
ඒකෙන් අදහස් කරන්නෙ පාර්ලිමේන්තුව ඇතුලෙ උන් ටික නෙමෙයි ඒ පක්ෂ වලට ගෑවුන එවුන්. පේනව නේ 225 නොවෙන එකෙක් ගෙනැල්ල වෙලා තියෙන දේ.මේ 225 එක්කෙනෙක් නෙවෙයිනෙ![]()
මුං එදා ඉඳලම කරේ කඩාකප්පල්කාරී වැඩ. මේ ඔක්කොම සෙල්ලම් දාන්නෙ කිසිම බලයක් නැතුව.අර ගෝල්face උන් දාහකින් හොඳයිනේ….මුන් ජෙප්පෝ නම් අම්ම්මප කාලකන්නි වැඩ කරන්නේ… හරකව දානවද මන්ද උද්ගෝෂණ කරන්න….පොන්න හැත්ත