JVP සදාචාර දේශපාලනය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    FB-IMG-1754683397114.jpg


    මිනිහෙක්ගෙ මර#ණයකට හිනා වෙන්න පුරුදු කලේ උඹලා..
    මිනිහෙක් ලෙඩ වෙලා කිව්වාම හිනා වෙන්න පුරුදු කලේ උඹලා.
    මිනිහෙක් වයසට යන එක විහිලුවකට ගත්තෙ උඹලා.
    මිනිහෙක් පන්සලට ගිහින් මලක් පූජා කරන එක විහිලුවට ගත්තෙ උඹලා..
    හාමුදුරුවන්ට දානෙ වේලක් දෙන එක විවේචනය කලේ උඹලා...
    මිනිහෙක්ට අකුරක් හරි වැරදුනාම හිනා උනේ උඹල...
    රටේ ජනාධිපතිවරු අගමැතිවරු හාස්‍යයට ලක්කළේ උඹලා..
    රාජ්‍ය නායකයින් එනකොට උද්ඝෝෂණ කරන්න පුරුදු කලේ උඹලා ..
    අහිංසක මිනිස්සුන්ට ගහන්න ම... න්න ගිනි තියන්න පුරුදු කලේ උඹලා..
    මිනිස්සුන්ගේ පූද්ගලික ජීවිතයට අපහාස කරන්න පුරුදු කලේ උඹලා..
    අපේ රටේ මිනිස්සුන්ව අමානුෂික කලේ උඹලා..
    දැන් ඒ හැම දේම උඹලාට පාරාවළල්ලක් වෙලා ඇවිත් ..🙏

    COPIYAK...