ඔය නොදන්නා දේවල් කියවන්න එපා. කොතනද තියෙන්නේ කොමිනිස්ට් ක්රමයේ ආගම තහනම් කියලා.
ඔය පොඩ්ඩක් හොයලා බලන්න
ආයි ඉගෙන එන්න. කොමියුනිස්ට්වාදය කියන්නේ අන්තගමී වාදයක් ඒකෙන් බලකරන්නේ සමාජය ආගම්වලින් තොර කරන්නයි මොකද ඒක විශ්වාස කරනවා ආගම් කියන දේ මිනිස්සුන්ව පවතින ක්රමයෙන් පිටයන්නට මග පෙන්වනවා කියලා. JVP එකට අළුත් වෙන්න ඇති මම හිතන්නේ? කමක් නෑ තව ටිකක් පොත් කියවලා එන්න.
ආයි ඉගෙන එන්න. කොමියුනිස්ට්වාදය කියන්නේ අන්තගමී වාදයක් ඒකෙන් බලකරන්නේ සමාජය ආගම්වලින් තොර කරන්නයි මොකද ඒක විශ්වාස කරනවා ආගම් කියන දේ මිනිස්සුන්ව පවතින ක්රමයෙන් පිටයන්නට මග පෙන්වනවා කියලා.
http://www.nocommunism.com/communism-and-big-government-articles/communism-persecutes-religion/
JVP 2015 නව වසර පණිවිඩය 01-04-2015 06:53 PM kala kanniya minissungea ammalata banina epaa. mama balan hitiyea. uba thamayi isselaa patangaththea.
කොමිනිස්ට් ක්රමයේදී ආගම් තහනම් කිරීමක් වෙන්නේ නැහැ. බල කිරීමක් වෙන්නේ නැහැ. එත් මිනිසුන්ගේ ආකල්ප වෙනස් වීමත් එක්ක සමහර ආගම් නැති වෙන්න පුළුවන්.
කොමියුනිස් කියන සංකල්පේ මිනිසූ මත බලෙන් පටවන්න බහ. ප්රදාන වශයෙන් මිනිසාගේ වෙනස් වීමත් එක්ක තාමයි. කොමිනිස්ට් ක්රන්මයට යන්න කියන්නේ. නැතුව හෙට ඉදන් අපි කොමිනිස්ට් කියලා එහෙම පටන් ගන්න බැහැ. ඔය සමාජවාදය කොමිනිස්ට් ක්රමයට පරිවර්තනය වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියවලා බලන්න.
ආගම සම්බන්ධයෙන් western philosophy වලින් උගන්නන මතය මුන් දෙන්න හරියට පැහැදිලි කරනව (1:14) ... ආගමක් අදහන්න එපා කියල හෙගල්, මාක්ස් වගෙ අය කියල නෑ
Karl Marx, the father of communism, said, “Communism begins from the outset with atheism.” (He said this in Introduction to A Contribution to the Critique of Hegel’s Philosophy of Right)
Vladimir Lenin similarly wrote: “A Marxist must be a materialist, i. e., an enemy of religion,
www.nocommunism.com/communism-and-big-government-articles/communism-persecutes-religion/
ඒක තමයි බන් උඩ වීඩියෝ එකෙන් පැහැදිලි කරල තියෙනව කිව්වෙ ... ආගමයි කොමියුනිස්ට් වාදයයි එකට යන දෙකක් නෙවෙයි
"Religious suffering is, at one and the same time, the expression of real suffering and a protest against real suffering. Religion is the sigh of the oppressed creature, the heart of a heartless world, and the soul of soulless conditions. It is the opium of the people."
මාක්ස් ඔය උඩ කියල තියෙන දේ ගැන තමයි යටින් පැහැදිලි කරල තියෙන්නෙ
According to Howard Zinn, "He [Marx] saw religion, not just negatively as 'the opium of the people,' but positively as the 'sigh of the oppressed creature, the heart of a heartless world, the soul of soulless conditions.' This helps us understand the mass appeal of the religious charlatans of the television screen, as well as the work of Liberation Theology in joining the soulfulness of religion to the energy of revolutionary movements in miserably poor countries.
http://en.wikipedia.org/wiki/Marxism_and_religion
haha රිදිලා, මම ද යකෝ පටන් ගත්තේ, ඌනේ මට පකක් කියන්න එපා කිව්වේ, මමත් ඌට ඒකම කිව්වම ඌ මට පෞද්ගලික වශයෙන් කුණුහරුප කියන්න ගත්ත, මට ඒකට කරන්න දෙයක් නෑ.


hodata ayeth balapan mama kiyala tjiyenne mokadda kiyala. uba gonek unata mata karanna deyak naha machan.
mama ubata bannata ube ammata banne naha. a mama uba wage kalakanniyek nowena nisa. eka therum ganin![]()


hodata ayeth balapan mama kiyala tjiyenne mokadda kiyala. uba gonek unata mata karanna deyak naha machan.
mama ubata bannata ube ammata banne naha. a mama uba wage kalakanniyek nowena nisa. eka therum ganin![]()
ගහන කොට රිදෙන්නේ ගහන්නේ අතගාන්නේ නෑ, මම ලග හිටියා නම් දෙන්නෙත් එහෙමයි.
රණ්ඩුවකට පැටලුනා නම් ඕනම දෙයක් විද දරාගන්න පුරුදු වෙයන්. උබ තමයි පකක් ගැන කියලා මට බැන්නේ ඊට පස්සේ මට පෞද්ගලික ලෙස බනින්න ගත්තා නැත්නම් මම නිකම් බනින්නේ නෑ. ඒ කොහොම වෙතත් මට උබත් එක්ක මේකේ එල්ලෙන්න ඕනේ නෑ, මම ආවේ JVP එකේ ඉතිහාසය මතක් කරලා දෙන්නයි. උන් නිසා නැති වෙච්ච තරුණ ජීවිත කියලා නිමකරන්න බෑ. සමහර එවුන් JVP එකේ දෘෂ්ටිවාදය දන්නෙත් නෑ, සමහර එවුන් කොමියුනිස්ට්වාදය දන්නෙත් නෑ, සමාජවාදය දන්නෙත් නෑ, දන්නේ නැතුව තමයි ඔහේ අන්දයෝ වගේ යන්නේ. මට උබට මේවා කියලා හදන්න බැරි බව දන්නවා ,මම දන්නවා උබත් JVP එකෙන් ආයි කැරැල්ලක් ගැහුවොත් ඒකට හවුල් වෙනවා කියලා, එතකොට හමුදාවෙන් කුදළගෙන ගිහින් වෙඩි තියෙන කොට මම කියපු එක මතක් කරගනින්. මට කියන්න තියෙන්නේ එච්චරයි.
uba thawa tikak igenagena waren puthe. 



එතකොට හමුදාවෙන් කුදළගෙන ගිහින් වෙඩි තියෙන කොට මම කියපු එක මතක් කරගනින්. මට කියන්න තියෙන්නේ එච්චරයි.




ආගමයි, කොමියුනිස්ට් වාදයයි එකට යන්නේ නෑ තමයි ,ඒක තමයි මම කිව්වේ.
මේක නිසා කොමියුනිස්ට් වාදී පාලනයක් ආගම් වලට කැමති නෑ, ඒක නිසා ආගම් සියල්ල නැති කරනවා.
මේක එක්කෝ ක්රමානූකූල ලෙස නැත්නම් එකපාරාම හරිය චීනේ කරා වගේ. ක්රමානූකූල ලෙස කරනවා කියන්නේ හරියට ප්රජාත්රන්තවාදයේ වගේ, මේකට උදාහරණයක් තමයි ඇමරිකාවේ සමලිංගිකත්වය සමහර ප්රාන්තවල නීතිගත වීම. ඇමරිකාවේ 1980 ගණන් වල සමලිංගිකත්වය තහනම් නමුත් සමලිංගිකත්ව සංවිධාන කරේ ක්රමානූකූල ලෙස මිනිස්සුන්ගේ මොළ ශෝධනය කරලා මේක සමාජගත කරපු එකයි, ප්රජාත්රන්තවාදයේදී මිනිස්සු නිසා තීරණ ගන්නේ අන්තිමට ඇමරිකාවේ සමලිංගිකතය නීතීගත වුනා ගොඩක් ප්රාන්ත්රවල, මේකට තමයි කියන්නේ brainwashing කියලා.
කොමියුනිස්ට් වාදී පාලනයක් තුළදි වෙන්නෙත් එක්කෝ මේක නැත්නම් බලෙන් ආගම් තහනම් කිරිම නමුත් ගොඩක් කොමියුනිස්ට් වාදී පාලන වලදි ක්රමානූකූල ලෙස කිසිම ආගමක් තහනම් කරේ නෑ හැම කොමියුනිස්ට් වාදී පාලනයකම කරේ බලෙන් තහනම් කරපු එකයි. JVP ආවොත් බෞද්ධාගමට අඹසරණයි. ඒක නිසා JVP එකට සහය දෙන්න එපා කාට දුන්නත්.
uba mokada ?
![]()

