Ranil loweth dinanawa ban, oka marenakam yanne naha, musala perethaya
ඔය වගේ දේවල්වලින් බේරෙන්න පුතයා....

Ranil loweth dinanawa ban, oka marenakam yanne naha, musala perethaya

දෙමළ ප‍්‍රගතිශීලි පෙරමුණ මනෝගනේෂන් ද විශ්වාස භංගයට එරෙහි වෙයි.

මට නම් දැන් පේන්නේ මුලූ පාර්ලිමේන්තුවම හොරු...
හොරුන් හොරු රකිමින් අපිට බොරු සෝබනයක් දානවා...
මම නම් කියන්නේ උන් ඔක්කොම ඊළග මැතිවරණවල දී පක්ෂ පාට අමතක කරල ගෙදර යවන්න ඕන....
meka Lankawa.... me circle eka dan hadila thiyenne.. KUDU business karana eka unath Parliament enawa.. e ai? Lankawe mInissunge BUddiya Alpai... wate pite minissu balanne kooma hari kudu kaarayawa yawanna. Uta sup karanwa... eke benefits wate aya ganna.True.. othanata ena 225 n 95% k ma kamba horu... (Buddika Pathirana witharai mata nam OK)
next election eke gedara yawanawa kiyana eka heenayak ban...meka Lankawa.... me circle eka dan hadila thiyenne.. KUDU business karana eka unath Parliament enawa.. e ai? Lankawe mInissunge BUddiya Alpai... wate pite minissu balanne kooma hari kudu kaarayawa yawanna. Uta sup karanwa... eke benefits wate aya ganna.
Boho Oluwath thiyena Buddiyak thiyena වෘත්තිය වේදීන් ta me Yatharthe therum ganna puluwan unaaata 70% k inne game gode minissu.. buddi mattama adui... ekko gedarata wela bath thamba thamba inna aya.. eyalata me Yatharthaya therenne na machan... me Yana Thakkaddi deshapalana gamana digatama yanawa.....
Ada ranil win karanwa.. hethuwa Hema dema salli walata Yata wela... Salli malu pitin deddi අයුක්තිය අසාධාරණය yatapath wela..!!! Maha Bankuwa Horaa kaawa mu horek hora nadayak kiyana eka oya inna 255 ta wage wagak Na ban.... පරම්පරා ගානකට හම්බ කරගන්නයි හැමෝම ඔතනට යන්නේ... මිනිස්සුන්ට ආදරේට නෙමේ....!!!

දිනුවත් පැරදුණත් නව ආණ්ඩුවක්..
අගමැති එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරන්න ජනාධිපති එකග වී ඇති බව වාර්තාවේ....
ඡන්ද විමසීම රාති‍්‍ර 9.30 ට

දිනුවත් පැරදුණත් නව ආණ්ඩුවක්..
අගමැති එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරන්න ජනාධිපති එකග වී ඇති බව වාර්තාවේ....
ඡන්ද විමසීම රාති‍්‍ර 9.30 ට
2020 ජනාධිපතිවරනෙට UNP අපේක්ෂකකම දෙන්න යද්දී තමා ඊළඟ නාඩගම බලන්න පුළුවන්.රනිල් එලවන්න බෑ සක්කරයා ආවත්2020 ජනාධිපතිවරනෙට UNP අපේක්ෂකකම දෙන්න යද්දී තමා ඊළඟ නාඩගම බලන්න පුළුවන්.

මහින්ද පට්ටම game කාරයෙක් බලාගෙන යනකොට,game of thrones පරදායි
ඊළඟ පාර මෛත්‍රීපාලගෙ 12%ත් ඉවරයි
රනිල්ගෙ 29%ත් ඉවරයි
TNA,අනික් මුස්ලිම් පක්ෂයත් දිය වෙනවා
ආණ්ඩුව තවත් බෙදෙනවා
මෛත්‍රීපාල තනිවෙවා
එතකොට ලංකාවේ ශක්තිමත්ම තනි පක්ෂය slpp


Antimata Ranila President wela Mahinda Agamathi wenwa. Komada E Game eka?![]()
රනිල් නම් තනියම ඉල්ලූවත් රටේ ජනාධිපති වෙන්නේ නෑරනිල් නම් තනියම ඉල්ලූවත් රටේ ජනාධිපති වෙන්නේ නෑ


