Yuri Bezmanov was an NCO who worked for the KGB in the Delhi Soviet Embassy and subsequently defected to Canada in the 70s. JVP එක තහනම් කරන්න ප්‍රදාන හෙතුව එහෙම නෑතිව සමහරු කියන විදිහට 1982 ජන්නදිපතිවරනෙ තුන්වෙනියට චන්ද අරන් JR බය වෙච්ච නිසා නෙවෙයි. ඔක 1982 චන්ද ප්‍රතිපල බෑලුවහම හොදට පෙනවා . චන්දෙදි 52% ගත්ත JR 4% ගත්ත පක්ශෙක තර්ජ්හනෙකට බය වෙලා ඒපක්ශෙ තහනම් කරන්න උපරිම වෑඩ කරා කියල හිතන්න පුලුවන්ද.
Youtube content and Political Analytics karana wele Rata yanna try karapalla... moka awath lankawe padiyak aran jiwath wenna ba, ubala central bank nemei nan work karanne