පල පොන්ස් යනඩ තොපි වගේ මැට්ටොත් එක්ක මොන දේශපාලන කතාද? ඇ ගොබ්බයො දෙපැත්ත කාපු එකා ගියාම පක්ශෙ තවත් ශක්තිමත් වෙලා පෙරටත් වැඩිය ජය ලබන්ඩ එපෑ. තිබ්බ ආසන 42 විමල් ගිය ගමන් 5 ට බැස්සෙ මොකද????![]()
තොපි වගේ මිහරක්ට ඔව තෙරෙන්නෙ නැ. 42 ක විමල් ගිය ගමන් 5 ට බැස්සෙ වැඩ කරු ගිය නිසා නොවේද??? ඔක නොතේ රෙන්ඩ උබ මිහරකෙක්නෙ.![]()


අපි විතරක් නෙමෙයි තෝත් බෑ කියන්නෙ නැහැආසන වගේද හම්බ වෙන වස්තු කන්දරාව
උඹ උනත් බෑ කියන එකක් නෑ ඒ වගේ සල්ලි දෙනවා කිව්වොත්![]()

ආසන වගේද හම්බ වෙන වස්තු කන්දරාව
උඹ උනත් බෑ කියන එකක් නෑ ඒ වගේ සල්ලි දෙනවා කිව්වොත්![]()
රට පාවා දෙන්නේ නෑ සුකන්නෝ මම සල්ලි වලටඅපි විතරක් නෙමෙයි තෝත් බෑ කියන්නෙ නැහැ![]()




සල්ලිවලට දේශපාලනේදි කරන්න බැරි දෙයක් නැහැ. උඹෙන් වුනත් ඕන වැඩක් ගන්න පුලුවන් ක්රම සහ විදි තියෙනව. හොඳ නරක දෙකෙන්මරට පාවා දෙන්නේ නෑ සුකන්නෝ මම සල්ලි වලට
උඹේ හිතේ තියන දේ නං දැන් මට තේරෙනවා
අනික තමන්ට හරියන දේවල් කරන්නත් එපයි මට politics හරියන්නේ නෑ
එත් මුන්ට වඩා හොඳට රට පාලනය කරන්න පුළුවන් ඔයි මට![]()


කටට ආපු කලියට බොරු දොඩවන්න එපා ඉරෝසං . අනුරගෙ ටිල්වින්ගේ මාලිගාව පෙන්නපංකෝ බලන්න![]()
අනික් පැත්තට පැන්න විමලගෙ මාලිගාව ඕනෙ නම් මම පෙන්නනම්![]()
උන්ගෙ පඩිය පක්ශෙට.
පක්ශෙ ඒ සල්ලි වලින් මිනිස්සුන්ට වැඩ කරනවා. උඹ තිස්සමහාරාමෙට ජෙප්පොන්ගෙ කාලෙ ගියානං දන්නවා ඒ කාලෙ උන් කරපුවා.
හොරකං කරන්නැති හින්දා සල්ලි ඉතුරුයි![]()

මෙහෙමයි JVP එක රටට ඔනෙද නැද්ද කියන එක මට හරියට්ම කියන්න බැහැ .හැබැයි එදා JVP එක කරපු දේවල් නිසා මිනිස්සුන්ට තාමත් JVP එක ගැන ලොකු අප්රසාදයක් තියෙනවා .JVP එක ගැන mata පෞද්ගලිකව පැහැදීමක් නැහැ .එත් අද මේ රටේ ආණ්ඩුවේ තුප්පහි ගසා කෑම් වලට එරහිව බය නැතිව කතාකරන්න ඉන්නේ JVP එකේ ඉන්න දෙතුන් දෙනෙක් විතරයි (සුනිල් හඳුන් නෙත්ති ,අනුර කුමාර වගේ ).මොකද විපක්ෂෙ කියන එක දැන් වඳ වෙලා නේ .ඒක නිසා JVP පක්ෂෙ වශයෙන් ගත්තොත් සෑහෙන්න අප්සට් උනත් අද වර්තමාන රටේ තත්වය අනුව රටේ මහ ආණ්ඩුව විසින් කරන ලද මංකොල්ල කෑම් සහ පාහර වැඩ ගැන හෙළිදරව් කරන්න JVP එකේ ඉන්න අර කිව්ව කොන්ද පණ තියෙන පොරවල් ඉන්න ඕනේ
…උඹ ලට කියන්න ඕනේ නැහැ නේ ඔය TV චැනල්ස් වල තියෙන දේශපාලන සංවාද වලට ඇවිත් ආණ්ඩුවෙ එවුන්ව කුජීත කරවන්න පුළුවන් අද ඉන්න ජෙප්පෙක් ට විතරයි .UNP එකේ උන්ගෙන් එහෙම ඉන්නේ සුජීව සේනසිංහ ,රන්ජන් රාමනයක ,හරීන් ප්රනාන්දු වගේ තරුණ මන්ත්රීල ටික තමා .නැතම් අර ලොම් හැලිච්ච පොරවල් ආපු දවසට ආණ්ඩුවෙන් නිකන් චාටර් කනවා .ඒක නිසා ජෙප්පන්ගේ අර මම කිව්ව සෙට් එක ඉන්න ඕනේ ආණ්ඩුවට එරහිවෙන්න ..![]()
සල්ලිවලට දේශපාලනේදි කරන්න බැරි දෙයක් නැහැ. උඹෙන් වුනත් ඕන වැඩක් ගන්න පුලුවන් ක්රම සහ විදි තියෙනව. හොඳ නරක දෙකෙන්ම
මේක දන්නෙ නැති උඹ මොනවද දේශපාලනේ ගැන දන්නෙ![]()




හෙ හෙ ආන්ඩුවක් තියෙන්නෙ රට පාලනය කරන්න විතරයි. මිනිස්සුන්ට සුභසාධනය කරනව කියලා නිකන් හැම මගුලම දෙන්න පුරුදු කරගත්තෙ ඉන්දියන් සොන්නයො ඉන්න රටවල් වල.ලංකාව වගේ නොදියුණු ජාතියක් ඉන්න රටකයි දියුණු උන රටකයි දේශපාලනේ වෙනස්
උඹල වගේ ගොන් කාලකන්නි ඉන්නකන් ඔය රටවල් ගොඩ යන්නේ නැත්තේ ඒකයි
මැර බලයෙන් චන්ඩි part එකෙන් කරන එකට දේශපාලනේ නෙමෙයි කියන්නේ
ආණ්ඩුවක් ඉන්නේ රටක මිනිස්සුන්ගේ සුබසාදනය වෙනුවෙන්
අපේ රටේ වෙන්නේ එකේ අනිත් පැත්ත
හරි ආඩම්බරයි![]()

හෙ හෙ ආන්ඩුවක් තියෙන්නෙ රට පාලනය කරන්න විතරයි. මිනිස්සුන්ට සුභසාධනය කරනව කියලා නිකන් හැම මගුලම දෙන්න පුරුදු කරගත්තෙ ඉන්දියන් සොන්නයො ඉන්න රටවල් වල.![]()


තොට pu*වත් නැත්නම් කතාකරන්නෙ මොකටද? වැඩක් බලාගනින්හරි ඉතින් තොපිලට හොඳයි නං මටත් එච්චරයි
මම නං ලංකාවට එන්නෙත් මාසෙකට සැරයක් fun එකක් දාල යන්න
තොපි කන්න නැතුව හිඟා කවත් මට පුකද![]()

උන් ඉතින් සමාජවදේ කතා කරන්නේ නෑ නේ බන්.. පඩි නෑතිව වෑඩ කරන කියන්නේ නෑ.. වත්කම් සමව බෙදන්න ඕන කියන්නේ නෑ..
උබලා නෑට්ට පාගගන්න එපා.. මම මේ කාලකන්නි මහින්දයාට කඩේ යනවා නෙමෙයි.. උගෙ පවුලම හොරු වෙන්න ඈති.. හම්බයන්ට දෙමලාට සල්ලිවලට රට ලියල දේනවා ඈති.. ආන්ඩුවේ බහුතරය හොරු වන්චා කරයෝ වෙන්න ඈති. මාසේ පඩියෙන් ජීවත්වෙන්න තියෙන අමාරුව අපිත් දන්නවා. ආජ්ය ආයතන වල සේවය බල්ලට ගිහිල්ල කියල අපිටත් තෙරෙනවා. ඒත් ඒකට විකල්පය මොකක්ද? ආන්ඩුව ගෙදර යවලා කාවද පත් කරගන්නේ? රට භාරදෙන්නේ කාටද?




Me pora talk dena ekekwath okata uththara denne nehene. utthara nethi wenakan mahinda dinanawa.