JVP Poster

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ආ තොපි කරපුවා UNP පිටින් දාන්නද හදන්නේ?විජය,සාගරිකා ගෝමස්,ප්‍රේමකීර්ති මැරුවෙත් UNP ද?එළු රැවුල් කාරයෝ උබලගේ ලබ්බේ විමුක්තිය.මිනීමරුවෝ..:angry::angry::angry:

    JVP එකෙන්මද මැරුවේ ????;);)
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    බලය නැත්තන් උඹලා ඔච්චර උඩ පනින්නේ මොකෝ ....ඇත ඇරලා ඉදපල්ලකෝ ....කැලා පත්තර ගහන්න තරන් වැටිලද?:baffled::baffled::baffled::baffled:

    පොර ටෝක් දෙන ජෙප්පෝ අවුස්සනකොට හෙන ආතල් ඔයි :lol: :lol::lol:

    උඹල කවද වගේද jvp ආණ්ඩුව හදන්න හිතන් ඉන්නේ ? :lol: :lol::lol:

    හැදුවම දුශනේ නැතිම කරනවද ?:baffled: සුට්ටක් වගේ තියා ගන්නවද? :confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පොර ටෝක් දෙන ජෙප්පෝ අවුස්සනකොට හෙන ආතල් ඔයි :lol: :lol::lol:

    උඹල කවද වගේද jvp ආණ්ඩුව හදන්න හිතන් ඉන්නේ ? :lol: :lol::lol:

    හැදුවම දුශනේ නැතිම කරනවද ?:baffled: සුට්ටක් වගේ තියා ගන්නවද? :confused:

    ආණ්ඩු හදන්න ඕනි නැහැ ...ආණ්ඩු පෙරලන්න පුළුවන්නේ ..ඒ ඇති දැනට ..:P:P:P:P..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආණ්ඩු හදන්න ඕනි නැහැ ...ආණ්ඩු පෙරලන්න පුළුවන්නේ ..ඒ ඇති දැනට ..:P:P:P:P..

    මේ පාරත් ගෙදරට skype කෝල් එකක් දීලද බං ආණ්ඩුව පෙරලන්න ඉන්නෙ :baffled:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ආණ්ඩු හදන්න ඕනි නැහැ ...ආණ්ඩු පෙරලන්න පුළුවන්නේ ..ඒ ඇති දැනට ..:P:P:P:P..

    අහ්හ් එක තමයි ලපය ගිරිය පුප්පගෙන කැගහන්නේ අනේ අපිට දෙන්න අනේ අපිට දෙන්න කියා කියා :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මේ පාරත් ගෙදරට skype කෝල් එකක් දීලද බං ආණ්ඩුව පෙරලන්න ඉන්නෙ :baffled:

    දැන් වයිබර් පාවිච්චි කරන්නේ .....:baffled::baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් වයිබර් පාවිච්චි කරන්නේ .....:baffled::baffled::baffled:

    මොකෙන් හරි කමක් නෑ :D උඹේ කෝල් වලට රටම පෙරලන්න පුලුවන් තරම් මාර බලයක් තියෙනව :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අහ්හ් එක තමයි ලපය ගිරිය පුප්පගෙන කැගහන්නේ අනේ අපිට දෙන්න අනේ අපිට දෙන්න කියා කියා :yes:

    ඒවා උඹලා වගේ ඉහද පණුවන්ට නෙමේ කියන්නේ .....ගණන් ගන්න එපා
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ආණ්ඩු හදන්න ඕනි නැහැ ...ආණ්ඩු පෙරලන්න පුළුවන්නේ ..ඒ ඇති දැනට ..:P:P:P:P..

    දැනට කියන්නේ දැන් ඉතින් JVP එකට පුත්තලන් බුරුවෝ දුසිමකට වඩා වයසයි නේද ?
    :confused:
    කවද වගේද බලේ අරගෙන ලංකාව හදන්න හිතන් ඉන්නේ ?:confused:

    සුපිරියටම හදනවද ? :confused:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මොකෙන් හරි කමක් නෑ :D උඹේ කෝල් වලට රටම පෙරලන්න පුලුවන් තරම් මාර බලයක් තියෙනව :D

    2005 ඉදලා චන්දෙ දීපු එවුන් දිනුම් බන් ;);)
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඒවා උඹලා වගේ ඉහද පණුවන්ට නෙමේ කියන්නේ .....ගණන් ගන්න එපා

    හොඳ පනුවොන්ගෙන්ද ආණ්ඩුව හදන්නේ. :rofl::rofl: හාකෝ :yes: :yes:

    ඒක තමයි මන් බැලුව මෙච්චර පරක්කු මොකද කියල JVP ආණ්ඩුව :confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හොඳ පනුවොන්ගෙන්ද ආණ්ඩුව හදන්නේ. :rofl::rofl: හාකෝ :yes: :yes:

    ඒක තමයි මන් බැලුව මෙච්චර පරක්කු මොකද කියල JVP ආණ්ඩුව :confused::confused:

    මොනවද බන් මේ කියවන්නේ ..උඹේ වයස කියද ?:confused::confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    2015 ජන්දිපතිවරණේ පැරදිච්ච ගමන් රට පාවලා දුන්නා රනිල්ට ට 45ක් හිටපු UNP එකට ආණ්ඩුව වෙන්දේසි කරලා ශ්‍රී ලංකා එකත් මයිත්රිට පුජකරලා ජනේලෙන් එල්ලුන එවුන් දැන් රට හදන්න එන්න හදනවා පොහොට්ටුත් අරගෙන ...ෆොට්ටුව පුකේ ගහගෙනද දන්නේ නැහැ එන්නේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බයවෙන්න දෙයක් නැහැ..ජෙප්පොන්ට දිනන්න බැහැ.මිනිස්සුන්ට අමතක වෙන්නේ නැහැ..පාරේ වාහන යනවනේ..:lol::lol:

    burned-body-of-victim-of-terrorist-rebel-organization-jvpsinhalese-picture-id50661486

    බටලන්දත් මතකයි මිනිස්සුන්ට.. :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නියමයි බන් උඹලට රිදෙන විදිහ මම බලා ගන්නේ මගේ රේප් කපන ඒවගෙන් .....:P:P:P:P:rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113

    අව්රුදු 24 චූ කොල්ල දන්න පොලිටික්ස්.. :rofl:

    උ මචන් පොලිටික්ස් දන්නෙත් නැහැ අකුරු දන්නෙත් නැහැ