rCvT1fX9Dx0 neyohk පැනලා බම්ප් කරගෙන පලයන් හොඳේ :P
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Nov 6, 2018 #1 neyohk පැනලා බම්ප් කරගෙන පලයන් හොඳේ
topkollek Well-known member May 22, 2014 42,752 1 56,757 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 6, 2018 #2 ජෙප්පො රටට ආදරේ නම් රනිල් රට කෑව කියල පිලිගන්න ඕනෙ. එහෙම කරාද?
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Nov 6, 2018 #3 topkollek said: ජෙප්පො රටට ආදරේ නම් රනිල් රට කෑව කියල පිලිගන්න ඕනෙ. එහෙම කරාද? Click to expand... ඔව් ඒවගේම රනිල්හා මහින්ධ දෙන්නම එකයි
topkollek said: ජෙප්පො රටට ආදරේ නම් රනිල් රට කෑව කියල පිලිගන්න ඕනෙ. එහෙම කරාද? Click to expand... ඔව් ඒවගේම රනිල්හා මහින්ධ දෙන්නම එකයි
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Nov 6, 2018 #4 අයර්ලන්ත කුමාරයාගේ අදෝනාව.................... අයර්ලන්ත කුමාරයාගේ අදෝනාව....................
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Nov 6, 2018 #5 maxboysl said: ඔව් ඒවගේම රනිල්හා මහින්ධ දෙන්නම එකයි Click to expand... බලපෙරේත කමින් එකයි වෙන්න පුළුවන්. ඒත් මහින්දට සංවර්ධන දැක්මක් තිබ්බ රනිල්ට තිබ්බෙ සමනල දැක්මක් විතරයි
maxboysl said: ඔව් ඒවගේම රනිල්හා මහින්ධ දෙන්නම එකයි Click to expand... බලපෙරේත කමින් එකයි වෙන්න පුළුවන්. ඒත් මහින්දට සංවර්ධන දැක්මක් තිබ්බ රනිල්ට තිබ්බෙ සමනල දැක්මක් විතරයි
Smartm Well-known member Jul 19, 2008 19,690 20,200 113 හස්තිශෛලපුර Nov 6, 2018 #6 TommyJ said: බලපෙරේත කමින් එකයි වෙන්න පුළුවන්. ඒත් මහින්දට සංවර්ධන දැක්මක් තිබ්බ රනිල්ට තිබ්බෙ සමනල දැක්මක් විතරයි Click to expand... මහින්දට සංවර්ධන දැක්මක් තිබ්බ - වහල්ලු.. අන්න මත්තලට ෆ්ලයිට්(ස්) ඇවිත්ලු... - වහල්ලු..
TommyJ said: බලපෙරේත කමින් එකයි වෙන්න පුළුවන්. ඒත් මහින්දට සංවර්ධන දැක්මක් තිබ්බ රනිල්ට තිබ්බෙ සමනල දැක්මක් විතරයි Click to expand... මහින්දට සංවර්ධන දැක්මක් තිබ්බ - වහල්ලු.. අන්න මත්තලට ෆ්ලයිට්(ස්) ඇවිත්ලු... - වහල්ලු..
channaq4 Well-known member Jun 30, 2008 3,317 1,049 113 නොදනි(Unknown) Nov 6, 2018 #7 topkollek said: ජෙප්පො රටට ආදරේ නම් රනිල් රට කෑව කියල පිලිගන්න ඕනෙ. එහෙම කරාද? Click to expand... naaaa parliment eka UNP JVP wiwada balapan dekata thunata nawila jeppo katha keranne
topkollek said: ජෙප්පො රටට ආදරේ නම් රනිල් රට කෑව කියල පිලිගන්න ඕනෙ. එහෙම කරාද? Click to expand... naaaa parliment eka UNP JVP wiwada balapan dekata thunata nawila jeppo katha keranne
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Nov 6, 2018 #8 Smartm said: මහින්දට සංවර්ධන දැක්මක් තිබ්බ - වහල්ලු.. අන්න මත්තලට ෆ්ලයිට්(ස්) ඇවිත්ලු... - වහල්ලු.. Click to expand... වහල්ලු වහල්ලු කිය කිය ඇවිදින එක ඇරෙන්න ,Facts වලින් උත්තර දීපන්. උඹ සුවර් එකට චන්ද්‍රිකා ගෙ කාලෙ මතක නෑ. රනිල්ගෙ 2002 මතක නෑ. පහුගිය අවුරුදු 3 1/2 හිතාමතාම අමතක කරල. ඒ කාල වලට සාපේක්ෂව බලන්න පුරුදු වෙයන්.
Smartm said: මහින්දට සංවර්ධන දැක්මක් තිබ්බ - වහල්ලු.. අන්න මත්තලට ෆ්ලයිට්(ස්) ඇවිත්ලු... - වහල්ලු.. Click to expand... වහල්ලු වහල්ලු කිය කිය ඇවිදින එක ඇරෙන්න ,Facts වලින් උත්තර දීපන්. උඹ සුවර් එකට චන්ද්‍රිකා ගෙ කාලෙ මතක නෑ. රනිල්ගෙ 2002 මතක නෑ. පහුගිය අවුරුදු 3 1/2 හිතාමතාම අමතක කරල. ඒ කාල වලට සාපේක්ෂව බලන්න පුරුදු වෙයන්.