JVP මාලිමා ආණ්ඩුවේ තවත් දූෂිත පත් කිරීම් !

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Boru daanna epa ban

    පුත්තලම ලුණු සංස්ථාව කියා ආයතනයක් නොමැත!
    “පුත්තලම් ලුණු සංස්ථාව” යනුවෙන් ආයතනයක් නොපවතින බවත් 1997දී එය පෞද්ගලීකරණය කර “ පුත්තලම් ලුණු සමාගම ” වශයෙන් සමාගම් ආඥා පනත යටතේ වසර 28ක සිට ක්‍රියාත්මක වන සී/ස පොදු සමාගමක් බව සඳහන් කර සිටිමි.

    පුත්තලම් ලුණු සමාගමේ 27% ක පමණ කොටස් පෞද්ගලිකකරණයෙන් පසු අප ආයතනය මිලදී ගත් බවත් දැනට වසර 20කට ආසන්න කාලයක සිට මා පුත්තලම ලුණු සමාගමේ රයිගම් ආයතනය නියෝජනය කරන අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන බව සහ ගරු මුජිබර් රහුමාන් මැතිතුමා පවසන ආකාරයට පවතින රජය විසින් පත් කරන ලද අධ්‍යක්ෂකවරයෙක් නොවන බවත් මෙයින් ප්‍රකාශ කර සිටිමි.

    see more
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Boru daanna epa ban

    පුත්තලම ලුණු සංස්ථාව කියා ආයතනයක් නොමැත!
    “පුත්තලම් ලුණු සංස්ථාව” යනුවෙන් ආයතනයක් නොපවතින බවත් 1997දී එය පෞද්ගලීකරණය කර “ පුත්තලම් ලුණු සමාගම ” වශයෙන් සමාගම් ආඥා පනත යටතේ වසර 28ක සිට ක්‍රියාත්මක වන සී/ස පොදු සමාගමක් බව සඳහන් කර සිටිමි.

    පුත්තලම් ලුණු සමාගමේ 27% ක පමණ කොටස් පෞද්ගලිකකරණයෙන් පසු අප ආයතනය මිලදී ගත් බවත් දැනට වසර 20කට ආසන්න කාලයක සිට මා පුත්තලම ලුණු සමාගමේ රයිගම් ආයතනය නියෝජනය කරන අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන බව සහ ගරු මුජිබර් රහුමාන් මැතිතුමා පවසන ආකාරයට පවතින රජය විසින් පත් කරන ලද අධ්‍යක්ෂකවරයෙක් නොවන බවත් මෙයින් ප්‍රකාශ කර සිටිමි.

    see more


    ප්‍රයිවට් කරල දැම්මනං ඕක හරියනවා.

    බංකොළොත් පොන්නප්පුලාගෙ තියරි අංක 1 👍
     
    • Like
    Reactions: Cenon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    දන්සැල් පචයා, ලුණු පචයා ලෙස නැවතත් කරලියෙ... 🤭 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    there is a slight chance that these punaruda buggers ending up being the most corrupt alibabas ever in the history. this importing stuff due to sudden scarcities out of nowhere is starting to become very suspicious.
    akd must be more strict with these idiots .
     

    gama22

    Well-known member
  • දන්සැල් පචයා, ලුණු පචයා ලෙස නැවතත් කරලියෙ... 🤭 🤭
    අන්න තුනෙන් දෙක ලැබෙනවලු විපක්ශෙට.... විපතක් වෙලා තියෙන්නෙ.
    සජියටත් සලූන් එක රන් කරාට අත වනනවලු ජනාධිපතිකම ගන්න.....සංස්කෘතික සංස්කෘතික ... කියනවලු..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113


    පෙර රජයන් විසින් ලබා දීපු බාර් ලයිසන් විවේචනය කරපු මාලිමාවත් බාර් ලයිසන් ඉෂූ කරන්න පටන් අරන්.

    ඒ අනුව මාලිමා රජය බාර් ලයිසන් තොගයක් නිකුත් කළා.

    මෙහි විශේෂත්වයක් තියෙනවා.

    මේ අතරින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේම අත්සනින් එක් විශේෂ බාර් ලයිසන් එකක් නිකුත් කරලා තියෙනවා.

    ඒ බාර් ලයිසන් එක සාමාන්‍ය ලයිසන් එකක් නෙවෙයි, F.L 1 බාර් ලයිසන් එකක්.

    F.L 1 යනු බාර් ලයිසන් කිව්වට අරක්කු විකුණන ලයිසන් නෙවෙයි.

    අරක්කු පෙරීමට ලබා දෙන බලපත්‍රය.

    F.L 1 බලපත්‍රය මිල අධිකයි. සාමාන්‍ය ලයිසන් F.L 3 / F.L 4 ඛාන්ඩයේ ඒවා.

    මේ බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සැබෑම ධනවත්ම ව්‍යාපාරිකයාට.

    ඉෂාර නානායක්කාරට.

    සරලවම අනුර ඉෂාරට අරක්කු පෙරන්න ලයිසන් එකක් දීලා.

    ඉෂාර දැන් ජනපති අනුරගේ සමීපතම හිතවතෙක්.

    ඒ වගේම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න විපක්ෂයෙන් ඔලු ගෙඩි බාන සෙල්ලමට ෆන්ඩ් කරන්නේ ඉෂාර

    (ජෙප්පොන්ට බිලියන ගණන් FD තිබුණට ඒ සල්ලි හොලවන්නේ නෑ. එදිනෙදා පොලිටික්ස් කරන්නේ මේ වගේ උදව් / කප්පම් වලින්)

    කොළඹ සෙල්ලමට ෆන්ඩ් කිරීම වෙනුවෙන් ඉෂාරට ලබා දීපු කප්පම තමයි F.L1 ලිකර් ලයිසන් එක.

    මේ ආණ්ඩුව මොනා නැතත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් තවත් ධනවත් කරමින් ඉන්නවා.

    ශ්‍රී ලංකන් ධම්මිකට. නඩත්තුව මහජන බදු මුදලින්.

    ලුණු වලින් රයිගම් රවීට. රුපියල් 24 ට ලබා ගන්න ආනයනික ලුනු කිලෝව ජනතාවට රුපියල් 350 යි.

    හාල් වලින් ඩඩ්ලි ට. මේසෙට ගහලා වැඩි කරලා දුන්නේ.

    කන්ටේනර් වලින් හනීෆාට. කන්ටේනර් 329 ලයිස්තුව තවමත් නැහැ.

    දැන් අරක්කු වලින් ඉෂාර නානායක්කාරට.

    -සචින්

    පුනුරුදය... 🤌
     

    Similar threads