JVP (NPP) එදා LTTE සමග තරඟෙට මිනිමරපු හැටි

monson

Well-known member
  • May 7, 2007
    25,757
    28,895
    113
    අන්තවාදී කැරලිකාර JVP හෙවත් සිංහල ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද බිම් බෝම්බයකින් විනාශ වූ වාහනයක සුන්බුන්.
    Twisted wreckage of vehicle destroyed by mine-blast wrought by extremist rebel JVP, aka Sinhalese People's Liberation Front
    . (Photo by Robert Nickelsberg/Getty Images)

    bCNfoTc.jpg


    - https://www.gettyimages.no/detail/n...yed-by-mine-blast-wrought-news-photo/50661483

    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.
    ...
    ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
    ..
    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.
    ..
    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

    In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.

    Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.

    Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.

    Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.


    Country reports on human rights practices 1989 - Sri Lanka
    US Department of State
    - Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S.
    Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"
    - https://archive.org/details/countryreportson1989unit

    Crisis Phase (March 8, 1971-April 4, 1971): Members of the Mao Youth Front (MYF) led by Loku Athula (තඩි ජෙප්පෙක්) attacked the US embassy in Colombo on March 8, 1971, resulting in the death of one government policeman. Five individuals were killed in an explosion in Dadigama on March 10, 1971. Rohana Wijeweera and 450 members of JVP were arrested on March 13, 1971. Prime Minister Bandaranaike declared a state-of-emergency on March 16, 1971. Some 100 individuals were killed during the crisis.

    Conflict Phase (April 5, 1971-June 9, 1971): JVP rebels attacked the government police station in Wellawaya on April 5, 1971, resulting in the deaths of two government policemen. Government troops clashed with JVP rebels in Kegalle district on April 8, 1971, resulting in the deaths of some 30 individuals. Government troops attacked JVP rebels near Maho on April 11, 1971, resulting in the deaths of some 20 rebels. The US provided military assistance to the government beginning on April 13, 1971. Ceylon accused North Korea of providing military assistance to the JVP, and ordered North Korean diplomats out of the country on April 16, 1971. :lol: The Soviet Union provided the government with military assistance (helicopters, military aircraft, pilots, 63 military technicians) beginning on April 20, 1971. India provided military assistance (six helicopters and 150 military personnel) to the government. Pakistan provided military assistance (two helicopters) to the government of Ceylon, and Britain provided military assistance (six helicopters, weapons, and ammunition) to the government. Egypt and Yugoslavia also provided military assistance to the government. The government announced the end of the rebellion on June 9, 1971. Some 15,000 JVP rebels were arrested and detained by the government. Some 1,200 individuals, including 60 government security personnel, were killed during the conflict.


    - https://uca.edu/politicalscience/dadm-project/asiapacific-region/ceylonsri-lanka-1948-present/

    උතුරේ LTTE සමග සටන් කරන හමුදා පවුල් වල සාමාජිකයන්ව දකුණේදී මරාදැමීමට ගොස් දේශද්‍රෝහී මෝඩ ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි :lol: ->

    "Search Interrogate and Destroy" – Hard COIN for Hard Times​

    https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,757
    28,895
    113
    වඳ @siri_ayya ලොල්ලා බස් කොන්දෙක්ට බියවෙයි. නැට්ට පු* ගසාගෙන ගෙදර ගොස් දත්මිටි කයි. දිගට හරහට එළකිරියේ thread දමමින් මීක් මීක් කියයි :lol:
     
    • Haha
    Reactions: 2osama

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    1990 ඉදන් මේ වෙද්දි වසර 30 + ක්
    එදා ජෙප්පො කල විනාසය කෙතරම්ද යත්, 2022 දී රට බන්කොලොත් තත්වයට පවා පත් වූවා
    2023දී රෝහල් වල බෙහෙත් නෑ,
    නීති තවමත් යල් පැන ගිය කාලෙ එව්වා,
    රාජය් ආයතන බන්කොලොත් වෙලා
    එයා ලන්කා පාඩුව කෝටි 100ක් ඉක්මවලා
    පෝර නෑ
    තෙල් පොලිම වල මිනිස්සු මිය යයි
    පාසල් ලමයිට ඇදුම් නෑ
    කන්න නැතුව පවුල් පිටින් මිය යයි
    ජෙප්පො විසින් තවමත් කරගෙන යන මහා පරිමාන කුඩු ජාවාරම් නිසා තරුන පරපුර ඉවරයි
    ජෙප්පො නිසා බුද්දිමතුන් රට හැරැදා යයි

    කෙරි ජෙප්පො, උන්ගෙ අම්මලාට හමන්නන්න එපැයි :oo:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,757
    28,895
    113
    1990 ඉදන් මේ වෙද්දි වසර 30 + ක්
    එදා ජෙප්පො කල විනාසය කෙතරම්ද යත්, 2022 දී රට බන්කොලොත් තත්වයට පවා පත් වූවා
    2023දී රෝහල් වල බෙහෙත් නෑ,
    නීති තවමත් යල් පැන ගිය කාලෙ එව්වා,
    රාජය් ආයතන බන්කොලොත් වෙලා
    එයා ලන්කා පාඩුව කෝටි 100ක් ඉක්මවලා
    පෝර නෑ
    තෙල් පොලිම වල මිනිස්සු මිය යයි
    පාසල් ලමයිට ඇදුම් නෑ
    කන්න නැතුව පවුල් පිටින් මිය යයි
    ජෙප්පො විසින් තවමත් කරගෙන යන මහා පරිමාන කුඩු ජාවාරම් නිසා තරුන පරපුර ඉවරයි
    ජෙප්පො නිසා බුද්දිමතුන් රට හැරැදා යයි

    කෙරි ජෙප්පො, උන්ගෙ අම්මලාට හමන්නන්න එපැයි :oo:
    :lol:

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp...-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/






    ------ Post added on Mar 14, 2023 at 11:15 PM

    මේ අර මීයෙක් එල්ලන්නවත් සාක්කි නැහැ කියල විසිකරපු නඩුව නේද ? :lol:
    ------ Post added on Mar 14, 2023 at 11:23 PM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    1990 ඉදන් මේ වෙද්දි වසර 30 + ක්
    එදා ජෙප්පො කල විනාසය කෙතරම්ද යත්, 2022 දී රට බන්කොලොත් තත්වයට පවා පත් වූවා
    2023දී රෝහල් වල බෙහෙත් නෑ,
    නීති තවමත් යල් පැන ගිය කාලෙ එව්වා,
    රාජය් ආයතන බන්කොලොත් වෙලා
    එයා ලන්කා පාඩුව කෝටි 100ක් ඉක්මවලා
    පෝර නෑ
    තෙල් පොලිම වල මිනිස්සු මිය යයි
    පාසල් ලමයිට ඇදුම් නෑ
    කන්න නැතුව පවුල් පිටින් මිය යයි
    ජෙප්පො විසින් තවමත් කරගෙන යන මහා පරිමාන කුඩු ජාවාරම් නිසා තරුන පරපුර ඉවරයි
    ජෙප්පො නිසා බුද්දිමතුන් රට හැරැදා යයි

    කෙරි ජෙප්පො, උන්ගෙ අම්මලාට හමන්නන්න එපැයි :oo:

    කුරුණෑගල වොක්ස්වැගන් එකට ගිනි තිබ්බා.. ඉස්කෝල ළමයි ට අයිස් විකුණුවා, කෘෂි කර්මාන්තෙ නගා සිටුවටන්න නිලියන් ගේ කෝටි ගණන් බිල්ඩින් වලට බදු ගෙව්වා...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    වඳ @siri_ayya ලොල්ලා බස් කොන්දෙක්ට බියවෙයි. නැට්ට පු* ගසාගෙන ගෙදර ගොස් දත්මිටි කයි. දිගට හරහට එළකිරියේ thread දමමින් මීක් මීක් කියයි :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    වඳ @siri_ayya ලොල්ලා බස් කොන්දෙක්ට බියවෙයි. නැට්ට පු* ගසාගෙන ගෙදර ගොස් දත්මිටි කයි. දිගට හරහට එළකිරියේ thread දමමින් මීක් මීක් කියයි :lol:
    වඳ @siri_ayya ලොල්ලා බස් කොන්දෙක්ට බියවෙයි. නැට්ට පු* ගසාගෙන ගෙදර ගොස් දත්මිටි කයි. දිගට හරහට එළකිරියේ thread දමමින් මීක් මීක් කියයි :lol:
    ubala wage jeppangen dushanaya wela thread seeyak damme naha :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔය ගැටලු දෙකම රටේ හැදුවෙ කව්ද බං???
    ගැටළු නැති රටක් නැහැ බන් ඒත් ගැටළු තිබුණා කියලා මිනීමරන එක වැරදියි නේ
    අනිත් එක JVP එකට හැම දෙයක්ම පේන්නේ ගැටළු විදියට නේ
     

    Sen-lu

    Well-known member
  • ගැටළු නැති රටක් නැහැ බන් ඒත් ගැටළු තිබුණා කියලා මිනීමරන එක වැරදියි නේ
    අනිත් එක JVP එකට හැම දෙයක්ම පේන්නේ ගැටළු විදියට නේ
    වටේ යන්න දෙයක් නෑ කව්ද ඔය ප්‍රශ්න හැදුවෙ??
     
    • Haha
    • Like
    Reactions: shenat and Cypress