JVP RAP SONG කටුස්සෝ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :lol:JVP ඵකට ගිය කලක්..ගංජ කාරයෝ මදිවට කුඩ්ඩොත් ඒ පාර සැට් වෙලා..:rofl:

    :oo::no:මේක කියන අය කුඩු ගහන්නෙ නැහැ.අයිස් චුට්ටක් නම් හවසට ලාවට ගහනවා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලපය එලෙව්ව දවසට උන්ට හොද කලක් උදාවෙනවා.. රටේ පවට තමා ලපය ඔකී එල්ලිලා ඉන්නේ.. හදුන්නෙත්ති මහත්තයල වගේ අය ලොකු තැනට ආවොත් සිරිකොතට නැවේන එක නතර වෙලා හොද ගමනක් යනවා.. එදාට රටෙ තියන හොදම විකල්පෙ තමා මෙයාල. මොකෝ රනිල් මහීල එපාම වෙල තියෙන්නෙ දැන් නම්.. පක්ශෙට ආදරෙ ජෙප්පො කරන්න ඕන ලපය එලවල දාන එක...
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    :yes: