JVP සමග දැඩි සඹදතාවක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    102720047_3113801685309957_854405845717352448_n.jpg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    ඉතින් නික් ජෝස් පොන්සියෝ, මම ඇහුවෙ සරළ ප්‍රශ්ණයයි.

    JVP එකට දඬුවම් දෙන්න බැරි ස` පතෝලයෙක් නිසාද නැත්තම් නිවටයෙක් නිසාද ?
     
    • Dislike
    Reactions: jcj

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මාවනැල්ලේ බුදු පිළිම කඩලා ඉබ්බ්‍රහිම් ගේ පුත්තු ටික මාට්ටු වුනාම , මානසික ලෙඩෙක් තියෙන ළමයක් කියලා බේරාගත්තේ මු නේ . මාවනැල්ලේ තියේ නැගෙනහිරත් පන්සල් බුදුපිළිම කඩන්නේ නැහැ කියලා ඇත උල් කර කර කිව්වේ මේකා නේ
    පුලුවන්නම් ඒ වීඩියෝ දෙක දාපන් උද එක පාර්ලිමේන්තුවේද කොහෙද කිව්වේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් නික් ජෝස් පොන්සියෝ, මම ඇහුවෙ සරළ ප්‍රශ්ණයයි.

    JVP එකට දඬුවම් දෙන්න බැරි ස` පතෝලයෙක් නිසාද නැත්තම් නිවටයෙක් නිසාද ?

    පොන්ස් කව්ද ලපයගේ වරදක් කිව්වේ...හරියට කියවපන් ගොනා....අපි කියන්නේ ලපය දැනගෙන හිටියේ නෑ කියල...මොකෙක් ද මන්ද ගූ හේරා ... 😁 😁 😁
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    එක්කො අනුර කුමාරව හිරේ දාපන්, නැත්තම් JVP එක තහනම් කරපන්

    නැත්තම් තොපිලත් අරුන් වගේම පොන්නයො, පතෝලයො, නිවටයො කියල පිළිගනිල්ල.

    අපි කැපුනා :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක්කො අනුර කුමාරව හිරේ දාපන්, නැත්තම් JVP එක තහනම් කරපන්

    නැත්තම් තොපිලත් අරුන් වගේම පොන්නයො, පතෝලයො, නිවටයො කියල පිළිගනිල්ල.

    අපි කැපුනා :lol:

    කොහෙද යන්නේ...බෑනේ ඉතින්....

    දැන් මෙහෙම හිතපන්කෝ අනුර කුමාර ගමනක් යනවා....ස ව හම්බෙනවා ඉස්සරහට ස අහනවා....

    ස - ලපය මෙහෙ වර......උඹ දැනන් හිටියද නැද්ද ?

    ලපය - හිතෙන් තමයි අහන්න ඕන ස''

    ස - ඇයි ඊබ්‍රහිම් කිව්වේ නැද්ද ?

    ලපය - මතක නෑ ස'record කරන්න රන්ජ නෙමෙයිනේ.....


    රිදුනම කුණුහරප වැඩියෙන් කියවෙනවා නේ....
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගොන් කථා කියන්න ඵපා.
    Jeppek moko me udu buranne?

    ගොනා මරු කියවනවා බන්....ලපයව ඇතුලට දාන්නලු.....ලපයගේ හුර්දසාක්ෂිය තමයි දාන්න වෙන්නේ ..... එකට නීතිමය ප්‍රතිපාදන තියනවනේ 😁 😁 😁
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එක්කො අනුර කුමාරව හිරේ දාපන්, නැත්තම් JVP එක තහනම් කරපන්

    නැත්තම් තොපිලත් අරුන් වගේම පොන්නයො, පතෝලයො, නිවටයො කියල පිළිගනිල්ල.

    අපි කැපුනා :lol:
    කැපුන එක හොදයි උබට මෙතනින් එහාට යන්න ළිදක් නැ කොහොමත් .. ලින් කපන් යන්න වෙන්නේ