JVP with only 4 Seats

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ජාතික වේසීගේ පුතාලාට මෙපාර ආසන 4කි.
    එනපාර එපමනවත් නැත.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    හ්ම්ම්... එකවත් කියල හිත හදාගනින්. ලබන පාර පළාත් සභාවට අප්පොච්චව ගේමු. අලුතෙන්ම පටන් ගමු.
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    දන්නා එකෙක් මේකට උත්තරක් දීපල්ලා - ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන්නේ මොන වගේ අයටද ?

    රට වෙනුවෙන් කතාකරන - යුද්ධය නිමාකල එ ජ නි ස පරදින්නත්

    දූෂණය එපා කියන JVP එක පරදින්නත් හේතුව මොකක්ද
     
    • Like
    Reactions: EK_SheSH

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    People did not vote for JVP this time because they said they want to be in opposition. If you do not take power when people give you , you will loose confidence of people. AAP did the same in india then they appologised.

    JVP should embrace Mixed economy including capitalisim if it wants to become third largest party in the country.

    JVP is better than sarath fonsaka where he optted to go seprately for election and lost it.

    If JVP joined UNP it would have got more seats.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,794
    3,200
    113
    Malabe

    Quite right.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,150
    25,860
    113
    28
    ලොවෙත් නැති තැනක
    ජාතික වේසීගේ පුතාලාට මෙපාර ආසන 4කි.
    එනපාර එපමනවත් නැත.

    බයියන්ට තියෙන එකම සහනය දැන් ජේවිපියට තියෙන ආසන ගාන. ලොක්කා ලොවෙත් නැති වෙන්න කාපු එක ගැන කතාවක් නෑ
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ජාතික වේසීගේ පුතාලාට මෙපාර ආසන 4කි.
    එනපාර එපමනවත් නැත.

    වැදගත් විදියට කතා කරපන්....උබ කැ ගැහුවට අප්පච්චිට පන එන්නේ නැ......අප්පච්චි සෙත්තපොච්චි යකො :no::no::no:
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    හොරකමට මහජන දෙපල කොල්ල කන උන්ට විරුද්දව කතා කරන උන් ට උබලා ජාතිද්‍රොහියො කියනවා බලපන් උතුර නැගෙනහිර දෙමල මිනිස්සු තමන්ගෙ ප්‍රශ්න කාතා කරන උන්ට චන්දෙ දෙනවා උබලට හරියන්නෙ පබා, ගීතා, මුතුහෙට්ටිගම, චොකාමල්ලි , වගෙ උන් අන්තිමට අපිට කෙලවෙනකන් අපිම දන්නෙ නැ
    අපෙ මිනිස්සු ඔක හොදට තෙරු ගන්න ඔනා එදාට සින්හල ජාතියට අයෙම ඔලුව කෙලින් තියගෙන ඉන්න පුලුවන් වෙයි

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    යමෙකු තවත් අයෙකු දෙස බලන්නේ , තමන් සතු අත්දැකීම් මත රඳා පවතිමින්ය .
    එසේම යමෙකු තවෙකෙකුගේ මවක් දෙස බලන්නේ තමන්ගේ මව පිලිබඳ ඔහු සතු අත්දැකීම් මත රඳා පවතිමින්ය .

    -රොබින්හුඩ් වගේ එකෙක්-

    11855610_942988479093185_8271184153549903301_n.jpg
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    ea kauruhari dannawada ban gampaha and colombo preferential votes(manaapa) kohomada bedila gihin thiyenne kiyala!!!
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    යමෙකු තවත් අයෙකු දෙස බලන්නේ , තමන් සතු අත්දැකීම් මත රඳා පවතිමින්ය .
    එසේම යමෙකු තවෙකෙකුගේ මවක් දෙස බලන්නේ තමන්ගේ මව පිලිබඳ ඔහු සතු අත්දැකීම් මත රඳා පවතිමින්ය .

    -රොබින්හුඩ් වගේ එකෙක්-

    11855610_942988479093185_8271184153549903301_n.jpg
    ado patta kathwa :lol:
    :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යමෙකු තවත් අයෙකු දෙස බලන්නේ , තමන් සතු අත්දැකීම් මත රඳා පවතිමින්ය .
    එසේම යමෙකු තවෙකෙකුගේ මවක් දෙස බලන්නේ තමන්ගේ මව පිලිබඳ ඔහු සතු අත්දැකීම් මත රඳා පවතිමින්ය .

    -රොබින්හුඩ් වගේ එකෙක්-

    11855610_942988479093185_8271184153549903301_n.jpg

    :yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    දන්නා එකෙක් මේකට උත්තරක් දීපල්ලා - ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන්නේ මොන වගේ අයටද ?

    රට වෙනුවෙන් කතාකරන - යුද්ධය නිමාකල එ ජ නි ස පරදින්නත්

    දූෂණය එපා කියන JVP එක පරදින්නත් හේතුව මොකක්ද
    ----Sajith Premadasa follow karanna. TIKAK TALK KARALA VADIYEN VADA [WORKS] KARANNA. ethakota meeta vada chande labevi.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    People did not vote for JVP this time because they said they want to be in opposition. If you do not take power when people give you , you will loose confidence of people. AAP did the same in india then they appologised.

    JVP should embrace Mixed economy including capitalisim if it wants to become third largest party in the country.

    JVP is better than sarath fonsaka where he optted to go seprately for election and lost it.

    If JVP joined UNP it would have got more seats.

    n6qq6c.jpg
     
    Similar threads