JVP colombo list

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    1zouwrn.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බලන බලන එකා ජේ.වී.පී ඒත් චන්දෙන් ආණ්ඩුව 60%ක් විතර අරගන්නවා ජේ.වී.පී 1% යි නැන්ත්තන් 2% යි :lol:
    Mmm... matath thiyena prashne ookamai ban... Mageth Yaluwo godak me paara JVP..... ehema deelath chanda Prathishathaye Loku wenasak Nowunoth Thamai case eka wenne..... :rolleyes:
     

    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    ME para trend eke wenas wei bung. UNP nan kujitha welama yay.
    SLFP ekata watenne nathi chanda JVP and SF ta thama.
    JVP and SF ekathu nowunath palath sabawe vipakshe idan ekata wada karanna puluwan ne
     

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    බස්නාහිර හා දකුණු පලාත් සභා මැතිවරණයට තව දින කීපයකි.
    ඡන්දය ප්‍රකාශ කිරීම හෝ එයින් වැලකී සිටිය හැක. නමුත් ඡන්දය ප්‍රකාශ නොකිරීම පලාත් සභා මැතිවරණයකට නම් එතරම් උචීත දෙයක් නොවන බව මගේ හැඟීමයි. (අනෙක් හේතුව මගේ පලවෙනි මෙව්වා එක වීමයි) එවිට ප්‍රශ්නය ඡන්දය දෙන්නේ කාටද යන්නයි. උග්‍ර මරා විරෝධියෙක් හැටියට ඇත්තේ විකල්ප තුනකි. ඒ එජාපය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා ජවිපෙ යි.

    පුද්ගල ප්‍රතිරූපයක් මත එක් වූ පිරිසක් මිස අනාගතයක් හා දැක්මක් නොදකින පක්ෂයක් නිසාවෙන් මගේ ඡන්දය ජෙනරාල්ට ලැබෙන්නේ නැත.

    එජාපයට දීමට පෙනෙන තෙක් මානයක හේතුවක් නැත. ගෙදර හොරු කැඩූ විට ගෙයි යතුර හොරාගේ අම්මාට භාර දිය යුතු නැත.

    එවිට ඉතිරි වන්නේ ජවිපෙ පමණි. ජවිපෙට වුවද නොදීමට හේතු ලොරියක් වුවත් ඉතිහාසයෙන් සොයාගත හැක. එහෙත් මම දේශපාලනය ගැන අවිධිමත් ලෙස හැදෑරීමකට පෙලඹුන දා සිට අනෙකුත් ඒවාට සාපේක්ෂව නිවැරැදි දිශානතියක් ඇති හා ජනතාවාදී දේශපාලනයක් දුටුවේ ජවිපෙ තුලින් පමණය. පෙර වැරදි බොහොමයක් ඇත. මගේ පෞද්ගලික මතවාදයන්ගෙන් ජවිපෙ අපගමනය වන අවස්ථාද ඕනෑ තරම් සොයාගත හැක. එහෙත් මේ කියන්නේ සාපේක්ෂව හොඳකමක් විනා සුපිරිතම විකල්පය යන්න නොවේ.
    කෙසේ හෝ කතිරය ජවිපෙට හිමි විය යුතුය.

    ඒ ඔවුන්ගේ නවීන සමාජවාදී අහවල් එක කියවීමෙන් මගේ සිත පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය නිසා නොව ජනතාවගේ සියල්ල ලෙල්ලටම හූරා කමින් සංදර්ශන පවත්වන සීමිත පිරිසක් සුර සැප විදින විට, ඔවුන්ගේ හෙංචයියන් රජකරන සුදු වෑන් ඉගිල යන යුගයක, ගෙන එන සෑම ව්‍යාපෘතියකින්ම කෝටි ගණන් අපේම මුදල් කෙලවන, ඒ මදිවට ප්‍රකෝටි ගණන් ණය ගේන එයිනූත් වැඩක් නොගෙන ආතල් ගන්න, හෙට ඉපදෙන එකා ණයව ඉපදෙන, පොඩි කෙල්ලන් ප්‍රාදේශීය මන්ත්‍රී මැරවරයන්ගේ අතින් දූෂණය වන, ආණ්ඩූවේ හෙංචයියන්ගේ නඩුවලට ඇඩ්‍රස් නැති වෙන, කුඩූ කන්ටේනර් පිටීන් නිදහස් වන, බේබිලා පිනවන්න රේසිං කාර් ගෙන්නන, අපේම මූදලින් නඩත්තූ වන චැනලවලින් උන්ගෙ කයිවාරු විතරක්ම ඇසෙන, පාලක පැලැන්තියේ පැවැත්ම උදෙසා ජාතිවාදය කරපින්නාගෙන දුවන රටක පාලකයන්ට අත දිගහැර කනේ පාරක් ගැසිය යූතූ නිසාය.

    කොටින්ම දකුණු පලාත් සභාව තූල සිටි ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනාගේ හඬ පාර්ලිමේන්තුව තුල අනුර කුමාරගේ හඬ මෙන්ම සුවීශේෂීය. ඔවුන් වෙනූවෙන් රැස් කර ගත් කිසිවක් නැත. කොටින්ම එජාප මන්ත්‍රීන් පමණක් නොව ඔවුන්ගේ දරුවන් පවා ඩබල් කැබ් වලින් යනවිට සාමාන්‍ය පෙල පවා අසමත්ව පිය උරුමෙන් දේශපාලනේට සමහරුන් පිවිසෙන විට එවන් බයියලාට දෙනවාට වඩා ජවිපෙ නියෝජනය කරන කැලණිය විශ්ව විද්‍යාල උපාධිදාරියෙක් වන CT 100 එක එලවන නලින් හේවගේ සහෝදරයාට මගේ මනාපය දීමට තීරණය කිරීම අතිශය සාදාරණය.

    Well said bro....