Boru daanna epa ban
පුත්තලම ලුණු සංස්ථාව කියා ආයතනයක් නොමැත!
“පුත්තලම් ලුණු සංස්ථාව” යනුවෙන් ආයතනයක් නොපවතින බවත් 1997දී එය පෞද්ගලීකරණය කර “ පුත්තලම් ලුණු සමාගම ” වශයෙන් සමාගම් ආඥා පනත යටතේ වසර 28ක සිට ක්රියාත්මක වන සී/ස පොදු සමාගමක් බව සඳහන් කර සිටිමි.
පුත්තලම් ලුණු සමාගමේ 27% ක පමණ කොටස් පෞද්ගලිකකරණයෙන් පසු අප ආයතනය මිලදී ගත් බවත් දැනට වසර 20කට ආසන්න කාලයක සිට මා පුත්තලම ලුණු සමාගමේ රයිගම් ආයතනය නියෝජනය කරන අධ්යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන බව සහ ගරු මුජිබර් රහුමාන් මැතිතුමා පවසන ආකාරයට පවතින රජය විසින් පත් කරන ලද අධ්යක්ෂකවරයෙක් නොවන බවත් මෙයින් ප්රකාශ කර සිටිමි.
see more