Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ජවිපෙ ආවොත් හොරකං කරනවද කියලවත් කවුරුත් දන්නේ නෑ
     
    • Haha
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,090
    12,630
    113
    37
    JVP කියන්නේ මිනීමරුවෝ ඕකුන්ට කවුද දෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,111
    24,140
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    JVP උන්ගේ 5 දෙනාට අමතරව ඉන්න කට්ටියව ජනතාවට හඳුන්වල දෙන්න ඕනි. 5 දෙනාගෙන් කැබිනට් පුරෝල සජිත් හරි යුන්පී හරි පොට්ටුවෙ උන්ගෙන් ඉතුරුව පුරවලනම් හරියන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and kinkon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,090
    12,630
    113
    37
    Uba pachumta deepan. Gon baiya...



    Ane me nandun uba site ekak atogena idapan nodanna labbawal katha nokara...
    ------ Post added on Apr 5, 2022 at 3:24 PM
    නොදන්නා මගුල් නමේ මගේ තාත්තා මරලා තියෙන්නේ JVP එවුන් අන්න එක නිසා කියන්නේ JVP එවුන් මිනීමරුවෝ කියලා. ඕකුන්ට ලොවෙත් දිනන්න බෑ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,896
    27,492
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නොදන්නා මගුල් නමේ මගේ තාත්තා මරලා තියෙන්නේ JVP එවුන් අන්න එක නිසා කියන්නේ JVP එවුන් මිනීමරුවෝ කියලා. ඕකුන්ට ලොවෙත් දිනන්න බෑ

    තාත්තා පොලිසියේද.
    දැන් ජවිපෙ නායකයෝ පිළිගන්න දෙයක් තමයි 88/89 කැරැල්ල ඇති නොවුන නම් හොදයි කියන එක.
    විජේවිරගේ පුතා පවා ඒක කියනවා.
    ඒ හින්ද කොහොමත් දැන් ජවිපෙ මතය වෙනස්
     
    • Like
    Reactions: Didy

    Droid3I4K1L

    Junior member
  • Nov 22, 2020
    57
    64
    18
    ආ... මෙන්න

    799px-JVPwallpaper.jpg


    👏👏👏👏