

මම ඒත් බැලුව ඈතින් කාගේ පින්තූරයක්ද උස්සන් එන්නෙ කියල. බැලින්නං ඌ එක හරහට අරන් එන්නෙ. ඉස්සරනං ඔහොම මිස්ටේක් එකක්වත් වෙන්නෙ නෑ jvp රැලි වල. දැන් ඉතිං මේ පොහොට්ටු අයියලනෙ jvp එකේ වැඩිපුර ඉන්නෙ.
විජේවීර පිස්සාගේ Photo එකකුත් උස්සගෙන යනවා ලෙනින් ගේ ෆොටෝ එක අස්සේ
පොහොට්ටුවෙන් ගහලා පන්නපු @shenat වගේ හිගන සෙට් තමා ඔය සෙට් වෙලා ඉනේමම ඒත් බැලුව ඈතින් කාගේ පින්තූරයක්ද උස්සන් එන්නෙ කියල. බැලින්නං ඌ එක හරහට අරන් එන්නෙ. ඉස්සරනං ඔහොම මිස්ටේක් එකක්වත් වෙන්නෙ නෑ jvp රැලි වල. දැන් ඉතිං මේ පොහොට්ටු අයියලනෙ jvp එකේ වැඩිපුර ඉන්නෙ.