මේ පාර unp එකට කෙලින්ම සපෝර්ට් කරොත් jvp කියලා පක්ෂයක් නැතිවෙනවා සිංහල මද්‍යස්ත බහුතරය තෝරාගන්නේ ගොටාව අයෙමත් ඉදිරි චන්ද වලදී මේ කැඩෙන ටික jvpට ලැබේන්නේ නැහැ .ඉතුරු වෙන්නේ සම්ප්‍රදායික කුහක වහල්ලු 200,000-250,000වගේ චන්දයක්
ඊට වඩා නිර්මානසිලි අදහසකට අනුර සහෝදරයා ගිහින් තියෙනවා කාටත් %50ක් ගන්න නොදී දෙවැනි මනාපය ගණන් කිරීමට පෙලබවිමෙන් සජිත්ට.
රවුලයි කැදයි දෙකම බේරෙනවා හැබැයි දෙවැනි මානාපේ කොතරම් දුරට ප්‍රයොගිකද දන්නේ නැහැ . හැබැයි චන්ද කඩෙන එක අඩු කරගන්න පුළුවන් .
unp ජෙපි fb පිටු පොඩ්ඩක් බලපන් 1 2 කාටද කියලා වැඩිය ඕනේ නැහැ ගෙවල් පැත්තේ වහල් ජෙප්පෙක් ගෙන් අහලා බලපන් ගෝටා ද හොද සජිත්ද කියලා