JVP රටට ඕනිද?නැද්ද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉවොක් අනාතයට රිදිල,:lol: අපිත් නම දැම්මෙ නැ කොහෙවත් වේසි ලිදේ.:P:P
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පල පොන්ස් යනඩ තොපි වගේ මැට්ටොත් එක්ක මොන දේශපාලන කතාද? ඇ ගොබ්බයො දෙපැත්ත කාපු එකා ගියාම පක්ශෙ තවත් ශක්තිමත් වෙලා පෙරටත් වැඩිය ජය ලබන්ඩ එපෑ. තිබ්බ ආසන 42 විමල් ගිය ගමන් 5 ට බැස්සෙ මොකද????:lol::lol:
    තොපි වගේ මිහරක්ට ඔව තෙරෙන්නෙ නැ. 42 ක විමල් ගිය ගමන් 5 ට බැස්සෙ වැඩ කරු ගිය නිසා නොවේද??? ඔක නොතේ රෙන්ඩ උබ මිහරකෙක්නෙ.
    :baffled::baffled:

    ආසන වගේද හම්බ වෙන වස්තු කන්දරාව
    උඹ උනත් බෑ කියන එකක් නෑ ඒ වගේ සල්ලි දෙනවා කිව්වොත්:rofl::P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආසන වගේද හම්බ වෙන වස්තු කන්දරාව
    උඹ උනත් බෑ කියන එකක් නෑ ඒ වගේ සල්ලි දෙනවා කිව්වොත්:rofl::P
    අපි විතරක් නෙමෙයි තෝත් බෑ කියන්නෙ නැහැ :P
     

    aruna47

    Well-known member
  • ආසන වගේද හම්බ වෙන වස්තු කන්දරාව
    උඹ උනත් බෑ කියන එකක් නෑ ඒ වගේ සල්ලි දෙනවා කිව්වොත්:rofl::P

    එහෙනම් මුලින්ම බත් බැලයා වාහනයක් ගනී. තාම පුට් බයිසිකලයක් වත් නැහැ නේ.. :rofl:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අපි විතරක් නෙමෙයි තෝත් බෑ කියන්නෙ නැහැ :P
    රට පාවා දෙන්නේ නෑ සුකන්නෝ මම සල්ලි වලට :no:
    උඹේ හිතේ තියන දේ නං දැන් මට තේරෙනවා:yes::yes:
    අනික තමන්ට හරියන දේවල් කරන්නත් එපයි මට politics හරියන්නේ නෑ
    එත් මුන්ට වඩා හොඳට රට පාලනය කරන්න පුළුවන් ඔයි මට:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රට පාවා දෙන්නේ නෑ සුකන්නෝ මම සල්ලි වලට :no:
    උඹේ හිතේ තියන දේ නං දැන් මට තේරෙනවා:yes::yes:
    අනික තමන්ට හරියන දේවල් කරන්නත් එපයි මට politics හරියන්නේ නෑ
    එත් මුන්ට වඩා හොඳට රට පාලනය කරන්න පුළුවන් ඔයි මට:lol:
    සල්ලිවලට දේශපාලනේදි කරන්න බැරි දෙයක් නැහැ. උඹෙන් වුනත් ඕන වැඩක් ගන්න පුලුවන් ක්‍රම සහ විදි තියෙනව. හොඳ නරක දෙකෙන්ම :P

    මේක දන්නෙ නැති උඹ මොනවද දේශපාලනේ ගැන දන්නෙ :cool:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    කටට ආපු කලියට බොරු දොඩවන්න එපා ඉරෝසං . අනුරගෙ ටිල්වින්ගේ මාලිගාව පෙන්නපංකෝ බලන්න :D:D:D:D
    අනික් පැත්තට පැන්න විමලගෙ මාලිගාව ඕනෙ නම් මම පෙන්නනම් ;);););)
    උන්ගෙ පඩිය පක්ශෙට.
    පක්ශෙ ඒ සල්ලි වලින් මිනිස්සුන්ට වැඩ කරනවා. උඹ තිස්සමහාරාමෙට ජෙප්පොන්ගෙ කාලෙ ගියානං දන්නවා ඒ කාලෙ උන් කරපුවා.
    හොරකං කරන්නැති හින්දා සල්ලි ඉතුරුයි
    :yes::yes::yes::yes::yes::yes:

    sahathika aththa :yes:
    permit ekath denne paksheta ! :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මෙහෙමයි JVP එක රටට ඔනෙද නැද්ද කියන එක මට හරියට්ම කියන්න බැහැ .හැබැයි එදා JVP එක කරපු දේවල් නිසා මිනිස්සුන්ට තාමත් JVP එක ගැන ලොකු අප්‍රසාදයක් තියෙනවා .JVP එක ගැන mata පෞද්ගලිකව පැහැදීමක් නැහැ .එත් අද මේ රටේ ආණ්ඩුවේ තුප්පහි ගසා කෑම් වලට එරහිව බය නැතිව කතාකරන්න ඉන්නේ JVP එකේ ඉන්න දෙතුන් දෙනෙක් විතරයි (සුනිල් හඳුන් නෙත්ති ,අනුර කුමාර වගේ ).මොකද විපක්ෂෙ කියන එක දැන් වඳ වෙලා නේ .ඒක නිසා JVP පක්ෂෙ වශයෙන් ගත්තොත් සෑහෙන්න අප්සට් උනත් අද වර්තමාන රටේ තත්වය අනුව රටේ මහ ආණ්ඩුව විසින් කරන ලද මංකොල්ල කෑම් සහ පාහර වැඩ ගැන හෙළිදරව් කරන්න JVP එකේ ඉන්න අර කිව්ව කොන්ද පණ තියෙන පොරවල් ඉන්න ඕනේ
    …උඹ ලට කියන්න ඕනේ නැහැ නේ ඔය TV චැනල්ස් වල තියෙන දේශපාලන සංවාද වලට ඇවිත් ආණ්ඩුවෙ එවුන්ව කුජීත කරවන්න පුළුවන් අද ඉන්න ජෙප්පෙක් ට විතරයි .UNP එකේ උන්ගෙන් එහෙම ඉන්නේ සුජීව සේනසිංහ ,රන්ජන් රාමනයක ,හරීන් ප්‍රනාන්දු වගේ තරුණ මන්ත්‍රීල ටික තමා .නැතම් අර ලොම් හැලිච්ච පොරවල් ආපු දවසට ආණ්ඩුවෙන් නිකන් චාටර් කනවා .ඒක නිසා ජෙප්පන්ගේ අර මම කිව්ව සෙට් එක ඉන්න ඕනේ ආණ්ඩුවට එරහිවෙන්න ..
    :yes::yes::yes::yes::yes::yes:


    JVP ලේබලය නැතුව රටට අලුත් පක්ෂයක අවශ්‍යතාවය තියනවා....
    මේක තරුණ පරපුරෙන් බිහිවිය යුතුයි....
    උගත් දක්ෂ ගුණවත් පුද්ගලයින් තමයි රටේ නායකයන් විය යුත්තේ....
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    සල්ලිවලට දේශපාලනේදි කරන්න බැරි දෙයක් නැහැ. උඹෙන් වුනත් ඕන වැඩක් ගන්න පුලුවන් ක්‍රම සහ විදි තියෙනව. හොඳ නරක දෙකෙන්ම :P

    මේක දන්නෙ නැති උඹ මොනවද දේශපාලනේ ගැන දන්නෙ :cool:

    ලංකාව වගේ නොදියුණු ජාතියක් ඉන්න රටකයි දියුණු උන රටකයි දේශපාලනේ වෙනස්:yes:
    උඹල වගේ ගොන් කාලකන්නි ඉන්නකන් ඔය රටවල් ගොඩ යන්නේ නැත්තේ ඒකයි
    මැර බලයෙන් චන්ඩි part එකෙන් කරන එකට දේශපාලනේ නෙමෙයි කියන්නේ
    ආණ්ඩුවක් ඉන්නේ රටක මිනිස්සුන්ගේ සුබසාදනය වෙනුවෙන්
    අපේ රටේ වෙන්නේ එකේ අනිත් පැත්ත:(
    හරි ආඩම්බරයි:dull::dull:
     
    • Like
    Reactions: WICKILEAKS

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාව වගේ නොදියුණු ජාතියක් ඉන්න රටකයි දියුණු උන රටකයි දේශපාලනේ වෙනස්:yes:
    උඹල වගේ ගොන් කාලකන්නි ඉන්නකන් ඔය රටවල් ගොඩ යන්නේ නැත්තේ ඒකයි
    මැර බලයෙන් චන්ඩි part එකෙන් කරන එකට දේශපාලනේ නෙමෙයි කියන්නේ
    ආණ්ඩුවක් ඉන්නේ රටක මිනිස්සුන්ගේ සුබසාදනය වෙනුවෙන්
    අපේ රටේ වෙන්නේ එකේ අනිත් පැත්ත:(
    හරි ආඩම්බරයි:dull::dull:
    හෙ හෙ ආන්ඩුවක් තියෙන්නෙ රට පාලනය කරන්න විතරයි. මිනිස්සුන්ට සුභසාධනය කරනව කියලා නිකන් හැම මගුලම දෙන්න පුරුදු කරගත්තෙ ඉන්දියන් සොන්නයො ඉන්න රටවල් වල. :angry:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    හෙ හෙ ආන්ඩුවක් තියෙන්නෙ රට පාලනය කරන්න විතරයි. මිනිස්සුන්ට සුභසාධනය කරනව කියලා නිකන් හැම මගුලම දෙන්න පුරුදු කරගත්තෙ ඉන්දියන් සොන්නයො ඉන්න රටවල් වල. :angry:

    හරි ඉතින් තොපිලට හොඳයි නං මටත් එච්චරයි:cool:
    මම නං ලංකාවට එන්නෙත් අවරුද්දකට සැරයක් fun එකක් දාල යන්න
    තොපි කන්න නැතුව හිඟා කවත් මට පුකද:P
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි ඉතින් තොපිලට හොඳයි නං මටත් එච්චරයි:cool:
    මම නං ලංකාවට එන්නෙත් මාසෙකට සැරයක් fun එකක් දාල යන්න
    තොපි කන්න නැතුව හිඟා කවත් මට පුකද:P
    තොට pu*වත් නැත්නම් කතාකරන්නෙ මොකටද? වැඩක් බලාගනින් :P
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ආණ්ඩුවට නැතුව ඕනම පක්‍ෂයකට කඩේ පලයන්
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    උන් ඉතින් සමාජවදේ කතා කරන්නේ නෑ නේ බන්.. පඩි නෑතිව වෑඩ කරන කියන්නේ නෑ.. වත්කම් සමව බෙදන්න ඕන කියන්නේ නෑ..

    උබලා නෑට්ට පාගගන්න එපා.. මම මේ කාලකන්නි මහින්දයාට කඩේ යනවා නෙමෙයි.. උගෙ පවුලම හොරු වෙන්න ඈති.. හම්බයන්ට දෙමලාට සල්ලිවලට රට ලියල දේනවා ඈති.. ආන්ඩුවේ බහුතරය හොරු වන්චා කරයෝ වෙන්න ඈති. මාසේ පඩියෙන් ජීවත්වෙන්න තියෙන අමාරුව අපිත් දන්නවා. ආජ්ය ආයතන වල සේවය බල්ලට ගිහිල්ල කියල අපිටත් තෙරෙනවා. ඒත් ඒකට විකල්පය මොකක්ද? ආන්ඩුව ගෙදර යවලා කාවද පත් කරගන්නේ? රට භාරදෙන්නේ කාටද?

    :yes::yes::yes::yes::yes: Me pora talk dena ekekwath okata uththara denne nehene. utthara nethi wenakan mahinda dinanawa.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    JVP එක අනිවාර්යෙනම සිටිය යුතු පක්ශයක්. දැන් විපක්ශයේ කාර්ය භාරය කරන්නේ කවුද? UNP එක නායකතව මන්ඩල දාගෙන පිස්සු කෙලිනවා,සජිත එහෙන් 50000 තෑගි බෙද බෙද යනවා මිසක් රටට දෙයක් විපක්ශෙ ඉදගෙන කරන්නෙ කවුද?
    මතක තියාගනිල්ල පුතේ JV එකයි හෙල උරුමෙයි හිටියෙ නැත්නම් අද රට මෙහෙම නෙමෙයි කියන එක. එහෙනම් චන්ද්‍රිකා සුනාමි සහන මන්ඩලේ ඇති කරල ,ඉතුරු ටික රනිලා සින්නක්කරම ලියල දීල. අපේ අල්ලපු රටේ නායකය එහෙනම් මන් මොහන් සින්ග් නෙමෙයි කොල්ලනෙ ,ඊලාම් රටේ නායක වෙලුපිල්ලේ මහතා.පොර එහනම් මේ අවුරුද්දේ චොගම් එකටත් යන්න තිබුනා(ලන්කාවෙ නෙමෙයි එහනම් මේ අවුරුද්දෙ චොගම් තියන්නේ).
    ඔන්න ඔය ටික අමතක කරන්න එපා කවුරුත්. උන්ටික කොටන් ඇද්දට පෙරහැරේ නොගිය බව ඇත්ත. නමුත් උන් රටට ඕනෙ දෙය්හාමුදුරුවනේ ඕනේ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    JVP is undoubtedly the best political organization in sri lanka. they have proved it over and over again. if one day the JVP gets the power in sri lanka. i guarantee you that people will never vote for any other political party again. until then lets talk..