JVP press conference on 08.05.2016 StVoOhgOlZs https://youtu.be/StVoOhgOlZs
chamarams Well-known member Nov 22, 2008 1,908 344 83 inside you hart :D May 8, 2016 #1 JVP press conference on 08.05.2016 https://youtu.be/StVoOhgOlZs
kinkon Well-known member Aug 5, 2007 115,694 2 115,574 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 8, 2016 #3 බලන්ටකො හිනාවෙලා ඉන්න හැටි සිරියාවෙ බෑ
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල May 8, 2016 #5 සිනා බෝ වේවා මුන්ටනම් බඩම පල
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද May 8, 2016 #6 එක පාරක් මුන්ගේ ගුලි වලට අහුවෙලා ලනු වෙනුවට කබ ගිලපු අය දැන් ආයේ ලජ්ජ නැතුව උන්ගේම පස්සෙන් යනවා කියන්නකෝ හිටං
එක පාරක් මුන්ගේ ගුලි වලට අහුවෙලා ලනු වෙනුවට කබ ගිලපු අය දැන් ආයේ ලජ්ජ නැතුව උන්ගේම පස්සෙන් යනවා කියන්නකෝ හිටං
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 May 8, 2016 #7 ආ මේ අපේ ඩීල් කුමාර ළමයනෙ. නිර්ධන පන්තියේ වීරයා එමිරේට්ස් බිස්නස් ක්ලාස් එකේ ධනේෂ්වර අයර්ලන්තෙට වෙලා මක්කැයි කරේ?
ආ මේ අපේ ඩීල් කුමාර ළමයනෙ. නිර්ධන පන්තියේ වීරයා එමිරේට්ස් බිස්නස් ක්ලාස් එකේ ධනේෂ්වර අයර්ලන්තෙට වෙලා මක්කැයි කරේ?
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 May 8, 2016 #8 අවුලක් වගේ පේනවා. නඩු දාන්නෙත් නැහැ වගේ. ඒ වෙනුවට කියන්නේ පත්තරේ ගන්න එපා කියලා විතරයි. ඕක අහල පත්තරේ බලන උන් නොගෙන ඉන්නේ නැහැනේ. තව තව ගන්නවා මිසක්.
අවුලක් වගේ පේනවා. නඩු දාන්නෙත් නැහැ වගේ. ඒ වෙනුවට කියන්නේ පත්තරේ ගන්න එපා කියලා විතරයි. ඕක අහල පත්තරේ බලන උන් නොගෙන ඉන්නේ නැහැනේ. තව තව ගන්නවා මිසක්.