මුන් ඇත්තටම කොරෝනා බෙදනවද දන්නෙ නෑ. මේ වෙලාවේ ලෙඩේ වැඩි උනොත් ඒකෙන් චන්දෙට වාසියක් ගන්න පුලුවන් උන්ට
topkollek Well-known member May 22, 2014 43,083 1 57,116 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 23, 2020 #41 මුන් ඇත්තටම කොරෝනා බෙදනවද දන්නෙ නෑ. මේ වෙලාවේ ලෙඩේ වැඩි උනොත් ඒකෙන් චන්දෙට වාසියක් ගන්න පුලුවන් උන්ට
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,503 113 Apr 23, 2020 #42 අනුර කුමාර කුඩා කාලයේ දී කියුබාවේ සිට ලංකාව බලා පැමිණි වැඩිහිටියෙකු ඔහුට චොකලට් 10 ක් ලබා දී තවත් චොකලට් 10 ක් ගෙන එය වැඩිහිටියා ගේ ඥාති පුතෙකුට දෙන ලෙස පවසා අනුර අත තැබුවේ ය. තමන්ට ලැබුණු චොකලට් 10 දින දෙකක් යන්නටත් පෙර අවසන් කළ කුඩා අනුරට ඥාති පුතාට ලබාදුන් චොකලට් දහයෙන් එකක් කන්නට ආසාවක් පැමිණිය ද ඥාති පුතා එය ගණන් කරනු ඇතැයි සිතා අදහස ඉවත දමා ගත්තේ ය. එහෙත් අනුරට එසේ සිටිය හැකි වූයේ ස්වල්ප වෙලාවක් පමණි. තමන් ගේ පෙරේතකම පාලනය කරගත නොහැකි වු අනුර, කියුබාවේ සිට පැමිණි වැඩිහිටියා ඥාති පුතාට ලබා දුන් චොකලට් දහයෙන් එකක් ගෙන හොරෙන් ගිල දැම්මේ ය. චොකලට් 10 ගන්නට ඥාති පුතා පැමිණෙන බව දැනගත් කුඩා අනුරට දෙලෝ රත්විය. දැන් ඔහු අත ඇත්තේ චොකලට් 09 කි. එහෙත් පැමිණෙන ඥාති පුතාට චොකලට් 10 ක් දිය යුතු ය. මේ ගැන කල්පනා කරමින් සිටි කුඩා අනුරට කදිම ගණිත නුවණක් පහළ විය. පසු දින උදෑසන පැමිණි ඥාති පුතාට කුඩා අනුර චොකලට් ලබා දුන්නේ මෙලෙස ය. -මේ තියෙන්නේ 10 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 09 වෙනි චොකලට් එක. -මේ තියෙන්නේ 08 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 07 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 06 වෙනි චොකලට් එක. හයයි + හතරයි දහයයි කියා ඉතුරු චොකලට් හතරත් ඥාති පුත්‍රයාට ලබා දුන්නේ ය. - - - - කුඩා අනුරට ස්තුති කළ ඥාති පුත්‍රයා චොකලට් නවයට දහයක් යැයි රැවටී ඒවා සතුටින් රැගෙන ගියේය. කුඩා අනුර වැඩිහිටියෙකු වූ පසුත් මෙලෙස මිනිසුන් අන්දන පුරුද්ද අතහැර ගන්නට නොහැකි විය. වරෙක පෝට් සිටිය හදන්නට මුහුද ගොඩ කරන්නට කලුගල් කියුබ් කෝටි 12 ක් යනවා යැයි අංශක තිහේ කෝණයෙන් ගණන් හදා මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය. තවත් වරෙක එම පෝට් සිටිය ම ගොඩ කරන්නට කලුගල් කියුබ් ලක්ෂ 50 ක් යනවා යැයි මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය. දැන් රුපියල් වලින් රජයෙන් දෙන සහණාධාර ඩොලර් වලට හරවා නැවතත් රුපියල් වලින් පවසා ජනතාව අන්දවන්නට ඔහු සමත් ය. " Old habits die hard. " යනුවෙන් කියමනක් ඇති නිසා ඉදියටත් ඔහු ඔබව අන්දනු ඇත.
අනුර කුමාර කුඩා කාලයේ දී කියුබාවේ සිට ලංකාව බලා පැමිණි වැඩිහිටියෙකු ඔහුට චොකලට් 10 ක් ලබා දී තවත් චොකලට් 10 ක් ගෙන එය වැඩිහිටියා ගේ ඥාති පුතෙකුට දෙන ලෙස පවසා අනුර අත තැබුවේ ය. තමන්ට ලැබුණු චොකලට් 10 දින දෙකක් යන්නටත් පෙර අවසන් කළ කුඩා අනුරට ඥාති පුතාට ලබාදුන් චොකලට් දහයෙන් එකක් කන්නට ආසාවක් පැමිණිය ද ඥාති පුතා එය ගණන් කරනු ඇතැයි සිතා අදහස ඉවත දමා ගත්තේ ය. එහෙත් අනුරට එසේ සිටිය හැකි වූයේ ස්වල්ප වෙලාවක් පමණි. තමන් ගේ පෙරේතකම පාලනය කරගත නොහැකි වු අනුර, කියුබාවේ සිට පැමිණි වැඩිහිටියා ඥාති පුතාට ලබා දුන් චොකලට් දහයෙන් එකක් ගෙන හොරෙන් ගිල දැම්මේ ය. චොකලට් 10 ගන්නට ඥාති පුතා පැමිණෙන බව දැනගත් කුඩා අනුරට දෙලෝ රත්විය. දැන් ඔහු අත ඇත්තේ චොකලට් 09 කි. එහෙත් පැමිණෙන ඥාති පුතාට චොකලට් 10 ක් දිය යුතු ය. මේ ගැන කල්පනා කරමින් සිටි කුඩා අනුරට කදිම ගණිත නුවණක් පහළ විය. පසු දින උදෑසන පැමිණි ඥාති පුතාට කුඩා අනුර චොකලට් ලබා දුන්නේ මෙලෙස ය. -මේ තියෙන්නේ 10 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 09 වෙනි චොකලට් එක. -මේ තියෙන්නේ 08 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 07 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 06 වෙනි චොකලට් එක. හයයි + හතරයි දහයයි කියා ඉතුරු චොකලට් හතරත් ඥාති පුත්‍රයාට ලබා දුන්නේ ය. - - - - කුඩා අනුරට ස්තුති කළ ඥාති පුත්‍රයා චොකලට් නවයට දහයක් යැයි රැවටී ඒවා සතුටින් රැගෙන ගියේය. කුඩා අනුර වැඩිහිටියෙකු වූ පසුත් මෙලෙස මිනිසුන් අන්දන පුරුද්ද අතහැර ගන්නට නොහැකි විය. වරෙක පෝට් සිටිය හදන්නට මුහුද ගොඩ කරන්නට කලුගල් කියුබ් කෝටි 12 ක් යනවා යැයි අංශක තිහේ කෝණයෙන් ගණන් හදා මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය. තවත් වරෙක එම පෝට් සිටිය ම ගොඩ කරන්නට කලුගල් කියුබ් ලක්ෂ 50 ක් යනවා යැයි මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය. දැන් රුපියල් වලින් රජයෙන් දෙන සහණාධාර ඩොලර් වලට හරවා නැවතත් රුපියල් වලින් පවසා ජනතාව අන්දවන්නට ඔහු සමත් ය. " Old habits die hard. " යනුවෙන් කියමනක් ඇති නිසා ඉදියටත් ඔහු ඔබව අන්දනු ඇත.
2osama Well-known member Oct 25, 2010 81,218 72,398 113 මාලඹේ Apr 23, 2020 #43 topkollek said: මුන් ඇත්තටම කොරෝනා බෙදනවද දන්නෙ නෑ. මේ වෙලාවේ ලෙඩේ වැඩි උනොත් ඒකෙන් චන්දෙට වාසියක් ගන්න පුලුවන් උන්ට Click to expand... මේවා ගැන හොයන්න ඕනේ . මෙහෙම ඕනේ එක් කුට වයිරස් එක රට වටේ අරින්න පුළුවන් . එක දවසින් 2000 කට විතර නොකරන්න පුළුවන් . දවස් 10 ගියොත් කොහොම සෙට් වෙයිද
topkollek said: මුන් ඇත්තටම කොරෝනා බෙදනවද දන්නෙ නෑ. මේ වෙලාවේ ලෙඩේ වැඩි උනොත් ඒකෙන් චන්දෙට වාසියක් ගන්න පුලුවන් උන්ට Click to expand... මේවා ගැන හොයන්න ඕනේ . මෙහෙම ඕනේ එක් කුට වයිරස් එක රට වටේ අරින්න පුළුවන් . එක දවසින් 2000 කට විතර නොකරන්න පුළුවන් . දවස් 10 ගියොත් කොහොම සෙට් වෙයිද
2osama Well-known member Oct 25, 2010 81,218 72,398 113 මාලඹේ Apr 23, 2020 #44 Dr.Amdan said: අනුර කුමාර කුඩා කාලයේ දී කියුබාවේ සිට ලංකාව බලා පැමිණි වැඩිහිටියෙකු ඔහුට චොකලට් 10 ක් ලබා දී තවත් චොකලට් 10 ක් ගෙන එය වැඩිහිටියා ගේ ඥාති පුතෙකුට දෙන ලෙස පවසා අනුර අත තැබුවේ ය. තමන්ට ලැබුණු චොකලට් 10 දින දෙකක් යන්නටත් පෙර අවසන් කළ කුඩා අනුරට ඥාති පුතාට ලබාදුන් චොකලට් දහයෙන් එකක් කන්නට ආසාවක් පැමිණිය ද ඥාති පුතා එය ගණන් කරනු ඇතැයි සිතා අදහස ඉවත දමා ගත්තේ ය. එහෙත් අනුරට එසේ සිටිය හැකි වූයේ ස්වල්ප වෙලාවක් පමණි. තමන් ගේ පෙරේතකම පාලනය කරගත නොහැකි වු අනුර, කියුබාවේ සිට පැමිණි වැඩිහිටියා ඥාති පුතාට ලබා දුන් චොකලට් දහයෙන් එකක් ගෙන හොරෙන් ගිල දැම්මේ ය. චොකලට් 10 ගන්නට ඥාති පුතා පැමිණෙන බව දැනගත් කුඩා අනුරට දෙලෝ රත්විය. දැන් ඔහු අත ඇත්තේ චොකලට් 09 කි. එහෙත් පැමිණෙන ඥාති පුතාට චොකලට් 10 ක් දිය යුතු ය. මේ ගැන කල්පනා කරමින් සිටි කුඩා අනුරට කදිම ගණිත නුවණක් පහළ විය. පසු දින උදෑසන පැමිණි ඥාති පුතාට කුඩා අනුර චොකලට් ලබා දුන්නේ මෙලෙස ය. -මේ තියෙන්නේ 10 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 09 වෙනි චොකලට් එක. -මේ තියෙන්නේ 08 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 07 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 06 වෙනි චොකලට් එක. හයයි + හතරයි දහයයි කියා ඉතුරු චොකලට් හතරත් ඥාති පුත්‍රයාට ලබා දුන්නේ ය. - - - - කුඩා අනුරට ස්තුති කළ ඥාති පුත්‍රයා චොකලට් නවයට දහයක් යැයි රැවටී ඒවා සතුටින් රැගෙන ගියේය. කුඩා අනුර වැඩිහිටියෙකු වූ පසුත් මෙලෙස මිනිසුන් අන්දන පුරුද්ද අතහැර ගන්නට නොහැකි විය. වරෙක පෝට් සිටිය හදන්නට මුහුද ගොඩ කරන්නට කලුගල් කියුබ් කෝටි 12 ක් යනවා යැයි අංශක තිහේ කෝණයෙන් ගණන් හදා මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය. තවත් වරෙක එම පෝට් සිටිය ම ගොඩ කරන්නට කලුගල් කියුබ් ලක්ෂ 50 ක් යනවා යැයි මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය. දැන් රුපියල් වලින් රජයෙන් දෙන සහණාධාර ඩොලර් වලට හරවා නැවතත් රුපියල් වලින් පවසා ජනතාව අන්දවන්නට ඔහු සමත් ය. " Old habits die hard. " යනුවෙන් කියමනක් ඇති නිසා ඉදියටත් ඔහු ඔබව අන්දනු ඇත. Click to expand...
Dr.Amdan said: අනුර කුමාර කුඩා කාලයේ දී කියුබාවේ සිට ලංකාව බලා පැමිණි වැඩිහිටියෙකු ඔහුට චොකලට් 10 ක් ලබා දී තවත් චොකලට් 10 ක් ගෙන එය වැඩිහිටියා ගේ ඥාති පුතෙකුට දෙන ලෙස පවසා අනුර අත තැබුවේ ය. තමන්ට ලැබුණු චොකලට් 10 දින දෙකක් යන්නටත් පෙර අවසන් කළ කුඩා අනුරට ඥාති පුතාට ලබාදුන් චොකලට් දහයෙන් එකක් කන්නට ආසාවක් පැමිණිය ද ඥාති පුතා එය ගණන් කරනු ඇතැයි සිතා අදහස ඉවත දමා ගත්තේ ය. එහෙත් අනුරට එසේ සිටිය හැකි වූයේ ස්වල්ප වෙලාවක් පමණි. තමන් ගේ පෙරේතකම පාලනය කරගත නොහැකි වු අනුර, කියුබාවේ සිට පැමිණි වැඩිහිටියා ඥාති පුතාට ලබා දුන් චොකලට් දහයෙන් එකක් ගෙන හොරෙන් ගිල දැම්මේ ය. චොකලට් 10 ගන්නට ඥාති පුතා පැමිණෙන බව දැනගත් කුඩා අනුරට දෙලෝ රත්විය. දැන් ඔහු අත ඇත්තේ චොකලට් 09 කි. එහෙත් පැමිණෙන ඥාති පුතාට චොකලට් 10 ක් දිය යුතු ය. මේ ගැන කල්පනා කරමින් සිටි කුඩා අනුරට කදිම ගණිත නුවණක් පහළ විය. පසු දින උදෑසන පැමිණි ඥාති පුතාට කුඩා අනුර චොකලට් ලබා දුන්නේ මෙලෙස ය. -මේ තියෙන්නේ 10 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 09 වෙනි චොකලට් එක. -මේ තියෙන්නේ 08 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 07 වෙනි චොකලට් එක. - මේ තියෙන්නේ 06 වෙනි චොකලට් එක. හයයි + හතරයි දහයයි කියා ඉතුරු චොකලට් හතරත් ඥාති පුත්‍රයාට ලබා දුන්නේ ය. - - - - කුඩා අනුරට ස්තුති කළ ඥාති පුත්‍රයා චොකලට් නවයට දහයක් යැයි රැවටී ඒවා සතුටින් රැගෙන ගියේය. කුඩා අනුර වැඩිහිටියෙකු වූ පසුත් මෙලෙස මිනිසුන් අන්දන පුරුද්ද අතහැර ගන්නට නොහැකි විය. වරෙක පෝට් සිටිය හදන්නට මුහුද ගොඩ කරන්නට කලුගල් කියුබ් කෝටි 12 ක් යනවා යැයි අංශක තිහේ කෝණයෙන් ගණන් හදා මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය. තවත් වරෙක එම පෝට් සිටිය ම ගොඩ කරන්නට කලුගල් කියුබ් ලක්ෂ 50 ක් යනවා යැයි මිනිසුන් අන්දවන්නට ඔහු සමත් විය. දැන් රුපියල් වලින් රජයෙන් දෙන සහණාධාර ඩොලර් වලට හරවා නැවතත් රුපියල් වලින් පවසා ජනතාව අන්දවන්නට ඔහු සමත් ය. " Old habits die hard. " යනුවෙන් කියමනක් ඇති නිසා ඉදියටත් ඔහු ඔබව අන්දනු ඇත. Click to expand...