JVP 2015 නව වසර පණිවිඩය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ආගම කියන දේ කාටවත් බලෙන් රැකගන්න හෝ විනාශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ... ඒ වගෙම තමයි කොමියුනිස්ට්වාදයකට සමාජයක් බලෙන් අරන් යන්නත් බෑ බල්ලො නාවන්න එක්කන් යනව වගෙ ...

ඒ වුනාට හැම කොමියුනිස්ට්වාදී සමාජයක්ම බලෙන් රට අරගෙන ගියේ, කොමියුනිස්ට්වාදය කියන්නේ ඒකයි, අන්තගාමී වාදයක්. ඒකේ පාලකයන් බලන්නේ තමන්ව දෙවිවරු වගේ මිනිස්සු සලකයි කියලා, ඒකයි ආගම් වුනත් තහනම් කරන්නේ.
දෙවැනි ලෝක යුද්ධය ඉවර වුනාම ජර්මනියේ හැදුවා බර්ලීන් තාප්පය කියලා එකක්, රුසියාව ඇමරිකාවේ පැත්තේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ පැත්තේ ඉන්න මිනිස්සුන්ව බලන්න එන්න දුන්නේ නෑ ,මොකද උන් බය වුනා මිනිස්සු පිටතට නිරාවරණය වුනාම කොමියුනිස්ට්වාදී අදහස් මිනිස්සු ඉවත් කරගනියි කියලා. උතුරු කොරියාව වුනත් කරන්නේ එහෙමනේ, දකුණු කොරියාවේ ඉන්න මිනිස්සුන්ට එන්න දෙන්නේ නෑ තමන්ගේ රටට, එහේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ රටට යන්න දෙන්නේ නෑ ,කොමියුනිස්ට්වාදී මත ඉවත් වෙලා මිනිස්සු විප්ලව කරන්න ගනියි කියලා. ඒක තමයි කොමියුනිස්ට්වාදයේ ලක්ෂණය. ඒක මිනිස්සුන්ව බලෙන්/බය කරලා තබාගන්නේ. JVP එක කියන්නේ එහෙව් අදහස් දරණ පක්ෂයක්.
In 1955, Chinese communist leader Chou En-lai declared, “We Communists are atheists” (He was quoted by Lenin, Vladimir Ilyich, Proletary, No. 45,).

Vladimir Lenin similarly wrote: “A Marxist must be a materialist, i. e., an enemy of religion,

Karl Marx, the father of communism, said, “Communism begins from the outset with atheism.” (He said this in Introduction to A Contribution to the Critique of Hegel’s Philosophy of Right).

A communist government has to have the people looking at them as a god or as diety. After all, a communist government basically decides what people do in terms of career, in terms of where they live, what choices they have for food, clothing, medical care and how much money they “live on.” Allowing the people to have a “god” places the government at number two in terms of authority and prominence in a citizen’s life and might lead to a rebelion.

http://www.nocommunism.com/communism-and-big-government-articles/communism-persecutes-religion/
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මු මේ කොමිනිස්ට් ක්‍රමය ගැන කියන source එක usa එකක්. ලොල්. කොහොමත් දනවදි රටවල් කොමිනිස්ට් ක්‍රමයට විරුද්දයි. කොහෙන් හරි හොටගත්ත ලින්ක් එක දාලා එක ඔප්පු කරන්න යන ගොන් පම්දිත්යොත් එක්ක කතා කරලා වැඩක් නැහැ. එක නිකන් ITN විශ්වශ් කරන එකෙක්ට my3ට දෙන්න කියනවා වගේ තමයි.කොමින්ස්ට් ක්‍රමය පදනම් වෙන්නේ මිනිසුන්ගේ මිලික අවශ්‍යතා සපුරන්න ආර්ථික ක්‍රමය වෙනස් වීම. ප්‍රදානම ලක්ෂණය තමයි වෙළද ක්‍රමය නැතිවීම. මමත් විශ්වශ් කරන්නේ නැහැ කොමිමිස්ට් ක්‍රමය ඇති කරන්න පුළුවන් කියලා. එත් සමජ වාදය ඇති කරන්නන පුළුවන්

    සමාජවාදය ඇති කරන්නේ නැතුව කොමිනිසට් ක්‍රමය ඇති කරන්න බැහැ. කියුබාවේ ඇරෙන්න සමාජවාදී රටක් තාම නැහැ. චිනේ තියෙන්නෙත් පිරිහුණු සම්ජවාදයක්, කොරියාවේ තියෙන්නේ මහින්ද වගේ පාලනයක්. ආගම කියනදේ කොමින්ස්ට් ක්‍රමය එක්ක නැතිව්වෙලා යනවා. හැබැයි බලෙන් නැති කරන්න බහ.

    අද ගැසට් කරලා අපි හෙට ඉදන් කොමිනිස්ට් කියල රටක් කොමිනිස්ට් කරන්න බහ. කොහොමත් තමන්ගේ මතයම හරි කියලා ඔප්පු කරන්න හද අර එරෝසන් හොදයි මිය වඩා. මෝඩ පන්දිත්යොත් එක්ක කතා කරන එක තේරුමක් නැහැ
     
    ඒක US source එකක් නෙවෙයි
    ” (He was quoted by Lenin, Vladimir Ilyich, Proletary, No. 45,).

    මේ වගේ අග මම දාලා තියෙනවා original source එක ,ඒක් කියවලා බලපන්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගහන කොට රිදෙන්නේ ගහන්නේ අතගාන්නේ නෑ, මම ලග හිටියා නම් දෙන්නෙත් එහෙමයි.
    රණ්ඩුවකට පැටලුනා නම් ඕනම දෙයක් විද දරාගන්න පුරුදු වෙයන්. උබ තමයි පකක් ගැන කියලා මට බැන්නේ ඊට පස්සේ මට පෞද්ගලික ලෙස බනින්න ගත්තා නැත්නම් මම නිකම් බනින්නේ නෑ. ඒ කොහොම වෙතත් මට උබත් එක්ක මේකේ එල්ලෙන්න ඕනේ නෑ, මම ආවේ JVP එකේ ඉතිහාසය මතක් කරලා දෙන්නයි. උන් නිසා නැති වෙච්ච තරුණ ජීවිත කියලා නිමකරන්න බෑ. සමහර එවුන් JVP එකේ දෘෂ්ටිවාදය දන්නෙත් නෑ, සමහර එවුන් කොමියුනිස්ට්වාදය දන්නෙත් නෑ, සමාජවාදය දන්නෙත් නෑ, දන්නේ නැතුව තමයි ඔහේ අන්දයෝ වගේ යන්නේ. මට උබට මේවා කියලා හදන්න බැරි බව දන්නවා ,මම දන්නවා උබත් JVP එකෙන් ආයි කැරැල්ලක් ගැහුවොත් ඒකට හවුල් වෙනවා කියලා, එතකොට හමුදාවෙන් කුදළගෙන ගිහින් වෙඩි තියෙන කොට මම කියපු එක මතක් කරගනින්. මට කියන්න තියෙන්නේ එච්චරයි.

    o-rly-putin1.jpg
     
    • Like
    Reactions: maxboysl