JVP ලන්ඩන් මැයි රැලිය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ

    විජේවීර පිස්සාගේ Photo එකකුත් උස්සගෙන යනවා ලෙනින් ගේ ෆොටෝ එක අස්සේ🤣🤣
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth

    විජේවීර පිස්සාගේ Photo එකකුත් උස්සගෙන යනවා ලෙනින් ගේ ෆොටෝ එක අස්සේ🤣🤣
    මම ඒත් බැලුව ඈතින් කාගේ පින්තූරයක්ද උස්සන් එන්නෙ කියල. බැලින්නං ඌ එක හරහට අරන් එන්නෙ. ඉස්සරනං ඔහොම මිස්ටේක් එකක්වත් වෙන්නෙ නෑ jvp රැලි වල. දැන් ඉතිං මේ පොහොට්ටු අයියලනෙ jvp එකේ වැඩිපුර ඉන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    ලිබරල් රටක ඒ මදිවට රුසියාව එක්ක අම්බා වලියක් අස්සේ මේ මොන ගොං පාට්ද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    මෝඩ ජෙප්පෝ කොහෙ හිටියත් මෝඩ ජෙප්පොමයි :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෝඩ මිට්ටෝ පෙලපාලි යද්දී සුද්දෝ මැයි පලවෙනි බදාදා වැඩට ගිහිල්ලා සඳුදා නිවාඩුව අරන් දවස් තුනක් සැපේ ඉන්නවා. රටක ආන්ඩුවක් මිනිස්සු වෙනුවෙන් කරන්න ඕන මොලේ ඇති වැඩක්.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    මම ඒත් බැලුව ඈතින් කාගේ පින්තූරයක්ද උස්සන් එන්නෙ කියල. බැලින්නං ඌ එක හරහට අරන් එන්නෙ. ඉස්සරනං ඔහොම මිස්ටේක් එකක්වත් වෙන්නෙ නෑ jvp රැලි වල. දැන් ඉතිං මේ පොහොට්ටු අයියලනෙ jvp එකේ වැඩිපුර ඉන්නෙ.
    පොහොට්ටුවෙන් ගහලා පන්නපු @shenat වගේ හිගන සෙට් තමා ඔය සෙට් වෙලා ඉනේ 🤣🤣
     
    • Haha
    Reactions: hapriyankara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුවෙන් ගහලා පන්නපු @shenat වගේ හිගන සෙට් තමා ඔය සෙට් වෙලා ඉනේ 🤣🤣

    බ්ලා බ්ලා බ්ලා කයි කෙළල ඉවරනං, 👇🏼👇🏼

    යහපාලන ආණ්ඩුවෙ අගමැති හොඳද? නරකද? 😹😹
    රට පාලනේ කරන්න සුදුසුද? නැද්ද?


    තොගේ අප්ප කියල එකෙක් හරියට කියන්න දන්නව නං, අප්ප දඩාවතේ යන බල්ලෙක් නෙවෙයි නං හරියට එකක් කියාපන් 🤣

    උබේ අම්ම වගේ මේකටත් වටේ ගියොත් තොගේ අප්ප වල් බල්ලෙක් කියල කන්ෆර්ම් 😎
     

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    අඩේ මේකේ උන් හිතන විදිහට මැයි රැලි තියන්න ඕනේ සමාජවාදී රටවල විතරද :rolleyes: