එක මතයකට මරනවා හෙට වෙන මොකක්හරි හිතුනම ඒකට තව කියක් මරන්න ඕනද.

    60000 ක් මැරුවේ jvp එකෙන් නෙවෙය් යකෝ.
    ආණ්ඩුවේ හමුදාවය් ආණ්ඩුවේ නිල නොවන හමුදාය් එකතුවෙලා .
    ආණ්ඩුව ඉන්දියාවේ ලනුව කාල 13 සංශෝදනේ ගෙනාව.
    එකට විරුද්ධව තමය් කොල්ලෝ නැගිට්ටේ .
    ඔය දැන් ඉන්න දේශප්‍රේමියෝ ගොඩක් නැට්ට පුකේ ගහගෙන ගෙවල් වලට වෙලා හිටිය.
    jvp එක නොහිටින්න ලංකාවම පොන්න රටක් වෙනව ඒ වෙලාවේ .
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,413
    238
    63
    අතීතේ මතකනම් මහා පක්ෂ දෙකටම චන්දෙ දෙන්නෙ නෑ මිනිස්සු .
    තමන්ගේ බලය රැකගන්න ඔය වලව්කාර පක්ෂ දෙකම රටට ආදරේ
    කොල්ලෝ කෙල්ලෝ ලක්ෂ ගානක් මාරුව.
    J.R.කරපු ගොන් වැඩවල ප්‍රතිපල තමය් අපි තාමත් ගෙවන්නෙ .

    jvp එකෙන් ආණ්ඩුවට හිතවත් සහයදෙන විශාල පිරිසක් මැරුවා
    unp එකෙන් ආණ්ඩුවේ මතයට විරුද්ධ මතය දරන අය මර්දනය කලා 60000ක් මැරුවෙ එයාල. නිදහස් පක්ෂය විතරයි ඒ වගේ සංහාරයක් නොකලෙ. මරන්න ඇති එකා දෙන්න ඒත් අරවගේ අමානුශික විදියට පාරවල් අයිනෙ ටයර් උඩ නෙවෙයි. හොර රහසෙ සාක්ෂි නැතුව..
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43

    jvp එකෙන් ආණ්ඩුවට හිතවත් සහයදෙන විශාල පිරිසක් මැරුවා
    unp එකෙන් ආණ්ඩුවේ මතයට විරුද්ධ මතය දරන අය මර්දනය කලා 60000ක් මැරුවෙ එයාල. නිදහස් පක්ෂය විතරයි ඒ වගේ සංහාරයක් නොකලෙ. මරන්න ඇති එකා දෙන්න ඒත් අරවගේ අමානුශික විදියට පාරවල් අයිනෙ ටයර් උඩ නෙවෙයි. හොර රහසෙ සාක්ෂි නැතුව..

    71 මැරුණු ගණන හරියට නොදනී .
    20,000 ක කියල තමය් කියන්නේ .
    71 - 89 කියන්නේ අරගල දෙකක් .
    71 කලේ බලය ලබාගැනීමට කරපු අරගලයක්.
    89 කලේ රට බෙදනවට විරුද්ධ අරගලයක් .
    ඉන්දියාව අපිටත් පරිප්පු දාල උනුත් ඉල්ලන් පරිප්පු කෑවා.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,413
    238
    63
    71 මැරුණු ගණන හරියට නොදනී .
    20,000 ක කියල තමය් කියන්නේ .
    71 - 89 කියන්නේ අරගල දෙකක් .
    71 කලේ බලය ලබාගැනීමට කරපු අරගලයක්.
    89 කලේ රට බෙදනවට විරුද්ධ අරගලයක් .
    ඉන්දියාව අපිටත් පරිප්පු දාල උනුත් ඉල්ලන් පරිප්පු කෑවා.

    1971 අප්‍රේල් 5 කැරැල්ල මර්දනය කිරීමේදී සිරිමා බණ්‌ඩාරනායකගේ ආණ්‌ඩුව මගින් ඝාතනයට ලක්‌වූ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්නය.

    ජවිපෙ දෙවන කැරැල්ල 1986න් ඇරඹී 1990 සැප්තැම්බර් මස අවසාන වූ අතර එහිදී ජයවර්ධන සහ ප්‍රේමදාස එජාප ආණ්‌ඩු මගින් ඝාතනයට ලක්‌වූ හෝ අතුරුදන්වූ පිරිස 41,813කි. ඉන් 34,017ක්‌ ජවිපෙ සාමාජිකයින්, හිතවතුන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඥාතීන් වේ. නිල නොවන වාර්තා කියන්නේ දෙවැනි කැරැල්ලේ මියගිය සංඛ්‍යාව 60,000ක්‌ පමණ වන බවය.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    60000 ක් මැරුවේ jvp එකෙන් නෙවෙය් යකෝ.
    ආණ්ඩුවේ හමුදාවය් ආණ්ඩුවේ නිල නොවන හමුදාය් එකතුවෙලා .
    ආණ්ඩුව ඉන්දියාවේ ලනුව කාල 13 සංශෝදනේ ගෙනාව.
    එකට විරුද්ධව තමය් කොල්ලෝ නැගිට්ටේ .
    ඔය දැන් ඉන්න දේශප්‍රේමියෝ ගොඩක් නැට්ට පුකේ ගහගෙන ගෙවල් වලට වෙලා හිටිය.
    jvp එක නොහිටින්න ලංකාවම පොන්න රටක් වෙනව ඒ වෙලාවේ .

    මොන ආණ්ඩුව තිබ්බත් කරන්නේ එක තමයි.ජෙප්පොන්ගේ ආණ්ඩුවක් තිබ්බනම් ඔහොම කැරැල්ලක් ඇති උනාම උන්ට රට බාරදීලා පැත්තකට වෙනවද :rofl:
    මැරුණු හැම ජීවිතේටම වගකියන්න ඕන ජෙප්පෝ.
    උතුරේ යුද්දෙදි මැරුණු උන්ට වග කියන්න ඕන අපේ හමුදාවද නෑනේ අන්න ඒ වගේ