JVP සහෝදර වරුන්ගේ තාප්ප

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lape nathuwa anura wadak na...
    Mama Chande denne na..

    උඹ ආදරේ කලේ ලපේට නේද ? ලපේ නැති අනුර...නාථ නැති කිරිය වගේ....

    ඒකට හරියන්න සමනලී ඉන්නවා..සමනලීව මතක් කරලා (නො)ලපයට දෙමු


    13087766_1083839718302707_5054892736596471988_n.png


    Samanalee.jpg
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලස්සන කොල්ලෙක් නේද ? ගොට , සජිත් වගේ නෙමෙයි අනුරගේ ලස්සනට ගැණු , කොලු කාරයෝ ගොඩක් චන්දෙ දෙයි නේද ?:baffled:

    එකනෙ...බලන්නකො කලු පාට රැවුල...තරුන පෙනුම..:love:
     

    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    meyagey muna kohomada mey tharamata sudu uney..hitiyey weluna hanassak wagey ney.hama arainna athi ....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    meyagey muna kohomada mey tharamata sudu uney..hitiyey weluna hanassak wagey ney.hama arainna athi ....

    ඔය ඉතින් උඹලගේ ඉරිසියාව...Bleach කරලා තියෙන්නේ...ඇයි අවුල්ද ?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    පිස්සෙක්නේ බොල මේකා...ෆොන්සේකාගෙන් පස්සේ හමුදාපතිකමට සුදුසු පුද්ගලයෙක් පත්වුනා විතරයි NGO කුක්කෝ ටිකයි ඩොලර් කාක්කොයි භූමිතෙල් වැදිච්ච ගැරඩි වගේ දගලනවා....

    මේ හුට්ටට ශවේන්ද්‍ර අයින්කරනවා කිව්වම දෙමල චන්ද ටික ගන්න පුළුවන් නේ...



     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    රෑට ලයිට් දැම්මොත් මරනවා කියලා තුන්ඩු කෑලී දීලා ගිය උන් දැන් කියනවා මුළු රටම එළිය කරනවළු


    :rolleyes::rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ආදරේ කලේ ලපේට නේද ? ලපේ නැති අනුර...නාථ නැති කිරිය වගේ....

    ඒකට හරියන්න සමනලී ඉන්නවා..සමනලීව මතක් කරලා (නො)ලපයට දෙමු

    සමනලිගේ කොහෙද ලපයක් තියෙන්නේ..?:baffled: