JVP Airport Eka වසයි

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මහින්දගෙ ගු කන උංට ඉතිං සෝමාලියාවට පාං දැම්ම වගේ තමයි. ජෙප්පොන්ගෙන් සද්දෙට පඩයක් ගියත් බනින්න බලං ඉන්නෙ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    para wahuwe jeppo nemei ban.. para wahapu kollo tika jeppo kiyanne kohomada ?
    1651314989791.png

    මේ ඉන්නෙ මොකාද එතකොට?
     

    Sen-lu

    Well-known member
  • බයියො ටික එකම තැනකින් බලන්න පුළුවන් මේ thread එකට ආවනම්. රාජපක්ෂලා බලුවැඩ 1000ක් කරනකොට ගොලුවො වගේ හිටපු පොන්නයෝ මෙතන දෙන ටෝක බලපල්ලකො. 😂

    Airport එකට යන පාර වැහුවනම් ඒක නම් අවුල් හැබැයි. Airport විතරක් නෙවෙයි මොනම පාරක්වුනත් වහන එක අවුල්.