JVP යේ යටි උගුලක්ද??

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු කොහොම මෙතන රෙදි අපුල්ලන අවත් එළකිරියේ ඉන්නේ ලින් ගෙම්බෝ කියලා හිතන්න එපා...මෙතැ ඉන්න එවුන්ට හොදට හොද නරක තේරෙනවා......උඹ මහින්දට කඩේ යනවනම් පලයන් ඉතුරු සල්ලි වලින් අපිට සීනිබෝල ගිල්ලන එන්නේ නැතුව
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි චන්දෙට පෙර කිව්වා මේවා මඩ කියල 1ලංබො ගිනි රට පටෙඋව කිව ය දැන් මොකද ඒවා එහෙනම් ශ්‍රිලංකාවේ හොයන්නේ 2 හෙලිචොප්ටෙර් ගැන කිව එකත් බොරු උනා 3 ගිණුමක් ගැන කිව එකත් චෝර උනා 4ශිප් එකක් ගැන කියල ගු වෙලා රට පාවාදුන්නා දැන් මොන වෙලේ සෝමාලි කොල්ල කාරයෝ ඇටක් කෙරෛද දන්නේ නැහැ ගු නාගත්තා විතරක් නොවේ ලකාවට තවත් තර්ජනයක් (5හොර කමට මැර කමට වංචාවට හිරේ ගියපු කොතලාවල පොලිචියේ අය ගෙනත් බොරුවට හොරාගේ අම්මගෙන් පෙන අහනවා මේ හැමදෙයක්ම රජයට පවර ගෙන රාජ්‍ය ආයතන බවට පත් කර ඇත එය මුදල් අමතියන්ස වාර්තාවෙන් ඔප්පු වෙනවා මේවා හුදෙක් මාද්දේය සන්දර්සන (6කො එතකොට 88/89 1947 පසුව හානි උනා කියන දේපොළ ජිවිත ගැන පැමිණිලි මොකද 2005-2015 විතරක් කතා කරන්නේ නිකන්පාලි ගන්න එපා ලංකාවේ ඉතිහාසයේ රට දය එක්සේසත් කරපු සහ රට වෙනුවෙන් වැඩ කරපු නායකයන්න්ට නිලමෙලට ගම්වර තෑගි වසයෙන් දීල තියෙනවා අපි ඒවා දෙන්න කියන්නේ නැහැ අඩු තරමින් රට එක්සේසත් කර නායකයට බොරුවට මඩ ගහන්න එපා මෙහෙ ඉන්න සමහරක් දෙමල අය අපට හිනාවෙනවා මේක බලන අවංක europe ඉන්න වෙන රටවල්වල ඉන්න අය මෙහෙ ඉන්න සමහරක් දෙමල අය හිනා වෙන එක දන්නවා මේක inna කොටි 2015 දිනදර්ශකය පවා ගහල europe වල කඩවල් වල එල්ල ලා. තියෙනවා මේවා අවොත් මෙහෙ පෙන්නන්න පුළුවන් ඔය උඩපනින අය‍ට ජාතිවාදය කියා ???????
     
    Black_Cancer

    Member
    Jan 27, 2015
    15
    1
    0
    මගේ අදහස නං ජේවීපී එක වඩාත්ම කැමති මහින්ද රාජපක්ෂ පාලනයට් කියන එකයි. දැන් මේ වලිප්පුව හැදිලා වගේ ටීවී චැනල් වලට පේන්න අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර කර ගියාට ඔවුන්ගේ යටි අරමුණ තිබුනේ මහින්ද ආයේ දිනනවට. මොකද එතකොට තමයි ජෙවිපෙට පැවැත්මක් තියෙන්නේ.

    දැන් මේ ඉදිරියේදී මැතිවරණ ක්‍රමය සංශෝදනය කරලා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ගෙනාවම ජේවීපී,විමල් විරවංශගේ පක්ෂය,හෙළ උරුමය,කුඩා ද්‍රවිඩ පක්ෂ බොහොමයක් අතුගෑවිලා යාවි. ජර්මන්යේ ඇති මැතිවරණ ක්‍රමය මෙහෙට ගෙනාවොත් නං ජෙවිපෙට මුළු රටටම තරග කරලා උපරිම වශයෙන් මන්ත්‍රීධුරයක් දෙකක් හම්බෙයි. අන්න ඒ වගේම රටේ ප්‍රශ්න විසදෙනවට ජේවීපී කැමති නෑ. ජේවීපී කැමති රටේ ප්‍රශ්න තව අවුළුවන්න. එතකොටයි ඒ අයට පැවැත්මක් ඇත්තේ.

    මම ජනතාවටත් කියන්නේ ජන්ද දෙනවා නං නිදහස් පක්ෂයට හෝ එජාපෙට දෙන්න. සුළු පක්ෂ අතු ගා දමන්න. අපේ රටට ද්විපක්ෂ ක්‍රමයක් ප්‍රමාණවත්. අන්තවාදී සුළු පක්ෂ හැට හුට හමාරක් අපේ පොඩි රටට ඕනි නෑ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Umbe cancer eka moleda thiyenne kiyala check kara ganin machan.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මැතිවරණ ජයග්‍රහණය කිරීමට උපක්‍රමශීලි වීම ඇත්තම සිදුවිය යුත්තකි
    මැතිවරණ ජයග්‍රහණය කල යුතු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වනුයේ තම මතය හා ප්‍රතිපත්තිය ජනතාවට වඩාත් පිළිගතහැකි අයුරින් ඉදිරිපත් කිරීම මිස අනෙක් පක්ෂවල කුණු ඇවිස්සීම සහ බොරු වලවල් කැපීමෙන් නොවේ.
    ප්‍රභල ජනමතයක් නැති පක්ෂ මෙවැනි දේ කිරිීමෙන් ජනතා‍වගේ ඇසට වැලිගසා ජනතා මතය පැහැරගැනීමට හැම විටම උත්සාහ ගනී.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    කුණු හෝ බොරුද යන්න දන්නෝ දනිට්ජි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සංධානයට නෙමෙයි යකෝ හොරා කාපු එවුන්ට දුෂණ චොදනා ගේන්නේ එකට වැඩියෙන්ම සතුටු වෙන්න ඔනේ සන්ධාන පාක්ෂිකයෝ පක්ෂේ සුද්ද කරලා දෙනවට.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    නිකන් ගොන් ටෝක් නොදී ඉඳපන් බන්....ජනදිපතිවරනයීදි මහින්දට කඩේ ගියා මදි නොකියන්න දැන් උම්බ මෙතන ජේ.වී.පී. එකක් ගැන කියවනවා... උඹලා තමයි බන් මහින්ද පැරදුනාම අනාත වෙච්ච අනාත පින්ඩික්ස්ලා ටික..!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිකන් ගොන් ටෝක් නොදී ඉඳපන් බන්....ජනදිපතිවරනයීදි මහින්දට කඩේ ගියා මදි නොකියන්න දැන් උම්බ මෙතන ජේ.වී.පී. එකක් ගැන කියවනවා... උඹලා තමයි බන් මහින්ද පැරදුනාම අනාත වෙච්ච අනාත පින්ඩික්ස්ලා ටික..!!

    :lol::lol:
     
    waligamaya

    Well-known member
  • නිකන් ගොන් ටෝක් නොදී ඉඳපන් බන්....ජනදිපතිවරනයීදි මහින්දට කඩේ ගියා මදි නොකියන්න දැන් උම්බ මෙතන ජේ.වී.පී. එකක් ගැන කියවනවා... උඹලා තමයි බන් මහින්ද පැරදුනාම අනාත වෙච්ච අනාත පින්ඩික්ස්ලා ටික..!!
    :lol::lol::lol:
    :lol:
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    ඔය වගේ දෙයක්ළු නේද මෙයාලා මැතිණිය පත් කරගෙනත් එදා 1971 දී කරගන්න හදලා තියෙන්නේ.

    වහෙන් ඔරෝ ආවට මේ පාරත් එහෙම දෙයක් තම වෙන්නේ. හැබැයි රනිල්ගෙන් බේරෙන්න හම්බවෙන්නේ නැහැ.

    JVP එක පොඩි උත්සහයක් දරනවා ආයෙත් මේ රටේ ඉතිහාසය දන්නේ නැති තරුණ පරපුර අවුස්සලා එයාලගේ ලාභ ප්‍රයෝජන ලබා ගන්න. අනිත් එක තමා එයාලා කවදාවත් ආණ්ඩුවක් එක්ක දීර්ග ගමනක් යන්න කැමතිනැහැ. එයාලා හදන්නෙම සර්ව සම්පුර්ණ මිනිස්සු එක්ක ගමන් යන්න.

    එහෙම හිව ලෝක නැහැ. හිනෙන් ඇවිදින්න එයාලා හොදයි. ඒකනේ University වල JVP කරපු ගොඩක් අය පස්සේ ඒක නොකර අත අරින්නේ.
     
    Similar threads