අඩෝ රතු මල්ලිලා ටික මහින්දට විරුද්ද වෙනවලු. රතු අලි ටික සෙට් උනොත් නම් මහින්දට කෙල වෙයි වගේ පුටේ. TNA කාරයොත් මෛත්‍රී එක්ක මලෙන්.මහින්ද මහත්තය මේ පාරත් කලින් එන්න අවිත් නාගත්තද මන්ද.
අපරාදෙ තව අවුරුද්දක් ඉවසුව නම් ලොවෙත් නා. හදිසි උනා වඩිද මන්දා. සිරාගෙ දිරච්ච ලනුවක්ද මේක??
අපරාදෙ තව අවුරුද්දක් ඉවසුව නම් ලොවෙත් නා. හදිසි උනා වඩිද මන්දා. සිරාගෙ දිරච්ච ලනුවක්ද මේක??