JVP teargas attack

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
ජවිපේ විරෝධතාවය සාර්ථකය.ඔවුන් බලාපොරොත්තු වු දේ පොලිසිය ලබාදුන්නේය.තව දින කිහිපයක් යනකන් විකිණිය හැකි පාරිභෝගික වස්තුවක් පොලිසිය විසින් ජවිපෙට ලබාදුන්නේය.ජය වේවා .....!!!!
 
Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,094
    3,079
    113
    ජවිපේ විරෝධතාවය සාර්ථකය.ඔවුන් බලාපොරොත්තු වු දේ පොලිසිය ලබාදුන්නේය.තව දින කිහිපයක් යනකන් විකිණිය හැකි පාරිභෝගික වස්තුවක් පොලිසිය විසින් ජවිපෙට ලබාදුන්නේය.ජය වේවා .....!!!!

    :yes: oka thamai aththa..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය ජෙප්පෝ කෑගහන්නෙ කෙලෙහිගුණයක් නැති ගුණමකු පාහර කලවැද්දෙක්ව එලියට දාන්න කියල.. උසාවියෙ නඩුවක් යනකොට කෑගහල නිදහස් කරන්න බෑ කියල මේ බබාල දන්නෙ නෑ:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    ඔය ජෙප්පෝ කෑගහන්නෙ කෙලෙහිගුණයක් නැති ගුණමකු පාහර කලවැද්දෙක්ව එලියට දාන්න කියල.. උසාවියෙ නඩුවක් යනකොට කෑගහල නිදහස් කරන්න බෑ කියල මේ බබාල දන්නෙ නෑ:lol:

    දැන් කියපන් බලන්න බබො ජෙනරාල්ව රදවන් ඉන්නෙ සිවිල් නිතිය ඇතුලෙද? නැත්තම් යුද නිතිය ඇතුලෙද කියලා? , එවාගෙම කියන්න බලන්න බබො ජෙනරල්ට සිවිල් නඩු ෆයිල් කරෙ ජෙනරාල් ඇතුලට දන්න කලින්ද පස්සෙද කියලා :lol: