JVP 2/3?

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    :lol: :lol: :lol: :lol: :lol:
    FOq-Auo-OVg-AAc7-I.jpg
    :lol::lol:
     
    • Haha
    Reactions: 2osama

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    JVP lokuma threat ekk unot unge seen okkoma eliyata adi salli kutti walata monawada bn karanna bari anith eka hama ekagema mokk aul thiyenawane past eke . salli case munge bank account . parliment ekata ghanna giyapu ewa owa okkoma chande kittu wenakota adi . oya katha karana eunge katawal wehenna . monawa unat JVP ekata power eka enawanm hodai . hariyanna hari waradinna hari .
    lol.. thawama bank ekaka namak wath ne, account number ekak wath ne..
     
    • Haha
    Reactions: siri_ayya

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    mama hithanne 30% wage yai maximum

    Gamwala chanda watenawa kiyala kiuwata ubala gamwala neweine inne
    Me parath karanne game inna Doccu,Injo wage ahata kanata penna inna unta salli deela swadina paksha hadanawa
    Itapasse pohottuwen/Aliyagen kadena chanda ewalata dagannawa
    Anthimata sabha ras weddi ara swadhina ballo ayemath Pohottuwata set wenawa
    unta ekata ganak gewanawa..ape ammalage gama Kebithigollawa
    ehe hamadama oya scene eka thama wenne
    ape seeyata dan 80 ganak..badu mila wadiyi kiyala hama welema kagahanawa
    Api ekathu wuna welawata Mahindata palu yanna baninw
    habai manussaya katak arinne na ahune wage innawa

    Sajiyage chanda onenam poddak adu wenna athi
    E nisa JVP ekata FB chandai thawa poddakui witharai enne
     
    • Like
    Reactions: jennt

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    2/3 දුන්නොත් රට ඉවරයි කියලා මතයක් හදමු..ජෙපි චන්ද කඩමු :lol: :lol:
    පිස්සුද යකෝ jvp එක හයෙන් පහම ගන්නවා.. ඊට පස්සෙ උන් පිස්සු කෙලින්න ගත්තම බයියො ඇවිත් උබලගේ comment bump කරද්දී තමයි හොදම ආතල් එක වෙන්නේ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,943
    72,046
    113
    මාලඹේ
    අනිත් උන්ට විදේශ ආධාර තිබිලත් බැරි වුණානේ :lol:
    තිබිලත් බැරි උනාම නම් නැතිව කරන හැටි බලන්න JVP ඡන්දෙ දීපන් බන් 🤣🤣🤣🤣
    අපිට පාන් ද එක ඩොලර් එකක් ඒවන්නේ නැහැ ලංකාවේ පකයන්ට ඉස්පිරිතාල වලම මැරිලා යන්න වෙන්නේ
    අනුරය ගහපු ගේම ම අනිත් පැත්තට කැරකෙනවා 🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    අපිට පාන් ද එක ඩොලර් එකක් ඒවන්නේ නැහැ ලංකාවේ පකයන්ට ඉස්පිරිතාල වලම මැරිලා යන්න වෙන්නේ

    ඒකට ඉතින් අනුර එන්න දෙයක් නෑහ් :lol:

    Cuqfq7N.png


    9dB1U90.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,943
    72,046
    113
    මාලඹේ
    අනිවා ඡන්දෙ දෙනව. :yes:

    jXap8bg.jpg
    අනිවාර්යෙන්ම මේවා බුක් මාර්ක් ගහලා තියා ගන්න ඕනේ ඡන්දෙ ඉවර උන ගමන් මේ වගේ පෝස්ට් සෑහෙන වටිනව 🤣🤣🤣🤣✅
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    අනිවාර්යෙන්ම මේවා බුක් මාර්ක් ගහලා තියා ගන්න ඕනේ ඡන්දෙ ඉවර උන ගමන් මේ වගේ පෝස්ට් සෑහෙන වටිනව 🤣🤣🤣🤣✅

    එහෙනං දැන් ටිකකට කලිං අපිට පාං ද කිව්වෙ :unsure:
     

    kasun102

    Active member
  • Mar 16, 2007
    466
    114
    43
    wadduwa, sri lanka.
    ජේ.වී.පි එක මේ පාර ගන්නේ 3%ක චන්ද මම එක්ක ඔට්ටු අල්ලන්න කැමති එකෙක් ඉදිරිපත් වෙයන්. ජෙප්පෝ 3%ට වඩා ගන් නෑ චන්ද.

    ලප කුමාරට නැට්ට පුකේ ගහන අකුලොගෙන යන්න වෙන්නේ චන්දෙන් පස්සේ.

    හැම චන්දෙටම කලින් ජෙප්පෝ චන්දෙ දිනලා වගේ ඉන්නේ. චන්දෙන් පස්සේ හුකෑස් වෙලා යන්නේ :lol:
    3% nam newai.. 10%-15% th athare ganie kiyala hithenawa me para.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    පෝස්ට් Bump කරනවා කිවුවාම මොකෝ පොන්නයෙක් වගේ වෙවූලන්නේ 🤣🤣🤣

    අනුරට ඡන්දෙ දෙනව කිව්වම මොකෝ පාං ද අහපු පොර උපරිම වේදනාවට පත්වෙලා තියෙන්නෙ :unsure:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,943
    72,046
    113
    මාලඹේ
    අනුරට ඡන්දෙ දෙනව කිව්වම මොකෝ පාං ද අහපු පොර උපරිම වේදනාවට පත්වෙලා තියෙන්නෙ :unsure:
    අනුර මොකේ ද බන් උබ ට දෙවියෙක් වගේ ද පේන්නේ🤣🤣
    මට නම් පිස්සු හුත්තෙක් නේ ඌ 🤩