JVP මැරයෝ වැඩ පටන් ගනියි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අපේක්‍ෂකයකුට අස්වෙන්නැයි පියා නිරුවත් කර කණුවක බදිති…- ජවිපෙ වැඩක් යයි චෝදනා…
    z_p01-JVP%2C-THE.jpg

    ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයෙකුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ඔහුගේ පියා නිරුවත් කර කණුවක බැඳ පැහැර දී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    මෙසේ නිරුවත්කොට කණුවක බැඳ තර්ජනය කර ඇත්තේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයෙකුගේ පියෙකුටයි.

    රාත්‍රියේ තම නිවස ඇතුළට නිවසට පැමිණි පුද්ගලයන් පස් දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් විදුලිය විසන්ධි කර තමනට පහර දී නිරුවත් කොට නිවස පිටිපස ඇති ජල ටැංකියේ කණුවක බැඳ දමන ලද බව ද පැමිණිලිකරු සදහන් කර ඇත.

    පසුව අසල්වැසියන් විසින් මෙම පුද්ගලයා මුදාගෙන රෝහල් ගත කර ඇත.

    සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ අපේක්ෂකයා සඳහන් කරන්නේ තම පියාට හතුරන් නැති බවත් මෙම පහර දීම සිදු කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් බවට තමන් විශ්වාස කරන බවත්ය.

    කැබිතිගොල්ලෑව පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටියි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ranil's Upparawetti number 186🤭😂😂😂

    Parissamen kollaney,, Ranilge kollo set reyta gewal walata ei NIC ekathukaranna JVP Red T-shirt adan. Pohottuwe gewal walatath Sirikothen Red andala gal gassawai . That is ma Ranil.. UPN PP JVP SJB un kelagannakota peththa inna unta wadhinne😀
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    විශ්වාස කරන එක නම් මොනවද බොක්ක. ඔප්පු කරන්න කියපන්. ඊට පස්සේ ත්‍රෙඩ් දාපන්.

    ගෝල්ෆේස් එකට ගහපු මහින්ද ගේ බෙසිකයෝ ටිකත් ඔය පෙන්න්න සාක්කි තියාගනත් යස අගේට ඉන්නේ.


    :lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ වගේ තුප්පහි වැඩනම් කරන්නේ පොහොට්ටු උන් . එක ඉතිහාසෙන් ගන්න පුලුවන් 88-89 යන්න ඕනේ නෑ 2005 ඉදන් ගත්තම ඇති .
    අම්මපා මේ රනිල් බැසිල් කපල් එකට මීටවඩා සාර්තක උප්පරවැට්ටි නැතෙයි ඉලෙක්ශන් එක වලක්වගන්න?? මේව මේ පරන 88/90 සොත්ති උපාලිගෙ ට්‍රික්ස්නෙ.. බැ බෑ මොන්ටිසෝරි ඉස්ට්‍රැටජි මාට්ටු වෙනව😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    අම්මපා මේ රනිල් බැසිල් කපල් එකට මීටවඩා සාර්තක උප්පරවැට්ටි නැතෙයි ඉලෙක්ශන් එක වලක්වගන්න?? මේව මේ පරන 88/90 සොත්ති උපාලිගෙ ට්‍රික්ස්නෙ.. බැ බෑ මොන්ටිසෝරි ඉස්ට්‍රැටජි මාට්ටු වෙනව😂
    රනිල් ගහන්නේ හයි ලෙවල් ඌට ඕනේ කොමිසම ගලවලා අහක් කරලා ඉවර කරන්න . පොහොට්ටු උන් තමා මේ 2.50 ඒවා කරන්නෙ
     
    • Haha
    Reactions: IMMuhandiram

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මේ වගේ තුප්පහි වැඩනම් කරන්නේ පොහොට්ටු උන් . එක ඉතිහාසෙන් ගන්න පුලුවන් 88-89 යන්න ඕනේ නෑ 2005 ඉදන් ගත්තම ඇති .
    UNP කියන්නේ පොහොට්ටු වේ කෑල්ලක් තමයි පාගෝ 🤣🤣
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මිනීමරු ජෙප්පෝ බීෂනේ පටන් අරන්ද ඉල්ලන් කන්න යන්නේ ටොපිය හම්බෙයි එහෙනම්. 👹
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    කොහෙ යන්නද මී හරකෝ මේක පබ්ලික් ෆෝරම් එකක් තොපේ අම්මගේ අප්පගේ නෙමෙයි
    පොන්නයා නෝන්ඩි වෙලා 🤣🤣🤣
    වරෙන් LRT Thread එකට මඩවල ගන්න මම උබ ව 🤩
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මේක ඉතින් කාගේ හරි ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන්.

    ඒ වුනත් මම දන්න ජෙප්පෝ ඉන්නවා පහල ලෙවල් එකේ ඔය වගේ අදහස් තියෙන.. තමන්ගේ මතයට විරුද්ධ උන්ට ගහන්න, බය කරන්න හදන..

    ඉස්සර රනිලා කලෙත් එහෙමයි. ශ්‍රී ලන්කා කාරයන්ට චන්දයක් කරන්න දුන්නෙම නෑ. චන්දේ ඉවර වුනාට පස්සේ නිවාඩු දාලා විරුද්ධ පාක්ශිකයන්ට ගෑහුවේ..

    ප්‍රසන්න රණතුන්ගට එහෙම මතක ඈති යු ඈන් පී එකෙන් ගෙවල් දොරවල් ගිණි තිබ්බ හෑටි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    හා හා ඔවර් ඇක්ටින් දගලනා මී හරකා පුක්මන්තා
    හා හා බයෙන් පැනලා ගිහින් Thread එකෙන් දැන් එනවා ලොකු ටෝක් ස් දෙන්න