43 denek inne oya![]()
unge manapa seen nae ... paksheta gahuwama hondama kattiya path karai![]()
මම චන්දෙ නොදා ඉන්න කියල හැදුවේ බන්
අඩු තරමේ කථා කරන්නවත් එකෙක් ඉඳි මුන්ට දුන්නොත්
බස්සෝ උඹ දෙන්නත් ... ද ? 
43 denek inne oya![]()
unge manapa seen nae ... paksheta gahuwama hondama kattiya path karai![]()
අඩු තරමේ කථා කරන්නවත් එකෙක් ඉඳි මුන්ට දුන්නොත්
බස්සෝ උඹ දෙන්නත් ... ද ? 
මම චන්දෙ නොදා ඉන්න කියල හැදුවේ බන්අඩු තරමේ කථා කරන්නවත් එකෙක් ඉඳි මුන්ට දුන්නොත්
බස්සෝ උඹ දෙන්නත් ... ද ?
![]()
මටත් පක්ෂයක් නෑ ... මේපාර මුන්ට දෙනව ශක්තිමත් විපක්ෂයක් හදල ගන්න ... අපි බලමු ඉතින් ... කාටවත් වැඩිපුර බලය දෙන්න හොඳ නෑ කොහොමත්

ඡන්දේ නොදි ඉන්න එපා 60% විතර සංදානේට ආවොත් කියයි අපිට හොරකම් කරන්න වරමක් දුන්න කියලා

ඔවු අර කෙහෙලිය කියන මී හරකා කියන්නෙම ජනතාව චන්ද වලින් උංගෙ වැඩ අනුමත කරන නිසා තව හොරා කන්න පුලුවන් කියලනේ. හෙට තමා දවස 
පැටියා;16447887 said:ඔවු අර කෙහෙලිය කියන මී හරකා කියන්නෙම ජනතාව චන්ද වලින් උංගෙ වැඩ අනුමත කරන නිසා තව හොරා කන්න පුලුවන් කියලනේ. හෙට තමා දවස
![]()
ආන්ඩුවේ ඡොකර්ලා උන් මේ දවස් වල සද්ද නැතුව ඉන්න ඇත්තේ කට ඇරියොත් ඡන්ද අඩු වෙනිසා වෙන්න ඇති