ආගම කියන දේ කාටවත් බලෙන් රැකගන්න හෝ විනාශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ... ඒ වගෙම තමයි කොමියුනිස්ට්වාදයකට සමාජයක් බලෙන් අරන් යන්නත් බෑ බල්ලො නාවන්න එක්කන් යනව වගෙ ...
ඒ වුනාට හැම කොමියුනිස්ට්වාදී සමාජයක්ම බලෙන් රට අරගෙන ගියේ, කොමියුනිස්ට්වාදය කියන්නේ ඒකයි, අන්තගාමී වාදයක්. ඒකේ පාලකයන් බලන්නේ තමන්ව දෙවිවරු වගේ මිනිස්සු සලකයි කියලා, ඒකයි ආගම් වුනත් තහනම් කරන්නේ.
දෙවැනි ලෝක යුද්ධය ඉවර වුනාම ජර්මනියේ හැදුවා බර්ලීන් තාප්පය කියලා එකක්, රුසියාව ඇමරිකාවේ පැත්තේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ පැත්තේ ඉන්න මිනිස්සුන්ව බලන්න එන්න දුන්නේ නෑ ,මොකද උන් බය වුනා මිනිස්සු පිටතට නිරාවරණය වුනාම කොමියුනිස්ට්වාදී අදහස් මිනිස්සු ඉවත් කරගනියි කියලා. උතුරු කොරියාව වුනත් කරන්නේ එහෙමනේ, දකුණු කොරියාවේ ඉන්න මිනිස්සුන්ට එන්න දෙන්නේ නෑ තමන්ගේ රටට, එහේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ රටට යන්න දෙන්නේ නෑ ,කොමියුනිස්ට්වාදී මත ඉවත් වෙලා මිනිස්සු විප්ලව කරන්න ගනියි කියලා. ඒක තමයි කොමියුනිස්ට්වාදයේ ලක්ෂණය. ඒක මිනිස්සුන්ව බලෙන්/බය කරලා තබාගන්නේ. JVP එක කියන්නේ එහෙව් අදහස් දරණ පක්ෂයක්.
In 1955, Chinese communist leader Chou En-lai declared, “We Communists are atheists” (He was quoted by Lenin, Vladimir Ilyich, Proletary, No. 45,).
Vladimir Lenin similarly wrote: “A Marxist must be a materialist, i. e., an enemy of religion,
Karl Marx, the father of communism, said, “Communism begins from the outset with atheism.” (He said this in Introduction to A Contribution to the Critique of Hegel’s Philosophy of Right).
A communist government has to have the people looking at them as a god or as diety. After all, a communist government basically decides what people do in terms of career, in terms of where they live, what choices they have for food, clothing, medical care and how much money they “live on.” Allowing the people to have a “god” places the government at number two in terms of authority and prominence in a citizen’s life and might lead to a rebelion.
http://www.nocommunism.com/communism-and-big-government-articles/communism-persecutes-religion/